උතුරු ඉරානයේ ක්වාශ්වින් නගරසභා මැතිවරණයට ඉදිරිපත් වු නිනා ෂිඅක් හාලි මොරාදි (27) නෑමෑති රුමත් තරුණිය වෑඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් නගරසභා මෑතිවරනය ඉතා ඉහලින් ජයග්‍රහණය කලත් ඇයට නගර සභාවට ඇතුළු විමට නොහැකි බව රජයේ බලධාරින් හා ආගමික නායකයෝ පවසති.
ඉරාන් මුස්ලිම් නිතිය අනුව ඈය ඉතා රුමත් බැවින් වෙනත් අයගේ අවධානය ඇය වෙත යොමුවීම තුලින් එය ආගමික නිතියට පටහැනි බව ඔවුහු කියති. උපාධිධාරිනියක් වන නිනා පරිගණක විශෙෂඥ්ඥවරියකි. ක්වාශ්වින් නගර සභා මැතිවරණයෙන් ඡන්ද දස දහසක් ලබා ගනිමින් ඇය ප්‍රථම ස්ථානයට පත් වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද නසාර් යන අය මෙහි පළකර ඇති අදහස? ඔහුගේ මතයත් කාන්තාවන් මුහුණ වැසිය යුතුයි යන්නයි. ඒකෙන්ම පේනවනේ අපේ රටේ ඉන්න මුස්ලිම් වරුන්ගේ අදහස් වල තරම. (නි)
මේ ආගමේ උපදින ගැහැණු දරුවකුට ලංකාවේ පවා තමුන් කැමති පරිදි විවාහයක් කරගැනීමට නොහැකි බව ඔබ දන්නවාද? ඉස්ලාම් නීතිය අනූව විවාහයකදී මනමාලිය ලෙස අත්සන් කිරීමේ බලය ඇත්තේ ඇගේ පියාට බව ඔබ දන්නවාද? (නි)
එකිනෙකාට පරස්පර අදහස්..... නියමයි.මේකෙන්ම පේනවා මෙයාලා කොචර දුරට අපට ලැදියාවක් දක්වනවද කියලා.ඒ වුනාට අපි හැමදම එකම රටේ සහෝදරයෝ... (නි)
මම දන්න විදියට නම් බුදු දහමින් පෝෂණය වුනු සමාජයක් තරම් ගැහැනුන් උසස් කොට සළකන සමාජයක් වෙන කිසිම තැනක නැහැ. අපි ජන වහරෙට කිව්වෙ "ගෙදර බුදුන් අම්මා" කියලා. දෙවියන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් ලබන බුදුන්ට කාන්තාවක් සම කරලා කතා කරපු අපිට කාන්තාවන්ගෙ තැන කියලා දෙන්න වෙන කිසිම කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. අපි උදේ ගෙදරින් එලියට බහින්නෙ අම්මා අක්කා ඇතුළුව වැඩිහිටියන්ගෙ දෙපා වැඳලා. අද ඔබ ඔබේ දරුවට කාන්තාවට ගරු කරන හැටි උගන්නනවා නම් හෙට ඔබට පිරිමියාගෙන් අඩු සැලකිලි ලැබෙන්නෙ නැහැ (නි)
කුමාරිහාමි, ඔයා මෙච්චර කාලයක් නිදාගෙනද හිටියෙ? ඉරානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කොයි තරම් සම්බාධක දාලා තියෙනවද? මම හිතන්නෙ මෙහෙම දෙයක් වුනා කියලා දාන්න තරම් තව සම්බාධක ඉතුරුවෙලත් නැතුව ඇති (නි)
අප්සරා, ගෙදර පුද්ගලික ප්‍රශ්න මේ වගේ ප්‍රසිද්ධ තැන්වල පල කරන්න ඕනෑ නෑනෙ. තමුන්ගෙ සැමියගෙ මට්ටමෙන් අනිත් හැම පිරිමියවම මනින එක පිරිමි අපි හැමෝටම කරන අසාධාරණයක්. මගේ බිරිඳ රැකියාව අතින් හෝ අධ්‍යාපනය අතින් මට වඩා ඉදිරියෙන් ඉන්නවා නම් වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම. (නි)
