12 හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත උසාවිය නියෝග කළේය.
එතිල් ඇන්ඩර්සන් (31)නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා සිටියාය.
ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේය. පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය.
තමා ඇගේ පෙම්වතා බවත් ආදරේ කරන බවත් ගුරුවරිය පැවසා ඇය කළ දේවල් 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසීය.
චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා අපයෝජන අප රට තුලත් සිදුවෙනවා. ගුරුවරියක හා පිරිමි දරුවකු අතර සම්බන්ඳතා අඩුයි. හැබැයි ගුරුවරයකු හා ගැහැණු හෝ පිරිමි දරුවකු අතර සම්බන්ඳතා වැඩියි. මෙන්ඩිස් කියන චිත්‍රපටය එවැන්නකට බොහොම සමානයි. අම්ම තාත්තා කලත් වැරැද්ද වැරැද්දමයි. (නදී)
මෙන්ඩිස් ,පේනවා නේද රටක මිනිස්සුන්ගේ දැනුම? (නි)
මෙන්ඩිස්ගේ අදහස සමහර අය වැරදි විදිහටයි දකින්නේ. (නි)
මෙතුමිය ළමයාට "කාම සුත්‍ර "පාඩම කියා දීලද කොහෙද? (නි)
මෙයා තව හොඳයි. ලංකාවේ අපේ ගමේ තරුණ ගුරුතුමියක් තමන්ගේ සිසුවෝ දෙදෙනෙක් අපයෝජනය කරලා අහුවුණා. එක සිසුවෙක් ගෙල වැලළාගෙන දිවි නසාගත්තා. අනෙත් ළමය ගෙදරින් පැනලා ගිහින් පසුව හොයාගත්ත. දෙන්නටම 14යි (නි)
නිලන්ති.කොහෙද ඔය පාසල තියෙන්නේ?(දිල්)
ගුරුවරුන් ගුරු ගෞරවය රැක ගතයුතුයි. දරුවෙකුට ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ගැන ලිංගික අදහස් ඇති උනොත් අපි එයින් අයුතු ප්‍රයෝජන නොගෙන කරුනු වටහා දියයුතුයි. (නදී)
අපේ ගුරුවරුනම් දඩබ්බර ළමයි හදන්නේ කන පැලෙන්න ගහලා.(නදී)
මමත් ඒ දවස්වල හරිම දගයි. ඒත් මේ වගේ ගුරිවරයෙක් නම් ලැබුනේ නැහැ. නැවත පාසැල් යන්න හිතෙනවා.(නදී)
කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා ගත්තේ ඇය කැපවීමෙන් එම වෘත්තියේ නියැළුන නිසා කියල මම නම් හිතන්නේ. යම් වැරදි දැක්මක් නිසා ඇය මෙය කරන්න ඇති කියල මම සිතන්නේ. දරුවාගේ ජීවිතේට ඉතා නරක බලපෑමක් විය හැකි නිසා මෙය අනුමත කරන්න බැහැ. එත් මෙන්ඩිස් ගේ ප්‍රකාශයේ ගත යුත්තක් තිබෙන බවයි සිතන්නේ. (නදී)
ඇමෙරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
මේවා කියෙව්වම සත්‍ය සිද්දීන් කියලාවත් හිතා ගන්නට අමාරුයි . අනේ මේ ලෝකෙට ගිය කලක්.(නදී)
දරුවනේ, මේවා විහිළුවට ගන්න එපා. මෙය විපතක්. ලංකාව යන විදිහට ලංකාවෙත් මෙය සිදු වෙන්න පුළුවන්. ඇන කොටා ගන්නේ නැතුව නීති මාර්ගයට ගියේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන නිසයි. මිනිසුන් නීතියට ගරුකරන නිසයි. (නි)
ඉතාම වැරදි පූර්වාදර්ශයක්. උපරිම දඬුවම් ලබා දෙන්න ඕනි. ගුරුවරියක් මේ වගේ පහත් මට්ටමකට වැටීම කණගාටුවට කරුණක්.(නදී)
ගුරුතුමියට ජය වේවා! (නදී)
''දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා'' (නදී)
මටත් ආසයි උගන්නන්න යන්න.(නදී)
