මීයන් නැමදීම සදහා වෙන්වුනුණු දෙවොලක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ වේ.
‘කාර්නි මාතා දෙවොල‘ ලෙස හැදින්වෙන මෙහි දැනට මීයෝ 20000 ක් පමණ සිටිති.
දිනපතාම මෙම දෙවොල වැඳපුදා ගැනීමට සිය ගණනින් පුද්ගලයින් පැමිණේ.මෙතරම් මිීයන් සංඛ්‍යාවක් සිටියද අතීතයේ සිටම කිසි දිනෙක ඔවුන්ගෙන් පැතිර ගිය රෝගයක් පිළිඹද වාර්තාවක් නොමැති බවත් මෙනිසා ප්‍රදේශවාසීහු මිීයන් දේවත්වයෙන් සළකන බවත් සදහන්ය.
බැතිමත්හු ඇතැම් අවස්ථාවන් වල මිීයන් කා ඉතිරි කරන ආහාරද බුදිති.කුඩා දරුවෝ මිීයන් හා සෙල්ලමේ වැටෙති.
මීයන්ගේ ආවතේව වලට වෙන්වූ පූජක පිරිසක්ද මෙහි සිටීති. මීයන්ට ආහාර සැපයීමේ හා නැමදීමේ කටයුතු අධීක්ෂණය කරනුයේ ඔවුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම ගොන් රැලක් (අ)
අනේ මෙහෙමත් පිස්සෝ.(නදී)
මෙහෙ මීයන්ටත් ඒ වගේ සලකනවා නම් ඔය අපචාර අඩුවෙයි.(නදී)
ඔය දෙගොල්ල අතර කිසි වෙනසක් නෑ.(නදී)
මේ වගේ හිතා ගන්න අමාරු ඇදහිලි තියෙන්නේ ඉන්දියාවේ තමයි (දී)
පුසෙක් එහෙම නැතුව ඇති ඔය පළාතේ මගේ හිතේ. හිටියනම් බල ගන්න්න තිබුන පුස් දෙවියන් ගේ තරම.(නදී)
පළාත් සබා අපේක්ෂකයන්ගේ දැනගැනීම පිණිස මී දේවාලය ලිපිනය පළකරන්න.(නදී)
එක කොනක අභ්‍යවකාස තරණය/නෂ්ටික බලය / දියුණු තාක්ෂනය ...අනෙක් පසින් ගස් ගල් වඳින/ මිත්‍යා බලවේග අදහන/ සතුන් කසාද බඳින වඳින පුදන කුහක අනුවන ආත්මාර්තකාමී ජාතියක්. (නදී)
ඉන්දියාවේ නේ? (නදී)
අපේ ලොකු අයියා.(නදී)