මට ළඟදි දවසක දැනගන්න ලැබුනු දෙයක් තියෙනවා. මේ ඉරාන ජාතික පර්සියන්වරු ආර්යයෝ කියලා.උතුරු ඉන්දියාවේ ඉන්නෙත් මේ අයමද? (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ඔය නගර සබහවේ මිනිස්සු ඔයතරම්ම මෝඩද? (නි)
ජාතීබේදයකින් තොරව ලංකාවෙත් කාන්තාවන් දක්ෂයි කියලා ඔප්පු කරන්න පුළුවන්. මුස්ලිම් පුරුෂ පක්ෂය පමණක් නොව සියළුම පුරුෂ පක්ෂය කාන්තාවන් පෙරට එනවාට විරුද්ධයි. ෂරියා නීතියේ කාන්තාවන් පෙරට ඒම වළක්වන කොටස් වලට අපේ පිරිමිත් හිත යටින් හරි සංතෝෂ වනවා ඇති. අප්රසිද්ධියේ කැමැති ඇති (නි)
රටකට මහජන ඡන්දයක් අවශ්‍ය නැත. විශිෂ්ටයින් තෝරා ඡන්දයක් පැවැත්වීම ඉතා සුදුසු වේ (නි)
ඔව් කුමාරිහාමි,අනිත් කාන්තාවන්ට නැති ගොඩාක් දේවල් මුස්ලිම් කාන්තාවන්ට තියෙනවා.කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙස නොසළකන කාන්තාවට ගරුකරන සමාජයක්.ඉස්ලාම් මගින් කාන්තාවකට ලබාදෙන ආරක්ෂාව සහ ගෞරවය වෙන කිසිම සමාජයක් ලබා නොදෙයි.ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඉස්ලාම් දහම වැළඳගන්න බහුතරයක් කාන්තාවන්.දැන් ඔබ කියාවි ඔවුන් ඉස්ලාම් ජාතිකයන් විවාහ කරගනීමට කියා නමුත් සත්‍යය එය නෙමෙයි (නි)
ඉතින් බුර්කාවද මොකක්ද එක ඇඳගෙන යන්නකො. කොහොමත් ඔය මුස්ලීම් පිරිමි අවුට් ඔෆ් කොන්ට්‍රෝල් නිසා නේ ඒ ඇඳුම හදලා තියෙන්නෙ. (නි)
"ශිරාෂ්, මේකට ආගම අදාල නැහැ. මුස්ලිම් කාන්තාවන්ට ආගමේ නීතිය හැටියට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. කුස්සියට වෙලා ඉන්න ඕනෑ කියලා කිසිම තැනක කියලා නැහැ" අනේ මේ අපි නොදන්නා ආගමික නිදහස. තාමත් ලෝකය තැටියක් කියලා පිළිගන්න ඔයාලගේ ආගමේ තියෙන නිදහස ඔය ඇදුමෙන්ම පේනවා. (නි)
ශිරෂ්,ඕනෑ දෙයක් කාන්තාවට කිරීමට පුළුවන් කිව්වා නම් ඇයි අරාබි රටවල හිජාබය ඇඳීමට හා බුර්කාව දැමීමට කාන්තාවන්ට බල කරන්නේ.කාන්තාවක් දුෂණය වුව හොත් පිරිමි තිදෙනෙකුගේ සාක්ෂි නොමැති නම් එයට එම කාන්තවම අනාචාරයේ හැසිරීම කියලා ගල් ගසා මරන්නේ.ඒවාද ඉස්ලාමයේ කාන්තා නිදහස? (නි)
කුමාරිහාමි,අපි වගේ කාන්තාවන්ට කිසිම විදිහට වෙනත් ආගමකට යන්න බැහැ. (නි)
මෙවන් රටවල මොන කාන්තා නිදහසද? (නි)
ශිරෂ්, ඕනෑම දෙයක් පුළුවන්? එහෙනම් දාමුකෝ බලන්න ගෑනු කෙනෙක් ප්‍රධාන පල්ලියක් ඇතුලෙ ඉන්න ඡායා රූපයක්. (නි)
මාර වැඩක්නෙ ඒක (නි)
නිල්මිණි, ඔයා ලස්සන නිසා තමයි ඔයාගේ මහත්තයා ඔයාව රස්සාවකට නොයවා ඔයාට ගෙදර වැඩ විතරක් කරගෙන ඉන්න කියා කියලා තියෙන්නේ. (නි)
