පැන්සලෙන් සිතුවම් ඇදීම අරුමයක් නොවේ. පැන්සල සිතුවමක් බවට හෝ කැටයමක් බවට පත්කළ හැකිනම් එය අරුමයකි. විශ්මිත නිර්මාණ බිහිකරන කලාකරුවෝ පැන්සල් තුඩටත් ජීවය දෙති. මේ අපූරු නිර්මාණ බිහිකැර ඇත්තේ සියුම් පැන්සල් තුඩෙහිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න වැඩ.(නදී)
ඇති විශිෂ්ටයි....ඇති විශිෂ්ටයි.... ඇති විශිෂ්ට නිර්මාණයක් හිතා ගන්න බැහැ (දී)
හාල් ඇටයෙනුත් ලස්සන මෝස්තර කපන සිත්තරුවෝ ඉන්නවා. මේ තරම් සියුම් වැඩ කිරීමට ඉවසීම කොතරම් අවශ්‍යද? හරිම ලස්සනයි! (දී)
අති විශිෂ්ඨයි.(නදී)
ඇති විශිෂ්ටයි.... (දී)
සැබෑ දක්ෂයින් තමයි මේ. ජයෙන් ජය ඔබට.(නදී)
අති විශිෂ්ඨයි. (නදී)
ඇත්තටම උපන් දක්ෂයෙක්.දිනෙන් දින ඔබ දස්කම් මුළු ලොව බැබලේවා (දිල්)
ඇති විශිෂ්ට නිර්මාණ පෙළක්, භාවනාවක් වගේ කරන්න ඕනේ (දී)
මේවා ප්‍රදර්ශනය කලාට වැඩක් නැහැ මේ අයට ඉදිරියට යන්න සහයෝගය දිය යුතුයි (දී)
නියමයි! (නදී)