චීනයේ හුවැෂි ප්‍රදේශයේ දෙහැවරිදි පිරිමි දරුවකුගේ ගැබක් සැත්කමකින් ඉවත් කළ බව වෛද්‍යවරු කියති.
ෂියෝ ෆෙන්ග් නම් මෙම දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හා උදරය කෙමෙන් කෙමෙන් විශාල වීම හේතුවෙන් රෝහල් ගත කරන ලදි.
පසුව වෛද්‍යවරු කරන ලද පරීක්ෂණ වලින් බිළිඳාගේ උදරයේ වර්ධනය වී ඇති පරපෝෂිත කළලයක් ඇති බව තහවුරු කර ගෙන ඇත.
ශල්‍යකර්මයකින් උදරයේ තිබූ කළලය ඉවත් කැරිණි. එය සෙන්ටිමීටර 20ක් පළල හොඳින් වැඩුණු අත් පා පමණක් නොව ඇඟිලිද සහිත තුනෙක් දෙකක්
පමණ වර්ධනය වූ කළලයක් බව සඳහන්ය. ඒ කළලය බිළිඳාගේ නිවුන් සහෝදරයාගේ කළලයයි වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තේරුම් ගන්න පුලවන් දෙයක් නෙමෙයි , බලන්න තුන් වෙනි පින්තුරේ ,ඒ බබාගේ ඔලුවේ හිස කෙස් නැහැ , පස්වෙනි පින්තුරේ (කව්ද බබා වඩාගෙන ඉන්නේ ) ඒ බබාගේ හොදට කළුවට හිස කෙස් තියෙනවා .., අනේ තේරුන කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න කෝ (දී)
දැන් ලෝකේ සිද්ධ වන දේවල් හරිම පුදුමාකාරයි..... (ස)
ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා පුතේ.... (ස)
ජනතාවට විහිළු සපයන මොහොමඩ්, අයියෝ ඔයාලා තාමත් මැදපෙරදිග මෝඩකතා පිළිගන්නවද? (නි)
චන්දි කියන දේ ඇත්ත (නි)
පොඩි ළමයට කවුද මේ වගේ ගැබ්බර වෙන්න වැඩක් කළේ? චන්දි පමණක් මෙය වටහා ගත්තා (නි)
ඔන්න දිසා කියාවි, කොහොමද මගේ වැඩ කියලා.දෙයියන්ගේ කැමැත්ත. දෙයියොත් පව්.... (නි)
ඔවු සන්ක ඇත්තෙන්ම ඔබ නිවැරදියි.(දී)
කෝ මේ මොහොමඩ් ලා , මොහොමඩ් මොනවා හරි කිව්ව්ම කිසි පාළුවක් නැ මෙතනට.... (දී)
ඇත්තටම මේක නම් අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් බව මට පේනවා (දී)
අල්ලා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.. එයලුනෙ ඔය ඔක්කොම කරන්නේ.... (දී)
මහා පුදුමයක්? ඒත් ඇත්තක්...! (ස)
හේමන්ත ,කුමාරි මේවා පුදුම නොවේ මව් කුසේදි කළල දෙකකින් එක කලලයක් අනික වසාගෙන වර්දනය වීමයි.පසු කලකදී එය වැදුණු පුද්ගලයාගේ කුසින් මතුවෙනවා ,සමහර විට ගෙඩියක් වගේ තියනවා ,ඕව පුදුම වුනේ ඉස්සර .(දී)
පුදුම හතෙන් එකක් කරන්න වටිනවා (දී)
දැන් බලමු මේකට රනා මොකක් කියයිද කියලා. දෙවියන්ට වැරදිලා වගේ මෙතන නම්. (නි)
කාලිංග, ඔබ හරියට හරි.මේ ගොල්ලන්ගේ හැදියාවත් හරි නැහැනේ. දකින දකින හැම එකම කනවා.ඉතින් මීට වැඩි දේවලුත් වෙන්න බැරි නැහැ (නි)
අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්. අනේ අපොයි.... (ස)
මීට වසර හතරකට පමණ පෙර මමත් මෙවන් සත්‍ය කතාවක් ලීවා ලංකාවෙ පුවත්පතක. පින්තූරත් සහිතව. (අම්ම කෙනෙක් වෙන්න යන තාත්තා කෙනෙක්) කියලා. (ස)
මේක පුදුම ලෝකයක්........ (ස)
මොනවා !!! පුතෙකුට දරු ගැබක් .....? ඔන්න දැන් අපේ කට්ටියටත් ප්‍රවේසම් වෙන්න වෙයි හොදේ (නදී)
ළමයාට ඉක්මන් සුව පතමි! මේක සර්ව බලධාරියාගේ කැත වැඩක්... (ස)