ඉරානය ලංකාවෙන් පාඩමක් අරන් වගෙයි. මෙහෙ නිලියෝ කියලා සුකිරි බටිල්ලියෝ ඕනෑ එකියක් ඡන්දෙ ඉල්ලුවොත් දිස්ත්‍රික්කේ පළවෙනියට තේරෙන්නේ. මොනවද එයාලා මේ වෙනකම් රටට කරලා තියෙන්නේ. (නි)
රටක ආගම හා දේශපාලනය එකිනෙකට බද්ධ වීමේ භයානකකම මේ පුවතින්ම අවබෝධ වෙනවා නේද? අරාබි රටවල හා විශේෂයෙන්ම උතුරු අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන මුස්ලිම් ආගම හා බද්ධ වූ දේශපාලනයේ අනිටු ප්‍රතිපල වර්තමානයේ ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙමින් තිබේ.ආගමික නීති හා බද්ධ වූ දේශපාලන වාතාවරණයක් ඇති රටවල කාන්තාවන්ගේ පමණක් නොව පිරිමින්ගේත් මානුෂිය අයිතිවාසිකම් අහිමි වීම අරුමයක් නොවේ. ඇත්තෙන්ම මෙය දහමේ ඇති වරදක් නොවේ. උතුම් දහමක් තම අතකොළුවක් බවට පත් කරගත් දේශපාලකයින්ගේ වරදයි. මේ භයානක උවදුර අපේ රටටත් කිසිදා නොපැමිණේවායි ප්‍රර්ථනා කරමි. (නි)
නිල්මිණිව හමුවෙන්න බැරිද මට? (නි)
කොහොම හරි ඉරාන ආගමික නිතිය අද කාලේ හැටියට ලොකු අවදානමකින් මෙයාව බේරුවා. පව් ගැහැනු ළමයා (නි)
වීරේ, මම ඔයාලව (බෞද්ධයන්ව) මෝඩයෝ කියලා කීවේ නැහැ, කියන්නෙත් නැහැ. මොකද මගේ ගුරුවරියන්, විදුහල්පතිතුමා යහළු යෙහෙලියන් (පාසල් කාලයේදීත්, වර්තමානයේදීත්) හොඳම යහළුවන් මේ හැමෝම සිංහල බෞද්ධයන් නිසා. අපේ ආගම් අනුව මුහම්මද් නබි තුමාණෝ අල්ලාහ් දෙවියන්ගේ දේව දූතයන්. මුස්ලිම් අපි දෙවියන් වහන්සේට පස්සේ ඉතාමත් ඉහලින් ගරු කරන්නේ එතුමන්ට. නමුත් අපි එතුමන්ට වන්දනා මාන කරන්නේ නැහැ. මොකද මනුෂ්‍යයෙක් දෙවි කෙනෙක් වෙන්න බැහැ. දෙවියන් වහන්සේට ස්ත්‍රී පුරුෂ භාවයක් නොමැත, හැඩරුවක් නැත, අපි මිත්‍යාදෘෂ්ටික අන්ධ භක්තිකයන් කියලා කියමුකෝ. බුදුන් වහන්සේ එතකොට නොකියපු දේවල් කරන ඔයා කවුද? හැඩරුව නොදන්නා දෙවියන්ට අපි වදිනවා කියලා ඔයා කියනවා. අපි ලංකාවේ තිබෙන බුදු පිළිම 100ක් විතර අරන් බැලුවොත් එකට එකක් බුදු පිළිම මොනතරම් වෙනස්ද? එතකොට ඒ වදින්න එපා කියපු බුදුන් වහන්සේගේ හැඩරුව මේ පිළිම හදපු අයගෙන් කවුද හරියටම දන්නේ? ඔයාලා හරියටම දන්නවද ඔයාලා වැදුම් පිදුම් කරන්නේ ගෞතම බුදුන්ටම කියලා? ගමෙන් ගමට නගරයෙන් නගරයට උන්වහන්සේගේ රූපය වෙනස් වෙන්න බැහැ හරි නේද? මාගේ මේ පුංචි උදාහරණය අරන් බලන්න මිත්‍යාදෘෂ්ටික අන්ධ භක්තිකයන් අපිද නැත්නම්.........? කරුණාකරලා බෞද්ධ සහෝදරයන් මාව වරද තේරුම් ගන්න එපා. මම කියන්න හදන්නේ කිසි දිනක කිසිම ආගමක් විවේචනය කරන්න එපා. හෑල්ලුවට ලක් කරන්න එපා. අපේ ආගමට අපිට හොදයි අනුන්ගේ ආගම් ඒ ඒ අයටත් හොඳ විය යුතුයි. (ස)
