මියන්මාරයේ දිනෙන් දින උත්සන්න වන වාර්ගික ගැටුම් හේතුවෙන් සහෝදර මුස්ලිම්වරුන් ඝාතනය වීම තවත් ඉවසා සිටිය නොහැකි බවත්, එම ගැටුම් විසඳීමට මියන්මාර රජය අපොහොසත් වන්නේ නම් මියන්මාරයට පහර දීමට තමන් පසුබට නොවන බවත් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු අනතුරු අඟවති. එම අනතුරු ඇඟවීම කර ඇත්තේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක තරේක් ඊ තලේබාන් සංවිධානයයි. මියන්මාරය සමඟ සියලූ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හරින්නැයි ද තරේක් ඊ තලේබාන් සංවිධානය පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය වහා වසා දමන ලෙසට ද තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමත් සමඟ එහි ආරක්ෂාව වැඩි කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. මේ අතර ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම එරට ප්රජාතන්ත්ර නායිකාව ද වන අවුන් සාන් සූ කී පෙරේදා (25) කියා සිටියේ රටේ වාර්ගීක ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතුයි කියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාෙවි ඉන්ෙන් කටින් බතල හිටවන පිරිසක්ෙන් අපි දන්ෙන් නැද්ද?(නු)
සහෝදරයා, යමක් දෙස හැගීම් වලට වහල් වී උඩින් බැලීමෙන් වැළකි සිටින්න. ඇමරිකාව ට 2001 ගහපු ප්‍රහාරයෙන් පසු ඔවුන්ට කෙසේ හෝ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමට වුවමනා විය . මොවුන්ට ඇෆ්ගනිස්ථානය අවට පිහිටි රට වල සහය නොමැතිව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ නොහැක.එම නිසා මොවුන් කළ දේ ඇෆ්ගනිස්ථානය අනෙකුත් රටවල් සමග හතුරු කිරීමයි.එයට කදිම සාධකය වුයේ බාමියන් බුද්ධ ප්‍රතිමාවයි. මක් නිසාද යත් ඇෆ්ගනිස්ථානය වටා පිහිටා තිබෙන නේපාලය ,භූතානය ,චීනය ,ශ්‍රී ලංකාව ආදී රටවල් බෞද්ධයන් විමයි. ඇෆ්ගනිස්ථානය තුළ සිටින ඇමරිකාවේ ඩොලරය මත යැපෙන සමහර පිරිස් එම බුද්ධ ප්‍රතිමාව කඩා දැමීමට සමත් විය. මෙයත් සමග ඇෆ්ගනිස්ථානය සමග සහෝදර රටවල් අසමගි විය. ඒ සමග අමෙරිකාවේ ඇෆ්ගනිස්ථානය යටත් කිරීමේ කාර්යය පහසු විය. අපේ ලංකාවේද ඇමෙරිකාවේ ඩොලරය මත යැපෙන ඇමෙරිකාවේ ආශාවන් ඉටු කරන සමහර බලවේගයන්ගේ ක්‍රියා මගින් මෙය මනා ලෙස ඔප්පු වේ . අවසන් වශයෙන් මා ඔබට කියන්නට කැමති මා මේ දරන සියලු ප්රයත්නයන් ඔබව අපා ගින්නෙන් බේරීමටයි .ඔබ හා මා වෙන් වන මරණය නමැති ජීවිත කඩඉමට ලගා වීමට ප්‍රථම සත්‍ය වටහා ගන්න. (නි)
