පිලිපීන මුස්ලිම් ගරිල්ලන් සහ රජයේ හමුදා අතර පවතින ගැටුම් දිනෙන් දින උත්සන්න වන බවත් මේ වනවිට 70 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
පිලිපීන රජයේ හමුදාව සහ ‘මෝරෝ ජාතික විමුක්ති පෙරමුණ’ නමැති එම මුස්ලිම් ගරිල්ලන් අතර සටන් ඇරැුඹුණේ, වසර ගණනාවක් තිස්සේ පැවැති සටන් විරාමය බිඳ වැටීමත් සමඟය.
එම ගැටුම්වලින් මියගිය පිරිස අතර ගරිල්ලන් 50 දෙනකු සිටින බව පිලිපීන ආරක්ෂක අංශ කියා සිටී.
ගරිල්ලන් කියා සිටින්නේ තම සටන අත්නොහරින බවත් හමුදාවට දිගින් දිගටම පහර එල්ල කරන බවත්ය.
අවි ගැටුම් හේතුවෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට ඔවුන්ගේ ගම්බිම් අතහැර පලා යෑමට සිදුවී තිබේ. ආරක්ෂක ප්‍රදේශවලට පලා ගොස් සිටින මේ පිරිස පාසල්වල රැඳී සිටින බව වාර්තා වේ. ගැටුම් සිදුවන්නේ, දකුණු දිග පිලිපීනයේය.
පිලිපීන රජය කියා සිටියේ දකුණු දිග පිලිපීනයේ සැම්බෝගංගා නගරයේ ආරක්ෂාව තර කිරීමටත් නගරයේ සිටින ගරිල්ලන් මර්දනය කිරීමටත්, කොමාන්ඩෝ සෙබළුන් 3,000 ක් යවා ඇති බවය.
|
මුස්ලිම් ගරිල්ලන්ට ප්‍රහාර එල්ල කරන රජයේ හමුදා |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙන්ජමින් මට නම් ඔය කියන මොකුත් තේරුනේ නැහැ. කවදද අප්පේ ඔය කියන දේව පුත්‍රයා මේ ලෝකෙට එන්නේ? මේ 21 වෙනි සියවසේ ඔය බොරු හරියන්නේ නෑ.(නදී)
මුස්ලිම් මහත්වරුනි ඔබලා හිතන්නේ මේ ලෝකේ නිවැරදි ඔබල කියල.ඔයගොල්ල කියනවා සත්තු ඉන්නේ ඔය ගොල්ලගෙ ආහාරයට කියල.එකම සතෙක්වත් ඔයගොල්ලන්ගේ පිහියට බෙල්ල දෙනවද කැමැත්තෙන්?(අ)
බටුගෙදර අයි බයද (අ)
ත්රස්තවාදීන් මර්ධනයට ශ්‍රී ලංකාවේ හමුදාවෙන් උපදෙස් ගන්න.(නදී)
ලෝකයේ මුන් ඉන්න හැම රටකම ප්‍රශ්න .(අ)
මම මේ කා ගැනවත් තරහකින් කියන දෙයක් නෙමේ. හැබැයි මේ කාරණාව කියන්ඩම වෙනවා. සමහර ආගම් වල ඇති ව්‍යාප්තවාදය හා ආක්‍රමණශීලී බව තමා ලෝකයේ බොහෝ ජන වර්ග අතර ගැටුම් වලට මුල බව පේන්නෙ. ඒ කාරණය ආසියාවෙ බොහෝ රටවල මෙන්ම දැන් දැන් අපේ රටටත් බලපාල තියෙනවා. අනෙක් ජාතීන්ගෙත් නැතුවාම නෙමේ හැබැයි මේ තරම් නෑ. අවසානයෙදි මුලු රටම අන්තවාදී ආගම් අදහමින් අවසානයෙ ඔවුන්ම දෙපිරිසකට බෙදිල යුද්ධ කරනවා. ඉරාකයෙ ඇෆ්ගනිස්ථානයෙ දැන් වෙන්නෙ ඒ ටිකනෙ. අන්තවාදී පිරිස් අනෙක් ජාතීන්ටත් ආගම් වලටත් ගරු කරල තමන්ගෙ සීමාවෙ ජීවත් වෙනවනම් මේ බොහෝ ගැටුම් වැලැක්වෙනවා.(නදී)
බෙන්ජමින් , ඔයා දවල් හීන මවන්න එපා.මට හිතෙනෙන් ඔය තාම මෝරලා නැහැ වගේ (නි)
මම ඔය ආගම් දෙකටම නැහැ. ජාතියක් හැටියට මුස්ලිම්වරුන් සමග ඉන්න ටිකක් අමාරුයි. (නි)
