මොරොක්කෝවේ මේඩි වන් රූපවාහිනී සේවයේ පුවත් විකාශය අතරතුරදී සිදුවූයේ අපූරු දෙයකි.
නිවේදිකාවගේ පසුපසින් පැමිණි කුඩා ගැහැණු දරුවෙකු ප්රවෘත්ති මේසය මතය ජංගම දුරකථනයක් විසි කර වහා වහා පලා ගියාය.
හෙළිව ඇති ආකාරයට එම දරුවා නිවේදිකාවගේ දුවණියයි.මව රටටම පෙනෙන්නට පුවත් කියවමින් සිටිනා බව නොදැන ඇය මවගේ ජංගම දුරකථනය ඇයට දීමට පැමිණ ඇත.
පුවත් කියවීමට මෙය බාධාවක් කර නොගත් මව තම දුවණිය දෙස අමනාපයෙන් බැල්මක් එල්ල කර පසුව මුවගින් සිනාසුනාය.
කලබල නොවී තම රාජකාරිය කිරීම නිසාවෙන් ඇය නියම වෘත්තිකයෙකු යැයි
ප්රවෘත්ති විකාශය අවසන් වීමෙන් පසු කාර්යාල සගයෝ ඇයව පැසසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැකලා තියෙනවා ඔය වගේ දේවල් ඕනා තරම් (දී)
කෙටි විරාමයක් ගන්න ඇති නෙ? දුවට ටොක්කක් ඇනලා එන්න. :D (ස)
අපුරු වැඩක්නේ මාධ්‍යය ක්ෂේත්රයේ විශිෂ්ටයෙක් ඇය (දී)
මට නම් අපූරු වැඩේ ළමයක් එතනට එනතුරු අනික් අය බලාගෙන හිටපු එකයි. ඔය විදිහට තව කෙනෙකුට පැමිණ එයාට ඕනේ දෙයක් කියන්නත් පුලුවනිනේ. (ස)
ලංකාවෙත් එෆ් එම් නාලිකාවල ඔය දක්ෂ නිවේදක නිවේදිකාවන් ඉන්නේ.(නදී)
රාජකාරි වෙලාවේ ළමයි හුරතල් කරනවද? (නි)
අපේ අයත් ඔය ඕනෑතරම් තැනේ හැටියට ඇන ගන්නේ.! (නි)
නසාර්, ළමයි හුරතල් වෙන්නේ වෙලාව බලල නෙමෙයි, (නි)
හැබැයි චැනල් වලට කරනවා නම් වැඩක් තියෙනවා. නිවුස් කියන කෙනාගේ ළමය පේන්න එන වෙලාව එස්.එම්.එස්.කරන්න කියලා තරඟයක් තියන්න පුළුවන්. එතකොට නිවුස් බලන සංඛ්‍යාවත් වැඩි කරගන්න පුළුවන්. (නි)