සිංහයකු ගමන් මගියෙකු ලෙස මෝටර් රථයක ගමන් කරනු ඩුබායිහි මාර්ගයකදී දැක ගත හැකි විය.
ඉදිරියෙන් ගිය මෝටර් රථයේ පසුපස කොටසේ ඇවිදිමින් සිටි ‘වනාන්තරයේ රජා‘ දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියැදුරා එය වීඩියෝගත කළේය.
සිංහයා ගමන් මගියෙකු වූවේ ඇයිදැයි වන්න හෙළිවී නැතත් ඩුබායිහි සුපිරි ධනවතුන් බොහෝ දෙනෙකුට මෙවන් සුවිශේෂී සුරතලූන් සිටින බැවින් මෙම සිංහයාත් එවැන්නෙකුට අයත් යැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත ඇත්ත.(අ)
මොන පිස්සුවක්ද මේ.(නදී)
මටත් ආසයි කොටියෙක්ව හුරතල් කරන්න.(නදී)
ඉස්සර හලාවත අනුරාධපුර පාර අයිනේ මුන්දලම කිට්ටුව පොල්වත්තක මුර ගෙයක කණුවක සිංහයෙක් ගැට ගහල හිටියා. ඒකා රාත්රියට ඉස්සන් ගොවිපලේ මුරට ගෙනියනවලු. මමත් ලඟට ගිහින් බලල තියෙනවා. ඒකාලේ පාරේ යන එන සංචාරකයෝ උගේ ලඟට ගිහින් පින්තුර ගත්තා. දැන් ඉන්නවද මන්දා.(නදී)
අපේ රටෙත් ලොකු ලොකු දේශපාලනඥයෝ කොටි හුරතල් කරලා මදැයි වෙච්ච හරියක්.(නදී)
අපේ අය කොටින්ව හුරතල් කරනවා ගිහින් ඉල්ලගන්න.(නදී)