මුස්ලිම්වරු ගොඩක් හොදින් ආගම අදහන බව අපි දන්නවා. ඒත් මනුස්සකම ගුන දහම දන්නේ නැහැ. අපේ රටේ කාන්තාවන්ට අරාබියේදී වෙන කරදරවලින් ඒක ඔප්පු වෙනවා.(නදී)
අර්ෂා අතලොස්සක් මුසල්මානුවන් කරන කියන දේ සගවා අනිත් ආගම් අදහන පිරිසගේ හැදියාව ගැන හොයන්න පෙර තමුන් තමුන් කවුද සහ තමුන්ගේ ආකල්ප කුමක් දැයි වටින බව මගේ හැගීමයි.(නදී)
තුවාන් මහත්තයා, බෞද්ධ දර්ශනය යනු මහා සංකීර්ණ දර්ශනයක්.ඔබ වැනි කෙනෙකුට තේරුම් කරදීම අපහසුයි (නි)
කිසිම හරයක් නැති ප්‍රතිචාර දකිමි -උදය එහෙම සත්තු ඉන්නවා අරවින්ද -එහෙම දෙයක් ආවත් කාටත් ලාබයක් නම් නැහැ දැක්කනේ අනිත් රටවල්වලට පහරදීල දැන් තියෙන බයට අනිත් රටවලුත් අවුස්සනවා. ඔබගේ චේතනාව තමන් වසබී අනුන් මැරෙන කන් බලන් ඉන්නවා වගේ වැඩක්.(නදී)
දිසානායක - ලංකාවේ සිදුවෙන දේවල් දිහා බැලුවොත් සිංහල ජාතිය ගැන ඔයා මොකුත් ලියන්නේ නැද්ද? ලජ්ජද? හැම දෙයකටම ආගම පටලව ගන්න එපා..... ඉවසීම සීමාවක් තිබෙනවා. (අ)
බෙන්යමින් ඇයි එක පාරක් ඇවිල්ලා ඇණයක්වත් ගලෝගන්න බැරුව ගියේ. ඕකත් අර බාලගිරි දෝසෙ වගේ තමා. සර්ව බළධාරියාට බැරි වුනානේ මවනකොට ඔක්කොම ඔය එක ජාතියෙන්ම මවන්න. ඒක නිසා එයා තවදුරටත් අසම්පූර්ණ අබලන් ධාරියෙක්. දැන්වස් ඇස් අරින්න. (නදී)
තුවාන්ගෙ කට ගදයිද කොහෙද... (නි)
ලෝක මුස්ලිම් විරෝධී යුද්ධයක් ළගදීම එයි.එදාට ඔවුන් විසින්ම ඔවුන්ගේ වළ කපා ගැනීමට සිදුවීම වැළැක්විය නොහැක. (නි)
මුස්ලිම් අය විහින්ම කරදර දාගන්නවා.එක්කෝ තමන්ගේ රටේ මහා ජාතියක් එක්ක මරාගන්නවා,නැත්නම් එයාලා එයාලා මරාගන්නවා. (නි)
බටහිරයට දන්නවා ආසියාවේ වාසය කරන්නන් මිත්‍යාවේ හුරතලුන් බව.කියන ඕනෑම දෙයක් ඉහට උඩින් පිළිගන්නා අන්දමට ඔවුන්ගේ මාධ්‍ය අද ප්‍රබල වී තිබේ. අවාසනාවකට සමහර ඇත්තන් ඕවා සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස එකතුකරගෙන ඇත.මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි (නි)
සාමකාමී හොද මුස්ලිම් මිනිසුන් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම මෝඩයොත් ඉන්නවා. (නි)
මුස්ලිම් රටවල සහ මුස්ලිමි නොවන රටවල ඇයි මෙතරම මුස්ලිම් අන්තවාදීන්? ෆස්රුල්, උත්තරයක් දෙන්නකෝ (නි)
මදක් බුද්ධිමත්ව සිතන්න. මුස්ලිම් ප්‍රජාව මත දෝෂාරෝපණය/හංවඩු ගසන්නන්ගේ හැදියාව සහ ආකල්ප ගැන ගවේෂණය කර නිගමනයකට එන්න.. (නි)
ඔක්කොමලා ටිකක් ඉවසන්න යේසුස් වහන්සේ ලගදීම ලොවට පහල වනු ඇත. ඒ පැමිණෙන්නේ සියලුම ජාති / වර්ග /කුල /බේද හැර එක ධජයක් යටතේ එක්කිරීමත් , ලොව මවා පරිපාලනය කරන සර්ව බලධාරියා වෙතට සියලු ජනය යොමු කිරීමත්, තම දේව පුත්‍රයෙක් නොව ඔහුගේ දාසයෙකු පමණක් ය යන කර්තව්‍ය විදහා දැක්වීමටය (අ).
