පැටි්රක් උල්මර් දිවි සරි කරගන්නේ තම සේවාදායකයන්ට බොරු ගොතා දීමෙනි. අනියම් සබදතා ඇති ස්වාමිපුරුෂයින් හා භාර්යාවන් පෙම්වතුන් ව්‍යාපාරිකයන් විවිධ රැකියාවන්හි නියුතුව සිටින්නන් ආදීන්ගේ හොර අසුවී ගැලවීමට අවශ්‍ය වේලාවට බොරු ගොතා දීම පැටි්රක් සිදුකරයි.
ඇතැම් අවස්ථාවන්හි තම සේවාදායකයන්ගේ සහයට පෙනී සිටීමද පැටි්රක් සිදුකරයි.වරක් අනියම් සබදතාවක් තිබූ තම සේවාදායකයේකුගේ කාර්යාල සගයෙකු ලෙස පෙනී සිට ඔහුගේ බිරිද නොමග යැවූ බව පැටි්රක් කියයි.
මෙය හොද ව්‍යාපාරයක් යැයි පවසන පැටි්රක් තමන්ගේ සේවාදායකයන්ගේ ගණන දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් නම් නැති බව කියයි.ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමට හෙතෙම ඔස්ටි්රයාවේද මේ ‘‘බොරු ගෙතීමේ‘‘ සේවයේ ශාඛාවක් විවෘත කිරීමේ බලාපොරොත්තුවෙන්ද සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ බිස්නස් එක කරනවා. ඕනේ නම් අමතන්න. අය කිරීම් සාධාරණයි. (ස)
වහාම ලංකාවෙන් වැඩිපුර කට්ටිය කැඳවා ගන්න.මෙහෙ ඕනෑ තරම් කට්ටිය ඉන්නවා මේ කටියව ෆේස් බුක් ගිණුමෙන්ම බලාගන්න පුළුවන්. (ස)
මම දැනටමත් මේක කරනවා නොමිලයේ.(නදී)
මමත් මේ රැකියාව කරනවා....... නොමිලේ. (ස)
ලංකාවේ ඔය බිස්නස් තහනම්. (නි)
අර රතුපස්වල සිද්ධිය දිහා බැලුවහම මෙයාලව අහලකින්වත් තියන්න පුලුවන්ද? අන්න චේතියලා. (නි)
අපේ දේශපාළුවෝ ටික මෙයාට සම්බන්ධ කළා නම් කොටස් වෙළද පොළ හරහා හොද ආයෝජනයක් කරන්න පුළුවන් (නි)