රුසියා ජනපති වැල්ද්මීර් පූටින් ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඵෙතිහාසික මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ට්‍රම්ප්ට සුබ පතා ඇති පූටින් ත්රස්තවාදීන්ට මුහුණ දිය යුතු ආකාරයත්, ආර්ථික උපාය මාර්ග පිළිබඳවත් රුසියා - ඇමරිකා මිත්‍රත්වයේ ඉතිහාසය සම්බන්ධවත් සාකච්ඡා කළ බව වාර්තාවේ.
දෙරට අත පවතින සබඳතාවය සාමන්‍ය තත්ත්වයේ පවත්වාගෙන යෑම සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් දෙදෙනා අතර සාකච්ඡා සිදුවුණු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි දැන්නම් කාගෙන් අනාවැකියත් බොරු වෙයි වගේ , ලෝකෙටත් සාමය උදා වෙයි (අ)
ඇයි? දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කාටද?(හේ)
අන්තවාදීන් නැති ලෝක පරිසරයක් ඇති වේවි (ම)
පුටීන් මහත්තයා හොඳ, කොන්ද කෙළින් තියාගෙන තම බුද්ධිය පාවිච්චිකරලා වැඩ කරන, එඩිතර නායකයෙක්. කාටවත් ඔලුව නමන්නේ නැහැ. අපිටත් එහෙම නායකයෙක් හිටියා. අපේ අවාසනාවට අපේම මිනිසුන් එක්වෙලා ඒ මනුස්සයව නෙරපා නොදමන්න අපිත් හොඳ දියුණු රටකට අත්තිවාරම් දමලා මෙලහට (නි)
පූටින් කියන්නේ අන්තවාදයට එරෙහිව නැඟීසිටින නායකයෙක්. එ්ත් ඒ රූපවතීගේ නායකයා හා සහචරයෝ ටික එහෙම නෙමෙයි. අන්න ඒ වපුරපු විෂබීජ වල අස්වැන්න මේ දවස් වල දකින්න පුළුවන් වෙයි. ඒ සාර්ථක අස්වැන්න නෙලාගෙන බඩ පුරෝගන්න හැකිවෙන දවස වැඩි ඈතක නැහැ. එදාට අදට වඩා හිතට සතුටක් දැනෙයි ඔබට (නි)