පිරිමි දරුවෙකු නොදුන් වරදට තම බිරිඳට ඇසිඞ් ගැසූ ස්වාමි පුරුෂයකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ. ඇය රෙෂ්මා (35) නැමැති පස් දරු මවකි.
ඇයට සිටියේ දියණියන් පස් දෙනෙකි. එම නිසා ඇය ස්වාමිපුරුෂයාගෙන් ගුටි කෑ වාර අනන්තය. නමුත් ඇය සයවන වරටත් දරුවෙක් බිහි කිරීමට ආසන්නව සිටියාය. ඇයත් ගැහැණු දරුවෙකු බව දැනගත් ස්වාමිපුරුෂයා ඇයට දරුවා ගබ්සා කර ගන්නා ලෙස බල කළාය.
මෙයට රෙෂ්මා තදින්ම අකමැති වූ නිසා ඇගේ යටි බඩ ප්‍රදේශයට ඇසිඞ් ගැසුවාය. ඇය බොහෝ දුර්වල තත්ත්වයක පසු වන නමුත් බිළිඳියට කිසිදු හානියක් සිදු වී නැත.
පුතකු බිහි නොකිරීම ගැන ඔහු සෑම විටම ඇයට මෙසේ හිරිහැර කළ බවත් මේ ගැන පොලිසියට ගොස් පැමිණිලි නොකිරීමට හේතුව තම සැමියාට ඇති අනිසි බිය බවත් ඇය කීවාය. ඇගේ සැමියාව පොලිසිය අත්අඩංගුවට පත්වී ඇත. ඇය තම දෙමව්පියන් සමග කල් ගෙවන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෆූර්, ඔබ දක්වා ඇති කරුණු ගැන විග්‍රහයක්. 18 ට අඩු ළමයින් විවාහ කර ගැනීම ස්ත්‍රී දූෂණයක් ලෝකේ පිළිගත් නීතිය අනුව.යමෙක් අවුරුදු 8 ක දැරියක් විවාහ කර ගැනීම ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?ඊයේ පෙරෙයිදා ලංකාවට කුඩු කිලෝ ගණනක් ගෙනාවේ කවුද?මිනිමැරුම් ලෝකේ කොහෙත් වෙනවා.ඒවාට විවිධ හේතු තිබෙනවා. නමුත් ආගමක් නමින් මිනිමරන්නේ මොන හේතුවක් නිසාද? (නි)
කරන්න තිබුනේ ඇසිඩ් ගහන එක නෙමෙයි, ඇසිඩ් වල ඔබාගන්න එක. (නි)
පිරිමි = 1 ගැහැණු = 1/2 ? .(නදී)
දැන් හොයාගෙන තිබෙනවා උපදින දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය කළ හැක්කේ පියාගේ ජානයකට කියලා. (නි)
ශාරුක් ඛාන් මේක කලා නම් ...හුඟක් අය ගොළුවත රකිවී. (ස)
මෙහෙව් අය තමයි අපට ප්රජාතන්ත්රවාදය උගන්වන්න හදන්නේ (නි)
එහෙනම් අර 1 සහ 1/2 ?
අපේ රටෙත් සමහර පිරිමි හිතාගෙන ඉන්නේ දරුවා ගැහැණුද පිරිමිද තීරණය වෙන්නේ ගැහැණිය මත කියාය. පිරිමියාගේ වාසියට හා නොදැනුවත්කම මත අතරමං වුණ කාන්තාවෝ බොහෝය.මේ ගැන සත්‍ය සමාජයට හෙළිකිරීම වෛද්‍යවරුන්ගේ යුතුකමකි. (නි)
අනේ මෙහෙම මෝඩයෙක්? ගැහැනියෙකුට පුලුවන්ද ඉපදෙන්න සිටින දරුවාගේ ගැහැණු පිරිමි බව පාලනය කරන්න? අපේ රටෙත් මේ වගේ අය නැතුවම නොවේ. (නි)
කරුණාකරලා අද ලෝකයේ පිරී පවතින මානව අයිතිවාසිකම් වල ලොකු ලොක්කන්ට දන්වන්න. (නි)
ඇත්තටම හය දෙනකුට දැවැද්ද හොයන එක ලේසි නැහැ. ඉන්දියන් කාරයන් කසාද බදින්නේ දැවැද්ද එක්කයි. කියපු විදියට දැවැද්ද නොලැබුනොත් කසාද බැදපු ගැනී ඉවරයි. ඔය ඉන්දියන් කාරයන්ට දෙවියන් දෙන දඩුවම තමයි ගැහැණු දරුවන් වැඩි වැඩියෙන් දීම. ඔය මිනිසුන් විදේශ රටක රැකියාවට ගියොත් අවුරුදු 10,15 ගම රට නොයා ගැහැණු දරුවන්ට දැවැද්ද සොයනවා.(නදී)
මිහිරගේ බිරිදට ලැබුන පුතා කව්රු වගේද? (නදී) ,
දැන් කරන්න තියෙන්නේ පාන්දරට මෑන් ළගට වක්පිහියක් දෙන එක. හරියට අර බ්ලොක්ගල් වැඩපොළේ වන්ෂොට් මෑන් ට වූ දේම වෙන්න. (නදී)