ෆස්රූල්,අපි පණ නැති පිළිම වලට වඳින මෝඩයෝ කියලා ඔබ කිව්වට බුදුන් වහන්සේ කවදාවත් කියල නැහැ උන්වහන්සේට වන්දනාමාන කරන්න කියලා.උන්වහන්සේ ඔබගේ අල්ලාහ් වගේ මිනිස්සුන්ගෙන් බලෙන් නීති දාලා වැදුම් පිදුම් ගත්තේ නැහැ.අපි ඒ වගේ අසමසම මනුෂ්‍යයෙක්ට වන්දනාමාන කරන්නේ අපට උන්වහන්සේ ගැන තියෙන ගෞරවයට.පිළිම හදලා තියෙන්නේ උන්වහන්සේගේ රූපය අපට සිහි කර ගැනීමට පමණයි.ඔබලා වගේ නොදකින දෙවියන්ගේ හැඩහුරුකම්,ගුණ ,ස්ත්‍රී-පුරුෂ බව නොදැන කරන වන්දනාව අන්ධයන් ඇතාගේ හැඩරුව කියනවා වැනි මිත්‍යාදෘෂ්ටික අන්ධභක්තික කමකි. බුදු දහම ගැන හරි හැටි දන්නෙ නැත්නම් ඒ ගැන කතා කරන්න යන්න එපා. (ස)
වීරේ - ඔයා යූ ටියුබ් එකේ බලන්න (ලෝක ප්‍රකට බොක්සින් ක්‍රීඩකයන්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් (මේ මෑතක) හොලිවූඩ් නළුවන්, හොලිවූඩ් ගායකයින්, ඊශ්රෛයල් ජාතිකයන්, ඇමෙරිකානුවන් (වසරකට 25.000 කට අධික) , බලන්න පුළුවන් නම් ඔයාගේ එෆ්.බී අයඩී එක යවන්න ඔයාට ඔක්කොම හයර් කරන්නම්.
මේ අපිටවත් ප්‍රශ්නයක් නැති එකක් අල්ල ගෙන වීරට ඔලුවේ ප්‍රශ්නයක් ඇතිවෙලා .ඕනෑතරම් ශාක්ෂි තියෙනවා අන්තර්ජාලයේ ෆස්රුල් ගෆූර් කියන විදිහට.(නදී)
ෆස්රූල්,ඔබ කියන ආගම මොලේ ඇති මිනිසුන් නම් වැලද ගන්නේ නැහැ. ඕක මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්ට හොඳයි.ඔකේ හාරලා අවුස්සන්න දෙයක් තියෙනවද. ඇයි ඉතින් දෙවියන්ගේ කැමත්තටනේ හැම දේම සිද්ද වෙන්නේ.පුළුවන් නම් ඔබ ඔප්පු කරනවා කිව්ව එක ඔප්පු කර පෙන්වන්න.(නදී)
අනේ මේ නොදන්නා දේවල් කතා කරන්න එපා මෝඩ විදිහට. ඉස්ලාම් ධර්මයේ කොහෙද කියල තිබෙන්නේ කාන්තාවන් වැඩට යන්න එපා ඉගෙන ගන්න දෙන්න එපා දියුණුවෙන්න දෙන්න එපා කියලා? අපේ අයගේ පුරුද්ද තමා යම් දෙයක් ගැන 0.5% අවබෝධයක් තබාගෙන පණ්ඩිතයෝ වගේ කතා කරලා එයාලම ඉවර කරන එක. ඉස්ලාම් ධර්මයට අපහාස කරනා කොන්ත්‍රාත්තු අරන් වැඩ කරන කට්ටියක් ඉන්නවා එයාල ලියන අදහස් වලට කලබල වෙන්න එපා. මොකද මේ වගේ ඉස්ලාම් ධර්මය හාර අවුස්සන අය තමා අවසානයේ මේ ආගම වැළද ගන්නේ. මේක සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. (දී)
