දින මුද්‍රාව යොදා ගන්නේ යම් ලේඛණයක දින සටහන තැබීම වෙනුවෙනි. කලා කරුවාට මේ දින මුද්‍රාවෙන් දින සටහනක් තැබීමට අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ එයින් තවත් නිර්මාණයක් බිහිකිරීමට පමණි. මේ දින මුද්‍රාවක් උපයෝගී කරගෙන කරන ලද අපූරු නිර්මාණ කිහිපයකි. චිත්‍ර නිර්මාණයේ එළිය අඳුර මතුකිරීමට දින මුද්‍රාව ඒ ඒ ස්ථාන වලදී අඩු වැඩි වශයෙන් යොදාගෙන තිබේ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂයට ඕනම එකක් කලාවක් (අ)
අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනා නම්............(නදී)
හිත ගන්නත් අමාරුයි හරිම ලස්සන නිර්මාණ ටිකක් (ත)
වැඩ කාරයාට බොරු බෑ (ත)