බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්රයේ වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති.
75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ්නි සෙල්ෆි යන දෙදෙනාය. ඩැෆ්නි ලොව සිටින වයස්ගතම නිරූපණ ශිල්පිනියයි.
ඩැෆ්නි පවස්නනේ අවුරුදු 87 දි වුවද තමන්ට අවශය වුවහොත් කෙටි සායවල් අදින බවයි.
එසේම ඩැෆ්නි සහ ජීන් පමණක් නොව තවත් එවන් වයස්ගත නිරූපණ ශිල්පිනියන් පළිබද වාර්තාමය වැඩසටහනක් චැනල් 4 රූපවාහිනි නාලිකාවේ විකාශය කළ අතර එයට සහභාගී වූවන් තමන් ගේ වයස් හෙළිකර නොතිබුණි.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කම මතක් වෙන්නේ ජිවිතේ අනිත්‍ය බව. මට දුක ඒක නෙමෙයි. මේ බටහිර මිනිස්සු කවදාවත් මේ ධර්මය ගැන අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැති එක ගැන. ලාංකිකයෙක් වීම ගැන මට තියෙන ලොකුම සතුට තමා පිරිසිදු බුදු දහම ලැබුන එක. (නි)
මෙතන අපිට ගන්ට තියෙන ආදර්ශය තමයි සමාජයෙන් ඒ අයව පිළිකුල් කරලා නැහැ. කොන් කරලා නැහැ.අපේ රටේ නම් මේ විදියට තැනක් දෙනවද. (හැබැයි ඔයාලගේ ප්‍රතිචාර දැකලා මටත් නම් හිනාව නතර කරගන්ට බැරිව හරිම අකරතැබ්බයක් වුනා. කාන්තාවන්ට වෙන දෙයක්) (ස)
අනේ අනිච්ව්න් . කිව්වත් වගේ අනිත්ත්‍යය වැටහුනා... (අ)
මේක දැක්කහම මට එකපාරටම මතක්වුණේ කරිචිකන් (නි)
ලංකාවේ ගොඩක් ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අයට වඩා මෙයා ලස්සනයි (නි)
මම හිතුවේ මේ ඉන්නේ රූපවති ඇන්ටි සහ චන්දි ඇන්ටි කියලා.ආයේ කිසිම වෙනසක් නැහැ. (නි)
සරත් ..!! ඔයා අහලා ඇතිනේ මේක ...!!! නාමේ නොදිරනා ..,කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ......// ඔයත් එහෙම තමයි (නමුත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම ''නොවේවා '' කියලා.(නදී)
මට මුළු සංසාරෙම එපාවුනා. තුන්වෙනි රූපේ පිළිකුල් භාවනාවට ගතහැකි. අනේ අනිච්චං මේ නාකි උන්දැලාට මෝස්තර කිරීමේ කෙළවරක් නැති හැටි. සොහොන් ලකුණුත් පේනවා. අද තමා මට හිතුනේ මම කොච්චර ලස්සනද කියලා.(නදී)
හපොයි දෙවියනේ!!!!(නදී)
වයසට ගියත් මෙහෙම අදින්නේ ඇයි?(නදී)
අම්මෝ 87 කියන්නේ හිටගෙන ඉන්න එකත් ඇති නේ දෙවියනේ.(නදී)
චැනල් 4 එකට වෙන වැඩ නැති නිසා තමයි මේවා කරන්නේ. මේ නාකි කෝලම් ටික ලෙඩ උනාම ලංකාව වගේ රටවල් වල කුණු හොයනවා. නැත්නම් ඒ වහලට පෙන්නන්න දෙයක් නෑනේ. (අ)
ජීවිතයේ අනිත්‍ය තුන් වෙනි පින්තුරය දැකීමෙන් වැටහුනා (අ)
දැන් ඔහොම උනාට ඉස්සර හොද හොද සෙල්ලම් දාන්න ඇති! චන්දිටත් කවදාහරි ඔය ටිකම තමයි! දුවල බීරෙන්න බේ! (අ)
තුන්වෙනි පින්තූරය නියම නාරි දේහය.(නදී)
නසාර්, ඔයා මගේ ලග හිටියා නම් කටේ සිනි ටිකක් දානවා.අම්මපා !!! ටියෝනි සෙනෙවිරත්න,අයියෝ මගේ හුස්මත් හිරවුනා හිනා වෙලා. අනේ මට ඇති මේ අදහස් බැලුවා. මං යනවා පණ බේරගන්න (බුදු අම්මෝ ) (නි)
අහවල් තැනකට දැන්වීමක් දමන්න හොඳ පින්තුර ටිකක් (නි)
මට ඉස්සර පාසලේ ලැබ් එකේ තිබුණු ඇට සැකිල්ල මතක් වුණා. (නි)
පස්සේ මතක් වුනේ. රාත්‍රී 12.00 ට බොරැල්ලේ කනත්තට යනවා නම් කොහොමට හිටියිද? (නදී)
අපේ ආච්චි අම්මා හාල්, පිටි කොටනකොටත් මීට වැඩිය ලස්සනයි (නි)
මොනවා ඇන්දත් පිහින්නේ ටිෂු එකෙන්නේ, ලංකාවේ අපි වතුරෙන්නේ හෝදන්නේ. පිරිසිදු අතින් ලංකාව ඉදිරියෙන් (නි)
ඔසරියට අපේ ආච්චි අම්මා හරිම ලස්සනයි (නි)
මේ නිරුපිකාවන් දැකලා ජීවිතේ අනිත්‍ය බව වැටහුණා. කැළයකට ගිහින් භාවනාවක් කරන්න හිතුනා (නි)
අනිත්‍ය මෙනෙහි කරන්න කියපු ෆොටෝ ටික. අර විදුහල්පතිතුමාට පෙන්නුවා නම් හරි. (නි)
නිරුපණයට වයස ශරීර හැඩය,පාට,ජාතිය බලපාන්නේ නැහැ.අපේ ආච්චිත් සාරිය ඔසරියට ඉතා ලස්සනයි. (නි)
ලංකාවට එන්න නම් එපා (නි)
අර ඇමතිට පෙන්නන්න එපා.බඳින්න කතා කරාවි (නි)
මොනවා කියන්නද හිකිස් ගාලා හිනාවෙන එක හැර. ආච්චිට ආඩම්බරයි නම් අපිට මොකෝ. බිකිනි එහෙම අඳින්න එපා මට මහන වෙන්න හිතයි.(නදී)