ලෝක වැසි සැමදෙනාටම සාමය උදා වේවා
අපායට යන්න ආසද එන්න වැලද ගන්න (නදී)
පුබුදු, ඔයාට ඕව තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් ඔබ බලන දිශාව වෙනස්. ඔබලා කියන කිසිදෙයක් ඕවායේ නැහැ. පොඩ්ඩක් සන්සුන් වෙන්න (නි)
වැරදී වැරදී කවුද කිව්වේ ඕක කරන්න කියලා. කොහෙද සඳහන්? (ස)
මොකද අවුල්ද? ඇත්ත තිත්තයි නේද? (දී)
මේ දවස් වල කතාව ලංකාවේ චන්දෙ ගැන විතරයි ලෝකෙම (දී)
මොන පිස්සුද අනේ ලංකාවේ චන්දෙනේ
පුබුදු-නැවතත් ඔයා?
ඉර්ෂාන්, එතකොට වර්තමානයේදීත් මිනිස්සු තමන්ගේ මියගිය පියාගේ, මවගේ ෆොටෝ අරගෙන මල්මාලා දාලා ගරුසර ඇතුව බිත්තියේ එල්ලාගෙන සිටින්නේ .අන්න ඒ වගේ තමා පිළිමත්. මිනිසා හෝ තම වර්ගයා ගැන පමණක් නොසිතපු සියලු සත්වයන් ගැන හිතපු ශ්‍රේෂ්ට උත්තමයාගේ පිළිමයක් සාදාගෙන ගෞරව කිරීම වැරදිද. (ස)
ඉර්ෆාන්, රිෂාර්ඩ් කියන්නේ තනිකරම ආගම්වාදී පිස්සෝ දෙන්නෙක්. දෙන්නටම සිංහල තේරෙන බව පෙන්නේ නැහැ. හොඳම දේ මේ පිස්සු දාන අදහස් ගණන් නොගෙන ඉන්න එක. කිසි ගැලපීමක් නැති මෝඩ අදහස් දාන්නෙ. (ස)
මට පෙන්නේ ර්ශර්ඩ් කියන කෙනාට පිස්සු. ප්රවුත්තියට අදාළ කිසිම දෙයක් කියන්නේ නැහැ. වෙන ආගම් වලට මද ගහන එක කරන්නේ. සේරම මුස්ලිම් වුනොත් හරි කියල තමයි හිතන් ඉන්නේ. (දී)
අද මුස්ලිම් රටවල්වල ප්‍රශ්න තියෙන බව අපි පිළිගනිමු. මේවා මුස්ලිම් අය මුළු ලෝකය අල්ලා ගැනීමට හෝ තම ආගම ඒ රටේ පතුරුවන්න ගන්න උත්සාහයන් නොවේ. ලෝකය පිළිබඳව දැනුමක් තිබෙන අය අදහස් දමනවාට වඩා මුස්ලිම් විරෝධී අයට මේ වගේ පුවත් කජු වගේ. දේශපාලනික හා වෙනත් කරුණු කාරණා මත සහ යුරෝපය, ඇමෙරිකාව හා ඊශ්‍රාලයේ යන රටවල් තිරයට පිටුපස සිට කරන රැගුම් වල ප්‍රතිපල තමා මේවා. (නි)
මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ පිළිම, ගස්, ගල් වලට වන්දනා කරන අයට. අනික මුස්ලිම් මිනිස්සුට අසාදාරණ වෙනකොට , තමන්ගේ පව්ල් විනාශ කරන්න එන අයට ඕනෑ දෙයක් කරන්න දීලා නිකම් ඉන්න ජාතියක් නෙමෙයි. (නි)
මෝඩ විදිහට අදහස් පල කරන්න එපා. ඔය ප්‍රශ්න ඇතිවෙන්න මොනවාහරි හේතුවක් ඇති (නි)
ලෝක දේශපාලනය අපිට වැඩක් නැහැ
