ඕස්ට්‍රේලියා ජාතික දරුවෙක් තම ගෙවත්තේ තිබී කහ පාටට හුරු බිත්තර කිහිපයක් දුටුවේය. බිත්තර කිහිපය අතට ගත් දරුවා ඒ බව මවට කීවේය. දරුවාගේ වයස අවුරුදු හතරකි. මුලින් ප්ලාස්ටික් බඳුනක දමා නිදන කාමරයේ තුබූ එම බිත්තර අල්මාරියේ රෙදි අස්සේ තැබුවේ මවගේ උපදෙස් අනුව සතුන්ගෙන එම බිත්තරය රැක ගැනීම සඳහාය.
යම් අවශ්‍යතාවක් මත දරුවාගේ අල්මාරිය විවෘත කළ ඈට නෙත් අදහා ගත නොහැකි විය. පොළොන් පැටව් හත් දෙනෙක් අල්මාරියේ රෙදි අස්සේය.
වහා වන සත්ව නිලධරයන් ගෙන්වා උරගයන් බාර කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ වැඩි විස්සතර (ස)
එච්චරයිද (ස)
දරුවෝ ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන (ස)
මෙහෙම නොදරුවන් ගැන දෙමාපියන් ගොඩක් සැලකිලිමත් විය යුතුයි (ස)