යහපත් ආකල්ප වලින් පිරිපුන් ජනතාවක් සිටින සමාජයක්, උසස් අධ්‍යාපන මට්ටමක් ඇති සමාජයකටත් වඩා ශිෂ්ඨ සම්පන්න කම අතින් උතුම් වේ. වර්තමාන යුරෝපය අද තිබෙන උසස් සමාජීය මට්ටම තෙක් පරිවර්තනය වුයේ, දෙවැනි ලෝක යුධයෙන් පසුව ඇතිවූ චින්තන විප්ලවයෙන් පසුවයි. ආර්ථික ගැටළු ලොව ඕනෑම රටකට පොදු ප්‍රශ්නයක් වුවත්, සමාජයක පවතින ආකල්ප, එම සමාජය හෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකට දැයි තීරණය කෙරෙනු ඇත. අද අප විසින් සමාජයට වපුරන යහපත් හෝ අයහපත් ආකල්ප මත, අනාගත ශ්‍රී ලංකික සමාජය ද, හොඳ හෝ නරක පල නෙලා ගනු ඇත.(නදී)
මගේ රටට මගේ මවට මෙන් මම ආදරෙයි. මගේ රටේ වැරදි දේවල් සිදුවෙනවා කියලා මම මෙහි අදහස් දාලා තිබෙනවාද? කිසිම ආගමක් කිසිම ජාතියක් ගැන මම ලියලා තිබෙනවාද? මෝඩ මිනිසුනේ,පළවෙන හැම පුවතකටම මුස්ලිම් ජාතියත් ඉස්ලාම් ධර්මයත් සම්බන්ධ කරලා මඩ ගහනකොට අපිට මොනතරම් වේදනාවක් ඇති වේවිද? අපි බෞද්ධයන්ට අපහාස කරලා නැහැ සිංහලයාට අපහාස කරලා නැහැ. මට එහෙම කරන්නත් බැහැ. මොකද මම ඉගෙනගත්තේ සිංහල මාධ්‍යය. උදේට පන්සිල් පද කියලා පාසලේ වැඩ පටන් ගත්තේ අපි. 5 වන ශ්‍රේණිය දක්වාම මම බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ. ඊටපස්සේ තමා ඉස්ලාම් ධර්මය ඉගෙනගත්තේ. ඒ නිසා හැම දෙයකටම ජාතිවාදී අදහස් දාන මෝඩයින්ට තමා මේ වගේ පිළිතුරු දෙන්නේ. නිහතමානි ලෙස සාධාරණව මේ ලෝකය දෙස බලා සිංහල සහෝදරයන්ව රිදවන්න නොවේ. (නි)
අහවල් ජාතියෙන් කෙනෙක් වෙන්ටැ. මොකද සුද්දවූ යුද්දෙට ළමයි හදන්නෙ එයාලනේ. නැතුව දරුවන්ට බිරිඳකට ආදරේ කියල යැ. (ස)
ෆස්රුල්, ලෝකයෙ මොන රටේද අපරාධ සිද්ධ වෙන්නේ නැත්තේ.?.සමහර ආගම්වල ළමා අපචාර වගේ අපරාධ ,අපරාධ විදියට සලකන්නේ නැහැ.ඒක නිසා වෙන්න ඇති ඒවා වාර්තා නොවෙන්නේ. (ස)
මිහිරගෙත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. (ස)
කොට්ටේ සමන් ජාතිය අවුස්සන කතා නොකියා තමන්ගෙ හරි වැරදි බලා ගන්නවා. (ස)
දුමින්ද කිව්වා හරි. උපදින දරුවා ගැහැණුද පිරිමිද කියා තීරණය වන්නේ පියාගෙන් ලැබෙන ලිංග වර්ණදේහ වලිනි. වැඩිදුර විස්තර සඳහා අන්තර්ජාලය බලන්න. (ස)
මෙවැනි මිනිසුන් ඉන්දියාවේ අනන්තයි. (ස)
මෙයා ඉන්දියාවේ තමිල්නාඩුවේද?? (ස)
ෆස්රුල්, ඔබ හැමදාම කියනවා ස්ත්‍රී දුෂණ මංකොල්ලකෑම් මිනීමරුම් ගැන . ඕවා අපේ රටේ විතරද වෙන්නේ.?. ඕව ඕන රටක සිද්ධ වෙනවා.නමුත් සමහර රටවල ,සමහර ජාතින් අතර සමහර අපරාධ ප්‍රසිද්ධ කරන්නේ නැහැනේ. පහුගිය දවස්වල අපේ රටේත් ඔය කියන අහවල් ජාතියේ මහල්ලෙක් කුඩා දැරියක බලහත් කාරයෙන් රදවාගෙන ඉන්න කොට පොලිසියෙන් අල්ලලා නඩු දන්නා හදන කොට චුදිතයා කිව්වේ ඒ ගොල්ලන්ගේ ආගමට අනුව ඒක වරදක් නෙවේ කියලා.ඒ ගොල්ලන්ගේ නඩු අහන තැනට යොමු කරන්න කියලා.'ඉතින් නිදහස් වෙන්න ඇති. (ස)
තනිකරම මී හරකෙක්.... (ස)
මිහිර... මට ඔබ දන්නා දේ කියන්න බලන්න...දුමින්දට බනින්නේ ... (ස)
දුමින්ද කියලා තිබෙන දේ හරි. (නි)
දුමින්ද නොදන්න දේවල් නොකියා ඉන්න. (ස)
මමත් හිතුවේ අහවල් ජාතියේ කෙනෙක් වෙන්න ඇති කියලා. මොකද ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, කසිප්පු පෙරීම් හා බාල අපරාධ වලට නේ එයාලා ළමයි හදන්නේ. (ස)
දරුවන්ගේ ලිංගය නිර්ණය කරන්නේ පුරුෂ බීජ බව මෙම මිනිසා නොදන්නවා වගේ.නුගත් කමේ විපාකය, සහකරුවන්ගෙන් සිදුවන කරදර නීතියට නොදැන්වීම මෝඩකමකි. ගෙයි ගිනි පිටත නොදීම යල් පැනගිය ආකල්පයකි. (ස)
ඉන්දියාවේ කොහොමත් කාන්තාවට තියෙන්නේ අඩු සැළකිල්ලක් (නි)