මෙහි අදහස් ලියන බහුතරයක් තමාගේ බිරිඳව රට යවලා හම්බකරන් කන අය වගේ තමා පෙන්නේ. ගැහැණු කියන්නේ වෙන්දේසියේ තියන භාණ්ඩයක් නොවේ. මලක් වගේ රැක බල ගත යුතුයි. වැඩට යන කාන්තාවන් හවස ගෙදර එනකොට බස්වල තැලිලා පොඩිවෙලා මිරිකිලා භාගෙට මැරිලා තමා එන්නේ. මේ වගේ අයට පවුල් ජීවිතයේ හනික් ගැහැණුන්ට තිබෙන සතුට තිබේද කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අද බොහෝ පිරිමි අය කරන්නේ මේ වගේ මෝඩ වැඩ. මුස්ලිම් අයගේ ඕපා දූප හොයන්නේ නැතිව තමාගේ මව, සහෝදරිය, බිරිඳ, දියණිය වෙනුවෙන් ඉටු කල යුතු වගකීම ගැන හොයලා බැලුවා නම් ඉවරයි. සඳරුවන් - මැටි, කොන්ක්‍රීට්, පිත්තල සහ ලී වලින් මිනිසා විසින් සාදන ලද පිළිම වලට වන්දනා කරන අය මොන අදහස් තිබෙන අයද? (ස)
හසාන්-අල් ජුබෛල්, එහෙම නීතියක් නැහැ.දෙවනපෑතිස් රජ්ජුරුවො ශ්‍රී මහ බෝධියට පැන් වත් කරන කාර්යය බාරදුන්නේ කාන්තාවන්ට.දළදාව මෙරටට වැඩමෙව්වෙ කාන්තාවකගෙ කේශ කලාපය ඇතුලේ.කාලෙන් කාලෙට චාරිත්‍ර වෙනස් වෙලා.ඒකයි මේ වෙනස. (නි)
අසංක,මක්කා,මදීනා සහ අනෙකුත් ප්‍රධාන පල්ලිවල කාන්තාවන්ට යන්න කිසිදු බාධාවක් නැහැ,ඔයාට අපමණ පින්තුර හොයාගන්න පුළුවන්.කරුණාකරලා මට කියන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩ මළුවට හෝ දළදා මාලිගයේ මලුව තුල කාන්තාවන් සිටින ඡායාරූපයක් බලන්න පුළුවන් තැනක් ? (නි)
ආනන්තරීය පාප කර්ම කළ පුද්ගලයා අන්තඃ කල්පයක් නරකාදියේ දුක් විඳිනවා ?මිත්‍යා දෘෂ්ටිකයා අනන්ත (කෙළවරක් නෑ) කල්පයක් නරකාදියේ දුක් විඳිනවා (නි)
ඔන්න කට්ටිය වලිගෙ පාග ගෙන මම කිව්වේ මුස්ලිම් නීතියට අනුව ඒ කට්ටියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියල. මුස්ලිම් කාන්තාවකට තමන්ගේ අවයව පෙන්නන්න පුළුවන් තමන්ගේ ස්වාමි පුරුසයට පමණි. ඉතින් එක ඇත්තනේ වැසිය යුතු තැන් වසාගෙන දේසපාලනය නෙමේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්. (දී)
මේකට ආගම අදාල නැහැ. මුස්ලිම් කාන්තාවන්ට ආගමේ නීතිය හැටියට ඕනෑ දෙයක් කරන්න පුළුවන්. කුස්සියට වෙලා ඉන්න ඕනෑ කියලා කිසිම තැනක කියලා නැහැ. නිල්මිණි, ඒක අපි කියන්න ඕනෑ ඔයා නෙමේ. (නි)
තවම එයාලා ගල් යුගයේද ඉන්නේ? (නි)
මේ කපටි මිනිස්සු වැරැද්ද තියෙන්නෙ තමුන්ගෙ ඇසේ කියන දේ පිළිගන්නවා වෙනූවට අල්ලාහ්ගෙ මැවීමෙයි කියලා ඒක වහලා තියන්න උත්සාහ කරනවා (නි)
මෙම රටවල උපදින්නෝ තිරිසන්, ප්‍රේත, අසුර, අවීචි ආදී සතර අපායන්ගෙන් මිදී එන්නෝමය. යක්ෂ භූතාදී භවයන්ගෙන් මිදී එන අය මිනිස් ලොව වැඩි වශයෙන් උපදින්නේ ද මෙවැනි කාල වලදීය. එම නිසා මිනිස් ලොව වාසයට සුදුසු නොවෙයි. පාපය අධිකය.ස්ත්‍රී පුරුෂයන් තුල පෙර ආත්ම භාවයන්ගේ ගතිසිරිත් එලෙසම පවතින්නේය. මෙය ලොව වඩාත්ම හානිකර හා කෲර කාලයක් වන්නේය.(ස)
