ආජන්ටිනාවේ රොසාරියෝ ගං ඉවුරේ පැවති සාදයක් අතරතුර දිය නාමින් සිටි පිරිසක් පිරානා මසුන්ගේ පහරදීමට ලක්ව කුඩා ළමුන් 20ක් ඇතුළු 50ට අධික පිරිසක් තුවාල ලබා ඇත. සත් හැවිරිදි ගැහැණු ළමයෙකුගේ ඇඟිලි පවා අහිමි කරවීමට මෙම මසුන් සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරානා පීරා සොයා පලවා හැරි..ඒක හොඳා හොඳා..(අ)
දියවන්නාවේ ටිකක් ඇති කරමු! (අ)
පිරන්හා යනු මිනි මස් කන මාළු වර්ගයක්. ඇයි දැන දැන පීනන්න ගියේ? පාටියේ ට්රිල් එක වැඩි උනාම ඒක අමතක වෙන්න ඇති. අපේ රටෙත් පාටි වලට ගියාම සමහර අය මේ මීට වඩා නරක විදිහට හැසිරෙනවා ත්රිල් එක වැඩි උනාම. දන්නවනේ බෝපත් ඇල්ල වගේ තැන්වල වතුරට බහින්න බයයි විදුරු කටු කකුලේ ඇනෙයි කියල (අ)
බලාගෙන කවුරු හරි කෙනෙක් ලංකාවටත් ගෙනෙයි (අ)
අනේ ෂේන් එහෙනම් ඇඳක නිදියන්නත් බැහැනේ මිනිස්සු මරයි කියලා. නිකන් පිස්සු දොඩවන්න එපා. මාළු නැති ගංගා තියෙනවද ලෝකේ නානා තටාක ඇරෙන්න.(නදී)
අයියෝ සනි ඔයාට සනීප නැද්ද කොහෙද? ඔහේ කියවනවා ඔලුවක් නැතුව.(නදී)
පිරන්හා බෝකරන්න ලංකාවේ තහනම්. ඒත් ලංකාවේ බෝකර විකුණනවා. (ත)
පිරාන්හ ලංකාවේ ඉන්නවා , සමහර අය සුරතල් මසුන් කියල විනෝදෙට ඇති කරලා ටැංකියට අත දානකොට කෑවම භයානකයි කියලා ලඟම තියන ජලාශ වලට උන්ව ගිහින් දානවා. ලංකාවේ නීති නම් අන්තිමයි.(නදී)