ගසක පත්රයක සිතුවමක් ඇඳීම පහසු කාර්යයක් නොවේ. ඉතා සියුම් කැපුම් තල භාවිතා කරමින් ශාක පත්රයක කොටස් ඉවත් කරමින් කර ඇති මේ නිර්මාණ පුදුම සහගතය.
ගසක පත්රයක සිතුවමක් ඇඳීම පහසු කාර්යයක් නොවේ. ඉතා සියුම් කැපුම් තල භාවිතා කරමින් ශාක පත්රයක කොටස් ඉවත් කරමින් කර ඇති මේ නිර්මාණ පුදුම සහගතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නිර්මාණකරුවන් මුළු ලෝකෙටම වාසනාවක්...!!! ඉතාමත් ඉහලයි.! (නදී)
හරිම ලස්සනයි (දී)
මට නම් අදහාගන්නත් බැහැ (නි)
නියම වැඩකාරයෝ. ලෝකෙටම වටිනවා (නි)
හරිම ලස්සනයි.... (නි)
අති විශිෂ්ටයි! (නි)
සසල වෙන ලොව තුල.... නිසල සිත් ඇති මිනිස් කැල..... වෙතින් බිහිවෙන.....සොඳුරු සිත්තම්වල .....වටිනාකම ලොවට හෙලිකල ....පුවත් පතටයි මේ තුතිමල .... (දී)
ඇති සුන්දරයි භාවනාවක් වගේ (දී)
මට නම් මේවා විශ්වාස කරන්න අමාරුයි (නි)