වසන්ති, ඇයි එතකොට අරයට කලින් හිටිය අරයා කරපු වින්නැහිය? ඇයි එතකොට අරයට පස්සෙ ඉන්න මෙයාලා කරන වින්නැහිය? ඔයාට තියෙන ප්‍රශ්නෙ වෙන මොකුත් නෙමෙයි හිතේ ඇති වුණ හීනමානයක්. ඕවා පොඩි කාලෙ වැඩිහිටියො ළමයින්ගෙ හිතට දාන වැරදි මත. ඕවා හරි ගස්සා ගන්න දැන් තියෙනවා මානසික උපදේශන සේවා. කැමති නම් ගිහින් බලන්න (නි)
මේ අයට තව හොඳයි ගෙවල් වලට වී වත් නිදහසේ ඉන්න පුලුවන්. අපේ අය සොහොයුරියන්, මවුවරුන් ඒ ගෙවල් වල වැඩට යවල ලැබෙන විදේශ විනිමය කාබාසිනය කරනවා(අ)
මම නම් කාන්තාවෝ දේශපාලනයට එනවට කැමති නැ, මේ අදහස් දමන මෝඩ ජනතාවට දැනුනේ නැද්ද අප රටට අරයා කල වින්නැහිය. (අ)
`මේ පින්තුරේ තියන හෙජප් එක දැකපුවහම මම හිතුව අද ගොඩක් කට්ටිය අදහස් දමයි කියල (අ)
චන්දි ආර්යයෝ ගිනි වලට වන්දනා මාන කරනවානම් ඔය උතුරු ඉන්දියාවේ ඉන්නෙ ඒ ගොල්ලන් තමා. (අ)
මගේ නම් පෞද්ගලික අදහස නම් කාන්තාවෝ දේශපාලනයට එන එක ඔව්න්ගේ ගෞරවයට ප්‍රශ්නයක්.((අ)
අපේ ලංකාවේ අය මෝඩ වුනාට ඉරාන කාරයෝ මෝඩ නැහැ. ඉරානය ගත්තු තීරණය වැරදි නැහැ (නි)
අර්ෂා, මේකද ඔයා අර කලින් කියපු පුදුම කාන්තා නිදහස? (නි)
මේ කට්ටියගේ පොතේ තියෙන්නේ ලෝකය තැටියක් වගේ පැතලියි කියලනේ. ඉතින් මේවත් පුදුම දේවල්ද? (නි)
ගල් යුගයටවත් නොගැලපෙන ඉතා ප්‍රාථමික අදහස් සහ ඇදහිලි ඇති මෙම මෝඩ මිනිසුන්ගේ ඇදහිලි ලංකාවේ මිනිසුන්ගේ මොළ වලට නොදැමිය යුතුයි. අපේ සමාජය මේ කෲර ඇදහිලි වලින් බේරා ගනිමු. (නි)
අපේ ලංකාවේ තත්වය මීට භයානකයි. මේ අයගේ මූහුනවත් පේනවා. ලංකාවේ අයගේ පෙනෙන්නේ ඇස් දෙක විතරයි (නි)
මේ කට්ටිය කරන්නෙම ඔහොම වැඩ තමයි (නි)
පුදුමයි කියන්නේ මුස්ලිම් කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් දැම්ම ගමන්ම අදහස් පලකරන්න ඉන්නවා ලොකු පෝලිමක්ම. (නි)
කාන්තාවගේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ඇයට ශක්තිය ලැබේවා..! (නි)
අර්ෂා කියල කෙනෙක් දිනකට පෙර අරාබි නිතිය සහ මුස්ලිම් රටවල ඇති කාන්තා නිදහස ගැන කතාකළා. ඔය එයා කියන නිදහස තියනවා නම් රූපය ලස්සන වීම කොහොමද ඔය වගේ නුසුදුසුකමක් වෙන්නේ?බලන ආකාරයේ සහ දකින ආකාරයේ වෙනසක් තියනවා.ඔය විදියට බැලුවොත් සීගිරි සිතුවමුත් මකන්න වෙන්න පුළුවන් ඔය කියන නීති ගෙනාවොත්... (නි)
කෝ නවනිදන් පිල්ලේ ? (නි)
මේ තත්වය කවදාවත් වෙනස් කරන්න බැහැ. විප්ලවයක් කරලා අර කියපු ආගමික නායකයන්ව රාජ්‍ය පාලනයෙන් ඉවත් කරන්නකම්. (නි)
අනේ අරුමුගම්, ගැහැනුන් වෙච්ච අපේ අම්මලාට අක්කලාට නම් හොඳට මොලේ තියෙනවා. ඒත් ඉතින් ඔයාගෙ අදහස් දැම්මම තේරුම් ගන්න පුළුවන් ඔයාගෙ අයගෙ තරම (නි)
කවදාහරි ලංකාවටත් වෙන්නේ මේ දුක්බර ආනිසංසේ තමයි. මේ වෛරසය අපේ රටෙන් ඉවත් කළ යුතුයි (නි)