දිසානායක, එහෙනම් බෞද්ධ දර්ශනය සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ නැද්ද? මේ මොනාද කියන්නේ එහෙනම් බුද්ධාගම ලංකාවට ඔබින්නේ නැහැ. හේතුව ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එහෙමද ඔය කියන්නේ (ස)
උදය, එය කවරදාකවත් ඒ මිනිස්සු කියලා නැහැ. තමුන්නාන්සේ කොහේ හරි අහලා තියනවාද මුස්ලිම්වරු වෙනත් රටක් අල්ලා ගන්න යුද්ද කරනවා කියලා? නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න (නි)
මේකේ අන්තවාදය තියෙන්නේ මේකේ අදහස් දාලා තිබෙන කට්ටියගේ. මේ ස්ථානය ඒ මිනිස්සු ජීවත් වෙන තැන. (නි)
උදය, නිකන් සුදනා වෙන්න එපා. ඔයාලා කෑදරකමින් මස් කන බව අපි දන්නවා. මාත් එක්ක ඕමාන් වල ඉන්න සැම සිංහලයෙක්ම හොදට කනවා. (නි)
මම මෙහි අදහස් ලියන අයගෙන් අහන්න කැමතියි ලංකාවේ මුස්ලිම් අයගෙන් කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද. ඉතා අල්පයක් අය නීතිවිරෝධී ක්‍රියාවන් වල නිරත වන බව මම පිළිගනිමි. ඒ හැරෙන්න මුස්ලිම් අපි කාටත් කිසිම කරදරයන් නොමැතිව ජීවත් වන ජන කොටසක්. ඒ නිසා අපිව විවේචනය කරන්න එපා කරුණාකරලා. (නි)
තුවාන් කට අරින්න කෝ හැබැයි උම්බෑ කියන්නේ නැතිව කතා කරන්න . ඔයාට බැහැ ඇත්ත ප්‍රකාශ කරලා නම් අපේ නම්බුව නැති කරන්න. ඒක නිසා ඔයාලගේ පුරුද්දට බොරු ටිකක් ලියලා හරි උත්සහ කරලා බලන්න. (ස)
අර්ෂා . අපි දන්නවා මුස්ලිම් අයගේ හැදියාව සහ ආකල්ප ගැන. ඒවා හොඳයි කියලා ඔය ඔප්පු වෙන්නේ ටික ටික. (ස)
මුස්ලිම් ජාතිය යනු මනුස්සත්වයට නින්දා ගෙන දෙන මනුස්ස ජාතියක් බව මගේ හැඟීම. (ස)
මෛත්‍රිය කරන්නේ නැතුව වෛර කරන්න කියන ආගම් අදහන පුද්ගලයන් වෛර කරන්න ගිහින් වැටුණු අමාරුවක තරම අද ලෝකය දිහා බැලුවහම පේනවා.හොදම උදාහරණය ඇෆ්ගනිස්ථානය . ඒ ගොල්ලෝ බුදු පිළිම වලටත් වෛර කළානේ. (නි)
අර කට්ටිය කොතනද එතන ප්‍රශ්න ! (නි)
ඉස්මිල් ඛාන්, මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ අන්ධ අදහන්නෝ. කිසිම විද්‍යාත්මක පදනමක් නැති දේවල් අදහන අය. අපි අදහන්නේ බෞද්ධ දර්ශනය. (නි)
රිෂාර්ඩ්, වචන වලින් තමන්ගේ අමානුෂික මුහුණුවර වහගන්න උත්සාහ ගන්න එපා. (නි)
රිෂාර්ඩ්,අපරාධකාරයින්ට ඔය ඇමෙරිකාව හොදට මෛත්‍රිය කරන්නේ. (නි)
වන් මෑන් ෂෝ වගේ (ස)
