පිහියක් අතැතිව ඊසාන දිග චීනයේ රෝහලකට පැමිණි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ඝාතනය සිදුව ඇත්තේ බෙයිඩෙයිහෙං හි දී ය.
මේ ඝාතනය සිදුකළ පුද්ගලයා 27 හැවිරිදි මානසික ආබාධ සහිත පුද්ගලයෙකි. රෝහලේ ප්‍රධාන පාලකයා ද මියගොස් ඇති අතර හෙදියක් ද තුවාල ලබා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෑතක දී චීනයේ පිහි ඇණුම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව සැළකියයුතු ආකාරයෙන් ඉහළ යමින් තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය වගේ රටවලත් මෙහෙම දේවල් වෙනවා කියලා මම මේ ඇහුවමයි. බලනකොට අපේ රට හොඳයිනේ! (නි)
චීනයෙන් වාර්තා උණු එක ප්‍රවෘත්තියක් පමනයි මේක දිනෙල්කා! (නදී)
අනේ අපොයි.(හේ)