ඒ අයගේ තිබෙන ඊර්ෂ්‍යාවටයි ඔය නීති ගෙනෙනවා ඇත්තේ (නි)
වැරැද්ද මෙයාගේද? හිත් දූෂණය කරගෙන මෙයා දිහා බලන අයගේද? ඔය ආගමේ නැද්ද තමන්ව සංවර කරගන්න ක්‍රමයක් එහෙම. මේ නීතිය ලංකාවටත් ගේන්න හදයි. නීති ගැලපෙන ලෙස සකස් කරගත යුතුයි. එනම් මෙවන් ආගම් අදහන්නන් අදුරු කණ්නාඩි පැලද බිම බලාගෙන යා යුතුයි සිටිය යුතුයි වැනි නීතියක්. (නි)
අදට මේ ලෝකේ ඇතිවුණු බොහෝ ගැටුම් වලට වගකිවයුතු ජාතියක් තමයි එයාලා (නි)
ඇත්තටම අනේ මෙයා නම් හරි ලස්සනයි තමයි. (නි)
බය වෙන්න එපා මංජුල. ඔයා සර්ව අගමිකයින්ටවත් මිත්‍යා ඇදහිලි කාරයින්ටවත්. පේනවා නේද තියෙන විකාර මිත්‍යා මත. එක අතකට බලාගෙන ගියාම පුදුමයක් නැහැ. (නි)
මෙතන තියන ප්රශ්නය මේ ළමයාගේ ලස්සන නම් ඒක හිතන්න තිබුනේ ඡන්දෙ ඉල්ලන්න කලින් නේ. අනේ මන්දා තාම මේ රටවල් වලට මොකක් වෙලාද කියලා. බංගලිදේශ් වල ඉන්න තරමක් ඉන්නෙම ලස්සන ගැහැණු තමයි පාර්ලිමේන්තුවේත්. (නි)
ඉරානුන් දන්නවා ඇති කාන්තාවගේ නුවන හැදිමිට තරමයි කියා. (නි)
ඔන්න නිතිය අපේ රටෙත් ඔය සහරිය නිතිය ගෙන්න ඕනේ (අ)
පුදුමයක් නැහැ. ඔන්න පේනවා නේද ඔය වගේ විශ්වාස සහ ඇදහිලි පස්සේ යන අයගේ ප්‍රාථමික අදහස් වල තරම? කාන්තාවන්ට නිසි තැනක් නැති සමාජයකට අපේ කාන්තාවෝ යවන්න හොද නැත්තේ මේක තමයි. 21 වෙනි සියවසට නොගැළපෙන මෝඩ අදහස් මේ මිනිස්සුන්ගේ මොළ වල තියෙන්නේ. එහෙනම් මේ අනික් රට වල මෙච්චර දියුණු වෙලා තියෙන්නේ පිරිමි සහ රූමත් නැති ගෑනු නිසා විතරයි වෙන්න ඇති (නි)
කමක් නැහැ දුවේ. සමහර අපේ කට්ටිය ඉගෙන ගෙනත් ඔන්න ඔහේ නිකන් ඉන්නේ ගෙදරට වෙලා (නි)
මේකට මොකුත් කියන්න බැහැ. මොකද අපේ සිංහල සර්ව ආගමිකයො ටික මට බනියි ජාතිවාදියා කියලා. මොනවා වුණත් ඔය සමහර රටවල කාන්තාවට තියන තැන කුස්සිය විතරයි. (නි)
මම හැමදාම කියනවා වගේ මේ මිනිස්සු ළග සාධාරණයක් ගෑවිලාවත් නැහැ. (නි)
මෙයාලා කාන්තාවන්ට අධ්‍යාපනය නොදෙන්නේ මෙන්න මේ නිසයි. මේ කාන්තාවන් නැගිටින දවස වැඩි ඈතක නැහැ. මුහුණු වහගෙන ඉන්න අය හිතන්න පටන් අරන් තිබෙන බව පේනවා මේ ඡන්ද ජයග්රහණයෙන් (නි)
මෙන්න නියම මානුෂික අයිතිවාසිකම්. (නි)
ගල් යුගයේ අදහස් (නි)
මෙයාට වැඩිය මම ලස්සනයි (නි)
දෙවියන් වහන්සේ මොකට ලස්සන ගෑනු මැව්වද මන්දා. (නි)
