බළල් පැටවුන් හට මවක වී ඇති ගෝරිල්ලියක් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ සත්ත්වෝද්‍යානයේ සිටී.
කොකෝ නම් වන මේ ගෝරිල්ලිය ඇය ළග සිටිනා බළල් පැටවුන් කිහිපදෙනෙකු හට සළකන්නේ ඔවුන්ගේම මව සේය.ඔවුන්ට කැවීම,සුරතල් කිරීම ආදී සියලූ දේ සිදුකෙරෙනුයේ ඇයගේ අතින්ය.
ඇය රැකබලාගන්නිය වන වෛද්‍ය පෙනී පැටර්සන් කොකෝට ගොලූ භාෂාවද උගැන්වීමට කටයුතු කර තිඛෙන අතර කොකෝ එම බස උපයෝගී කර ගනිමින් බළල් පැටවුන්ට නම් පවා තබා ඇතැයි සදහන්ය.
කොකෝගේ මේ හැසිරීම ඇයට ලොව පුරා සත්ත්වලෝලීන්ගේ ආදරයද දිනා දිීමට සමත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ෆොටෝ. (ස)
ෆොටෝ නැතුව කොහොමද විස්වාස කරන්නේ (අ)
කතෘ මණ්ඩලයෙන් කරුණාකර ඉල්ලීමක් කරනවා මේ සංවේදී දසුන් අපටත් දකින්න අවස්ථාවක් ලබාදෙන්න කියල (අ)
බලන්නකෝ මේ ලින්ක් එකත්... http://www.youtube.com/watch?v=XqTUG8MPmGg (නි)
http://www.youtube.com/watch?v=GorgFtCqPEs මේ ඉන්නේ එයා තමයි (නි)
පෙර සසරේ බැඳීමක් වෙන්නත් පුළුවන් (දී)
අපේ ගෙදර ලේනෙක් හිටිය උත් මී පැටියෙක් අල්ලාගෙන කිරි දුන්නා (දී)
ගොඩක් වෙලාවට මිනිසුන් ළඟ නැති මනුස්සකම තිරිසන් සතුන් ළඟ තිබෙනවා. (නි)