බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී බි්රතාන්යයේ ප්‍රතිකාර ලබන 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ගෞරව කිරීමක් ලෙස පෙරේදා (10) ‘මලාලා දිනය’ ලෙස පාකිස්තාන රජය විසින් නම් කරනු ලැබ තිබුණි.
මලාලා දිනය දා තලේබාන් විරෝධී රැලි ස්වාත් නිම්නයේ මලාලා දැරියගේ උපන් නගරය වන මින්ගෝරාවේ පැවැත්වුණු අතර ඊට සහභාගී වූ බොහෝ දෙනා පාසල් දැරියන්ය. ඇතැම් දැරියන් එම විරෝධතාවලට සහභාගී වූයේ තලේබාන්වරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙනි.
මේ අතර ඔක්තෝබර් 9 වැනිදා තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ මලාලා මේ වනවිට දැඩි ආරක්ෂක රැුකවල් මැද බි්රතාන්යයේ බර්මින්හැම්හි රැුජින රෝහලේ ප්‍රතිකාර ලබන මලාලාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි බි්රතාන්ය වැසියෝ පවසති.
නොබෙල් සාම ත්‍යාගය සඳහා මලාලාගේ නම යෝජනා කරන්නැයි බි්රතාන්ය වැසියෝ දහස් ගණනක් දෙනා එරට රජයෙන් එම ඉල්ලීම කළේ ඉකුත් 9 වැනිදාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලාලා දිනය සමරන එක හොද දෙයක් වීමට පුලුවන්. නමුත් මෙවැනි අවස්ථාවක මේ කුඩා දරුවන්ව ගෙන්වා දේශපාලඥයන්ගේ අතකොලු කරගැනීම නොගැළපෙන ක්‍රියාවක් වන අතර මෙහි අනාගත තත්ත්වය ඉතා බියකරු වීමට පුලුවන්. (නි)
අන්තවාදීන්ගේ කඩතුරාව මෑත් කර ලෝකය දෙස බලන්න ශක්තිය ලැබේවා (ස)
ජයවේවා
පය බරවායට පිටිකර බෙහෙත් බැදීම කියන්නෙ මේ වගේ වැඩවලට තමා.(ස)
මුතු, ඔයාලගේ ආගම අන්තවාදීන් විසින් එයාලට ඕන විදියට මොඩිෆයි කරගෙන තියෙන්නේ... අතීතකාලේ ලංකාවේ මුස්ලිම්වරුන් බෞද්ධයන් සමග සාමකාමීව ජීවත් වුණා... එත් දැන් අලුතෙන් රටින් එන අන්තවාදීන් ලංකාවේ මුස්ලිම්වරුන්ගේත් ඔලුවට අන්තවාදී විෂභීජ දානවා... ඔය නැගෙනහිර පැත්තේ ඉන්න අය ඔය කියන මතයේ තමා ඉන්නේ...(ස)
සෑමි ඔයා නිවැරදීයි. සත්‍යය ඒය තමයි. (ස)
මෙම අන්තවාදී ම්ලේච්ඡයන් විනාශ වේවායි කියා මම ප්‍රාර්ථනා කරමි. (නි)
අපේ කෙල්ලන්ට වෙඩ්කන්න වැඩි කාලයක් යන්නේ නැහෑ මෙහෙම ගියොත් (ස)