ඉරානය අපේ ඉතා මිත්‍ර රටක්. මේක ඉරානේ අභ්‍යන්තර දෙයක්. මෙයාට මුණ වහගෙන සභාවට යන්නත් බැරිද? ජාත්‍යන්තර කාන්තා සංවිධාන මානව හිමිකම් සංවිධාන නිදිද? එක්සත් ජාතීන්ට බැරිද ඉරානෙට තව සම්බාධක දාන්න? ඒ සංවිධාන මොකුත් නොකරන්නේ ඒක මානව හිමිකම් කඩවීමක් නොවන නිසා නේද? අනිත් කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් මුස්ලිම් කාන්තාවන්ට නැහැ. ඒක ආගමේම කියා තියෙනවා.ඔවුන් ඉස්ලාම් අදහන්නේ ඒ අයිතිවාසිකම් එපා හින්ද නේ. ඉස්ලාම් ආගමේ ගැහැනුන්ට දේශපාලනය තහනම්. එයා එක්කෝ වෙන ආගමකට යන්න ඕනෑ. නැත්නම් ගෙදර යන්න ඕනෑ. කෝ මේ හැම පුවතටම අදහස් දාන මුස්ලිම් පාඨකයෝ? මේ නීතිය සාධාරණයි කියලා අදහස් දාන්නේ නැද්ද? (නි)
කමල් වගේ බයගුල්ලෝ ඉන්නකම් අපේ ජාතිය හැදෙන්නේ නැහැ. (නි)
වෙනදට කන පැලෙන්න අදහස් දමන මුස්ලිම් සහෝදරයෝ ටික කෝ ? (නි)
කමල්ගේ අදහස සමග මමත් එකගයි. (නි)
මම නම් හිතන්නේ නැහැ ඔය අදහස් දාන උදවිය තරම්වත් මේ ගැහැණු ළමය හිතන්න ඇති කියා. මුහුණෙන් පේනවා සංවර ගතිය (නි)
ආගමීක නායකයන්ට රටේ නීතියට ,දේශපාලනයට අනවශ්‍ය විදිහේ ඇගිලි ගැසීම තහනම් කලයුතුමයි මෙය සෑමරටකටම වලංගුයි (අ).
අනේ කමල්, මෙච්චර ආසද කාන්තාවන් වැඩට යන එක බලන්න ? ඒක ඒ ගොල්ලන්ගේ කැමැත්තක් නේ (නි)
මෝඩයි මේ මිනිස්සු. එතකොට අච්චර ලස්සන අනර්කලී එහෙම පළාත් සභාවට ගිහින් කොච්චර ලස්සන සේවයක් කරනවද? (නි)
සුන්නි හෝ ෂියා, මොන මුස්ලිම් වුණත් දෙගොල්ලොම සාධාරණ වියයුතුයි. (නි)
එයා සත්තකින්ම රූමත්. නමුත් ඉරානය වගේ දියුණු රටක් තවමත් ලෝකයේ අසම්මත නීතියක් මත යැපීම කණගාටුදායක කාරණයක්. කොහොම වුණත් ජෝර්දානයේ අබ්දුල්ල රජුගේ බිසව රානියා ලෝකයේ ගොඩක් ලස්සන කෙනෙක්. එතුමිය නම් ඔය කියන නීති මහා ලොකුවට ඔළුවට අරගෙන නොමැත. තරමක් කොට ඇඳුම් එහෙම ඇඳගෙන යුරෝපයේ සංචාරය කරනවා. තවත් ගොඩාක් මුස්ලිම් කාන්තාවෝ ඔය අනවශ්‍ය සීමාවන්ට යටවෙලා නැහැ . කොහොම වුනත් ඉක්මනින් ඔය රටවල්වල විප්ලවයක් කරලා හරි අතිශය දරුණු ෂරියා නීතිය අහෝසි කරලා දමන්න ඕනෑ. ඡන්දය ඉල්ලන්න පුළුවන් දිනුවම මන්ත්‍රීකම තහනම්. විකාර නීතියක්. (නි)
ලස්සන කඩවසම් පිරිමියෙක් වුවා නම් මොකක්ද නීතිය? එවැනි අය දිහාත් බලනවා නේද? (නි)
ඔය රටේ මිනිස්සු ඔච්චරම ඔහොමද? (නි)
නැහැ කමල්, ලංකාවට ඔය ප්රශ්නය එන්න තියෙන තත්වය අඩුයි. (නි)
නාමයෝජනා බාරදෙන වෙලාවේ ලස්සන නැද්ද? පැරදෙයි කියලා හිතාගෙනද හිටියේ? නඩු දාන්න දුවේ. මුණ ආවරණය කරගෙන මහජනයාට සේවය කරන්න .... (නි)
ඇය උගත්. හැම අතින්ම සුදුසුකම් ලැබුවත් රූමත් ඇයට සුදුසු තැන අහිමි වී තිබේ. ඇය දිනුවට පසුවද ඇගේ රුව දුටුවේ? ඊට කලින් කිවුවා නම් ඇය සහබාගි නොවෙනු ඇත. (නි)
ඇත්ත තමයි. ගැහැනු දේශපාලනයට ගියාම ගෙදර ස්වාමි පුරුෂයාට කටට රහට කන්න කෑම හදලා දෙන්නේ / දරුවන් රැක බලාගන්නේ කව්ද? (නි)