සමදරා මම අනිත් ප්රවෘත්ති වල ඔයාගේ අදහස් කියවලා තියෙනවා. ටිකක් වැදගත් විදිහට අදහස් දමන්න. මෙතන ලියන්නේ රස්තියාදු කාරයෝ නෙමෙයි.(නදී)
යුරෝපයේ ඇමෙරිකාවේ මේවා ඕනෑ තරම් සිදුවෙනවා.(නදී)
අනේ සමදරා මටත් උගන්නන්න කෝ.(නදී)
යුරෝපයේ ඇමරිකාවේ විතරක් නොවෙයි මේවා අපේ රටෙත් සිද්ධ වෙනවා. අවුරුදු හත අටකට ඉස්සෙල්ලා ඔය වගේ අපේ ගුරුවරියක් පොඩි කොල්ලෙකුව අනාචාරයට යොදා ගත්තු සිද්ධියක් සිංහල පත්තරවල වාර්තා වෙලා තිබුනා. (නදී)
යමක් කිරීමට පෙර ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. (නි)
රාජකරුණා,ඔයා කියන්නේ සිංහලයෝ සිංහල දේවල් විතරයි කරන්න ඕනේ කියලද? ඉංග්‍රීසි පත්තර,චිත්‍රපටි,ප්රවෘත්ති වගේ දේවල් බලන්න තහනම්ද ? (දිල්)
අවුරුදු 38 ක් හිරේ දැමීම වැඩියි. මිනිමරුවම 25 යි. (ස)
අනේ අපිට ඔහොම ගුරුවරු හිටියේ නැහැනේ. අපිත් දඩබ්බරකම් කළා. කෝ ඉතින් හිල් වෙන්න ටොකු අැන්න මිසක් අපිට මෙහෙම ගුරුවරු හිටියද? (නි)
"ද රීඩර්" චිත්‍රපටයේ කේට් වින්ස්ලේගේ චරිතය අපරාධකරියක්ද? නැද්ද? අවසානයේ ඒ චිත්‍රපටයේ ළමයාට සිදු වුයේ යහපතක්ද අයහපතක්ද? (ස)
ඉතින් මේ ළමයා පාසලේ දී කල දඩබ්බර වැඩ නතර කරලා මෙම ගුරුතුමිය සමඟ දඩබ්බර වැඩ කරන්න පෙළඹිලා නොවේද ? කෙසේ වෙතත් මෙම ළමයත් මෙය හොර රහසේ කර ගෙන ගිහින්. මව සැක කරපු නිසා අහු උනේ. නැති නම් සදාකාලික රහසක්. (ස)
මෙන්ඩිස් ...... ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අපි බලන්නේ සිහල සිනමාව. ඕවා දන්නේ නෑ. කියවන්නේ සිංහල පුවත්. ඉංග්‍රිසි බැරී නිසා .ඒ නිසා ඔය බහු බුත ලියන්න එපා. (ස)
මෙන්ඩිස්, ගස් අස්සේ නටන හින්දි ජෝගියක් ගැන ඇහුවා නම් කට්ටිය උත්තර දේවී... නිකන් කලාත්මක සම්බාව්ය චිත්‍රපටි ගැන අහල ඔබතුමාගේ කාලේ නාස්ති කරන්න එපා. මේක ලංකාව.... (ස)
අලුත්ම මායම... අංක හැට පහ.. (ස)
මේකත් අධ්‍යාපනේම කොටසක් වෙන්න ඇති.ගුරුවරු උගන්වන්න එක එක ක්‍රම භාවිතා කරනවනේ. (ස)
මානුෂික හැඟීම්. (ස)
ඔය එන්න කියන්න ඇත්කේ අළුත් නිර්දේශයක් කියලා දෙන්න. අපි නොදන්න පාඩම්.. (ස)
මලී - හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... (ස)
වැරැදක් කර ඉන්පසු හඩන කදුළු බින්දු වලට සමාවක් දිය හැකිද?? (ස)
රාජකරුණා, අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා කවුද කියන එක ඔයාම ප්‍රදර්ශනය කරලා තියනවානේ (නි)
ඡායාරූපයකුත් දාන්නකෝ මහත්තයෝ (නි)
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි (නි)
මෙන්ඩිස්, මම සිංහලයෙක්. ඒක නිසානේ මම මේ සිංහල පුවත්පත් කියවන්නේ (නි)
මෙම ගුරුවරිය මෙය කර තිබෙන්නේ ළමයාව යහමගට ගැනීමටලු. පුදුම හතට තව එකක්. (නි)
අනේ ඒ ගුරුතුමියගේ දුරකතන අංකය ලබාගන්න ක්‍රමයක් නැද්ද? (නි)
අපිට හමුවුණේ නැහැනේ මේ වගේ ගුරුවරු. (නි)
ළමයා මුරණ්ඩු ළමයෙක්නේ, ඉගෙනීමට ආශාවක් නැති නිසා ගුරුවරිය සිතන්න ඇති ඒ මාර්ගයෙන්වත් ඔහු යහමගට ගන්න. (නි)
තව මොනවා ඉගැන්නුවද දන්නේ නැහැ (නි)
රාජකරුණා, අපිත් සිංහලයො තමයි. (නි)