කට්ටියගෙන් අහන්නේ අපරාධ කාරයන්ට මෛත්‍රිය දක්වන්න පුලුවන්ද?අදට එහෙම කරන කට්ටිය ඉන්නවද කියන කෙනාගේ ජාතියත් සඳහන් කරන්න ? බලමු කවුද උත්තර දෙන්නේ කියලා ? (ස)
අපේ කට්ටිය ඉතින් තියෙන කුණු හැම එකම ආනයනය කරගන්න දක්ෂ කටියනේ. ඒ හින්දයි මම ඒ අදහස් තියෙන කට්ටියට ඒ අදහස්ම දැම්මේ (ස)
බටුගෙදර, ඔයාලා වගේ ළඟ දකින මෝඩයෝ ලංකාවේ ඉන්න කොට ලෝකෙට කලින් අන්තවදියෝ ලංකාව වනසාවී. (ස)
මුස්ලිම් නම් ඉතිං ආයේ අහන්න දෙයක් නෑ... තමන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව ලෝකෙම අල්ලන්න හදන්නේ... (ස)
පිලිපීනයට ජයවේවා! (නි)
මුස්ලිම් ජාතිය ගැන මගේ නම් පැහැදීමක් නැත (නි)
සාමයේ ආගම. (ස)
කාටද ආඩම්බර?? මිත්‍යා දෘෂ්ටිකයන් මරන්න. දන්නවනේ කාගෙ ආදර්ශයද කියලා? යන යන තැන ත්‍රස්තවාදය, මිනී මැරුම්, ළමා අපචාර, වංවා. කාලකන්ණි (ස)
බටුගෙදර මැති මෝලෙක් වගේ කතා කියනවා (අ)
යන තැන කනවා මේ අන්තවාදීන්. (නි)
මේකත් ලංකාවේ වගේ රඟපාපු ඡායාරුපයක් වගේ, උද්වේගකර සටනක් කරනතැනක සිවිල් වැසියෙක් කලබලයක් නැතිව ගෙදර වැඩක් කරන බව පෙන්නේ, (අ)
ලෝකේ ඉන්න සියලුම මුස්ලිම් අය එක තැනකට ගෙනල්ල සෞදියවගේ රටක පදිංචි කරන්න ඕනේ. සුන්නියඅයට තව රටක පදිංදි කරන්න ඔනේ (අ)
ඒකටනේ රසිකා කියන්නේ අරාබි වසන්තය කියලා. ඒ මිනිස්සු විතරක් ලෝකයේ ජීවත් වෙන්න ඕනෑ කියන මතයේ ඉන්නේ. (නි)
මුන් කොතනද යුද්ධෙ එතන ........ (ස)
ඔය ගිහින් බේරගන්නකෝ රසිකා අපිට කියන්නේ ? (ස)
රිෂාර්ඩ් "දෙවියන් පලිද?මිනිස්සු කරන දේවල් වලට" (අ)
රන්ජිත් මහත්මයා, ඕගොල්ලන්ගේ කට්ටියට විතරද මොළය තියෙන්නේ? ටිකක් ලෝකේ දිහා ඇස් ගෙඩි දෙක ඇරලා බලන්න. මනෝජ් පිරිස් , මහත්මයෙක් වගේ වචන පාවිච්චි කරන්න. මම කට ඇරියොත් තමුන්ගේ නම්බුව නැතිවෙයි. (නි)
උත්තර නැති වුණහම අදාල නැති කෙටි උත්තර දීලා මාරු වෙනවා නේද? (නි)
රිෂාර්ඩ්, ඔයා හරි. බංග වෙන්නේ මොකද්ද කියලා පැහැදිලිව පෙනෙනවා (නි)
තුවාන්, හරකෙක් වුණාට උම්බෑ කියන්න එපා. පිළිමයට නෙවෙයි වදින්නේ එතුලින් නිරූපනය වෙන කෙනාට.බෝ ගසට වදින්නේ බුදුන්ට බුදු වෙන්න සෙවන දුන්න නිසා කළගුණ දක්වන්න. (නි)
තුවාන් මහත්මයා, ඔබතුමා කැමති නම් මම එය කියලා දෙන්නම්. ඒත් එය තේරුම් ගන්න හැකි තරම් මොළයක් නැහැ කියලා දන්නවා. (නි)
