ඊජිප්තුවේ සිනායි හි අයිඑස් නායක අබු දුවා අල් අන්සාරි ගුවන් ප්රහාරයකින් මියගිය බව ඊජිප්තු හමුදාව පවසයි.
ජිහාඩ් ත්රස්තයන් ඉලක්ක කර එල්ල කළ එම ප්රහාරයෙන් තවත් ත්රස්තයන් 45 දෙනකු පමණ මිය ගිය බවද කියති.
ඊශ්රායලයට රොකට් ප්රහාර එල්ල කිරීමට ද කටයුතු කළ අන්සාරි 2011 වසරේ සිට අයිඑස් ත්රස්ත ක්රියාකාරකම් රැසකට සම්බන්ධව නායකත්වය ගෙන කටයුතු කළ අයකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසේ (ම)
මේ අය සහමුලින්ම විනාශ කල දවසක ලොවටම යහපතක් (හේ)