ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර හැනෝවර් වෙළද ප්‍රදර්ශනය නෑරඹීමට පැමිණි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අමුතු තාලේ විරෝධතාවයකට මුහුණ දුන්නේයගමෙහිදි උඩුකය නිරුවතින් පැමිණි තරුණියෝ පිරිසක් පූටින් වෙත තම විරෝධතාවය පළ කළහ. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ද එම ස්ථානයේ විය. පූටින්ගේ ආරක්ෂකයෝ පිරිස තරුණියන් පිරිස වහා ඉවත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දර විරෝධතාවක්... (නි)
බලන්න අස හිතෙන විරෝදයක්.(නදී)
මෙම තරුණියෝ ජර්මනියේ ඉන්න රුසියන් අයද? ජර්මන් ජාතික කෙල්ලන්ද? රුසියාවේ ආර්ථිකය කඩාදමා රට බංකොලොත් කල මාෆියා කාරින්ට නම් හොඳක් වෙන්න එපා!(නදී)
කාන්තාවන් ප්‍රසිද්දියේ මේ වගේ හැසිරෙන්න පටන් ගන්නව නම් ලෝකේ විනාශයේ ආරම්භයයි.(නදී)
අන්න රටවල්.(නදී)
හිට්ලර්ව පරාජය කරන්න ඇමෙරිකවට උදව් කළාට වෙන්නත් පුළුවන්. (නි)
අන්න රටවල්. අපේ රටෙත් මේ වගේ විරෝධතා දැක්කුවා නම් මරේ මරු. (නි)
අයියෝ! අපේ රට කවදා මෙවැනි දියුණු තත්වයකට ඒවි ද ? (නි)
ආරක්ෂක නිලධාරීන් කළේ හරි අපරාධයක්. (නි)
හැමදාම ඡන්ද තිබුනත් එයාමයි දිනන්නේ. හරියට ඊජිප්තුව,ලිබියාව,සිරියාව වගේ. ප්රජාතන්ත්රවාදේ නියම ධර්මයන්ට අනුව එහෙම වෙන්න බැහැ. (නි)
බලන්නකෝ පූටින්ගේ මුහුණ දිහා. අමුතු වෙලා බලන් ඉන්න විදිය. (නි)
පුටින්ට ආස හිතිලා වගේ.
මොකද ස්ත්‍රී පාර්ශවයේ අදහස් නැත්තේ .(නදී)
පුටින් කියන්නේ මෑත කාලයේ ලෝකයේ බිහිවූ විශිෂ්ඨ රාජ්‍ය නායකයෙක්....!! (ස)
චුලා .... මේ දන්නේ නැති නිසයි අහන්නේ මොනාද ඔය" ප්රජාතන්ත්රවාදේ නියාම ධර්ම" කියන්නේ .(නදී)
ලංකාවේ සමහර තරුණියෝ දැන් දැන් මේවගේ වැඩවලට හුරු පුරුදු වෙනවා වගේ. උඩුකය භාගයකටත් වඩා විවෘත වන විදියේ ඇඳුම් හරියට අඳිනවා. (නි)