ඕක තමයි මුස්ලිම් අය හැමදාම කරන්නේ. කොහේ හරි හොඳට තියෙන රටකට එක් කෙනෙක් දෙන්නෙක් පනිනවා, වෙළදාමට කියලා. පස්සේ එයාලගේ ජනග්‍රහණය වැඩි කරගන්නවා. ඊට පස්සේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා ස්වදේශික මිනිසුන් මරලා දානවා.කන්න දීපු අත හපා කනවා.මුස්ලිම් අය මේ ලෝකෙටම පිළිලයක්. ලෝකය ලේ විලක් කරනවා කවදාහරි. (නි)
කමෙන්ට්ස් වලිනුත් මරාගන්නවා ,ලංකාව දියුණු වෙනවා බොරු (දී)
කන්න තමයි ලැහැස්තිය (දී)
ඔය ටික ලංකාවටත් කරන්නයි ඒ අයට වුවමනා වෙලා තියෙන්නේ. එදාට ලංකාවේ අය කටින් බතල තම්බන හැටි බලා ගන්න පුලුවන්. (නි)
වෙනත් දෙවියන් නොමැත. අල්ලා දෙවියන් යදින්න. (නි)
අයියෝ, සත්ව හිංසාවෙන් තොර සමාජයක් කියන්නා වු බෞද්ධ මියන්මාරය මිනී මරනවා. ඇත්තටම ඒ අය බෞද්ධයන්ද? පුදුමයි. සත්ව ඝාතනයට පවු සිදු වෙනවා නම් මිනිස් ඝාතනයට ප්‍රශ්නයක් නැද්ද? (නි)
කවුරුවත් කළබල වෙන්න එපා.. මේ ටිකවෙලාවකට කලින් බී.බී.සී. පුවත් වලින් කියවුණා මියන්මාරයට පහර දෙන්නෙ නැහැ කියලා...!!(නු)
ලංකාවට අත තියන්න ආවොත් තමයි අර කෙහෙල් ගහට කොටපු කොට්ටෝරැවට වෙච්ච දේ වෙන්නෙ...?(නු)
මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනේ. (ස)
අබ්දුල් රාමන්.. ලංකාවෙ බතල හිටෙව්වට ඇමරිකාවෙ, ඊශ්‍රායලයෙයි.. බතල හිටවන්නෙ නැහැ කියලා මතක තබා ගන්න..!!(නු)
ඔයා කොහෙන්ද? පකිස්තානෙන්ද?(නු)
මියන්මාර් වලට අත තිබ්බොත් බලාගෙනයි. (නි)
අන්නහරි මමත් ඕනෑම උදුවක් දෙන්නම් ...... (දී)
පුලුවන්නම් අත තියනවකෝ බලන්න. වස්ති කරලයි මරන්නේ. (නි)
රට කෑම කන්න පුදුම ආසාවක් ආසාවක් තියෙන්නේ (දී)
ලැජ්ජාවක් ඇත්තෙම නැහැ . අමරිකාවන් කාම බීම ලැබෙයි ලගදීම . (දී)
තලෙබාන්ලට කන්න ඕන වෙලා වගේ ... (දී)
මියන්මාර් කියන්නෙ පිරිසිදු තේරවාද බුද්ධාගමක් තියෙන රටක්.. ලංකාවෙ වගේම අපි මියන්මාර්වලට ආදරෙයි.. මේගොල්ල හදන්නෙ බුදු දහම ලොවෙන් තුරන් කරන්න.. ඒකට එරෙහිව ඔක්කොම නැගීසිටින්න වෙනවා...!! (නු)
ප්‍රවීන් හරි මෝඩයි. ඇමරිකාවට ගහපු මූන්ට මේකත් කජ්ජක්ද? (නි)
බෞද්ධ අපේ අයට අත තිබ්බොත් නිකන් ඉදීවි කියලා හිතනවද? (නි)
ආගම්වාදී ප්‍රතිචාර වලින් වැළකී සිටියොත් නේද හොද? (නි)
'අන්තවාදී මුස්ලිම්වරුන්' විසින් මේ ලෝකය ජීවත් වීමට නොහැකි තැනක් බවට කවදා හෝ පත්කරනවා. (නි)
බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරලා ගියේ ටික කලයි, මොකද වුණේ? දැන් මෙහෙටත් වෙන්න යන්නේ ඒකම තමයි. (නි)