කියුබාවේ විප්ලවයේ 58 වැනි සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.
ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවූයේ පසුගිය නොවැම්බර් 25 වැනිදා ය. කස්ත්‍රෝගේ අභාවයෙන් පසු, කියුබාවේ වැසියෝ ලක්ෂ ගණනින් හවානා අගනුවරට එක්රොක් වී සැමැරුම් උත්සවවලට සහභාගී වූහ.
කියුබාවේ විප්ලවීය හමුදාවේ, හමුදා ශක්තිය පෙන්වමින් හමුදා පෙළපාළි ද පැවැත්විණි. ඒ, කියුබාවේ නායක රාහුල් කස්ත්‍රෝගේ අධීක්ෂණය යටතේය.
කියුබාවෙන් පිටුවහල් වී, චේ ගුවේරාගේ ද සහාය ඇතිව, විප්ලවකාරීන් 82 දෙනකු පිරිවරාගෙන කස්ත්‍රෝ යළි කියාබුවාට පැමිණියේ ග්‍රැන්මා නමැති කුඩා නැවෙනි. ඒ, 1965 වසරේදීය. එම නැවේ අනුරුවක් ද විජයග්‍රහණයේ පෙළපාළියට එක් කර තිබීම සුවිශේෂත්වයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ත්‍රෝගේ විප්ලවය දිහා බලගෙන අපේ රටේ අය තප්පුලන එක විතරයි කරන්නේ (හේ)
හොඳ ලිපියක් (නි)