මනෝජ් පිරිස්, ඔයාගේ අදහස් වලින් පෙනෙන්නේ යම්දෙයක් බංගවීම මිසක් වෙන දෙයක් නොවේ. (නි)
බෞද්ධ දර්ශනය අදහන අයත් මිත්‍යා දෘෂ්ටිකයන් තමා. පිළිම / ගස් /මැටි පහන් / පස් ගොඩවල් වලට වදින්නේ ඒ නිසයි. මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කළොත් වටී. (නි)
ලෝකයේ ගොඩක් මෙවැනි දේවල් වෙනවා. ඒවාට මුස්ලිම් අයගේ සම්බන්ධතාවය වැඩියි (නි)
රිෂාර්ඩ් මාගරී කියලා තියෙන දේ හරි ඔයාගෙ සිංහල තේරුම් ගැනිම දුර්වලයි (අ)
රිෂාර්ඩ් .ගෙඩි තියෙන නිසාද මිනිස්සුන්ට ගල්ගහලා මරන්නේ. වදවෙලා යයි කියලා තියෙන බයට කරන දෙවල් නිසා සිඝ්‍රයෙන් පිරිහෙන ජාතියක් (අ)
අන්තවාදීන් ලොව වනසනවා (නි)
දිසානායක-පුඅර්ජීවනය මෙහෙ නොවේ එය තව තැනක.දෙවියන් පලිද?මිනිස්සු කරන දේවල් වලට මෙතන තමා ලොකුම පැටලිල්ල තියෙන්නේ කලින් මේවා ලෝකේ වෙලාම නැද්ද ?කව්රුහරි මේකට උත්තර දෙන්න ආගමට අපහාස කරන්නේ නැතුව.සත්‍ය හොයන්න ලෝකේ මොනවද වෙන්නේ කියා?එකතැනක ඉන්නේ නැතුව (අ)
රිෂාර්ඩ්,මහා කාරුනිකවූ, පරම දයාබරවූ, ඔය දෙකම එකතු කරලා තනි වචනයකට ගන්න බලන්න. ඉස්සත් ඔලුවේ මොනවාදෝ තියාගන කිවුවලු මම සුදානා කියලා.(නදී)
රිසර්ඩ් ඔහෙලට ඉපදෙන්න මනුස්ස ආත්මයක් ලැබිල තියෙන්නේ කරුමෙට. තව තව අකුසල් කරන්න එතකොට සේරම හරි.(නදී)
මේ ප්‍රශ්නයට ඇමරිකන් සහ රුසියා අයියලා අත නොදෙම්මොත් හොදා. නමුත් චීන අයියටනම් මේ සදහා අත දීම ආසියාවේ සහෝදරයෙක් වෙන පිලිපීනයට ශක්තියක් වේවි. අන්තවාදයට පරාජය.(නදී)
කෝ මේ පිල්ලේ නෝනා? (නි)
අපි කවුරුත් සාමයෙන් සමගියෙන් සිටීමට උත්සාහ කරමු (නි)
කවුරු කොහොම කිව්වත් අරගොල්ලෝ ගෑවුණ තැනක් ඇත්නම් සාමයෙන් සමගියෙන් හිටියා ඉවරයි (නි)
මාගරී,ඔයා කියන විදිහට ලෝකේ මෙවැනි දේවල් සිද්ධ වෙලාම නැද්ද? ගෙඩි තියෙන ගස්වලටයි ගල්ගහන්නේ. එක අපි දන්නවා? එතකොට පිළිම වලට වෛර කළ හින්දද මේක වෙන්නේ ? එහෙම දෙයක් ඔය දහමේ සඳහන් වෙලා තියෙනවද ? (නි)
මේක අනිවාර්යයෙන්ම අර මාගරි කියන කට්ටියගේ වැඩ තමයි. දැක්කනේ ඇත්තම කිව්වා තමාගේ කට්ටිය මෛත්‍රිය දක්වන හැටි. නමුත් ඒ ගොල්ලන්ගේ පොත් වලත් ඕවා තියෙනවා. ඒවා මෑතකදී තමයි බලලා තියෙන්නේ (නි)