ආහාර කලා ලාලිත්යයට ප්රිය කරන්නෙක් ඔහුගේ වෘත්තීය හැකියාව සහ කලාත්මක මනස උපයෝගීකැර ගනිමින් ආහාරවලින් කුරුල්ලන් සාදා ඇත්තේ සංකීර්ණ රටාවකිනි.
ආර්ජන්ටිනාවේ බුයිනස් අයිරස් හි වාසය කරන ඇනා කෙවිලි ජෝයිස් මේ අපූරු නිර්මානය කැර ඇත. මේ නිර්මාණවලට හේතුවී ඇත්තේ ඇය සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාමයි. ඉන් පසු ඇය විවිධ ආහාරවලින් පක්ෂීන්ගේ රුව නිර්මාණය කිරීම අරඹා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උත්සාහයක් (නි)
මෙහෙම පිඟන් වල කියක් කියල කන්නද ??? (ස)
අපෝ...! මේ වගේ මෝස්තර අපි නම් කළේ පහළ බාලාංශේ ඉගෙන ගන්නකොට. (නි)
සුරතලයට ඇතිකළ පක්ෂියකු මිය යාම දරාගන්න බැරි තරමට මෙම පුද්ගලයා සංවේදී නම්, ඔහු අගය කළ යුතු පුද්ගලයෙකි. මා කැමතියි මෙම පුද්ගලයා හමුවන්නට සහ ඔහුගේ දුක බෙදා ගන්නට. (ස)
පව් (ස)
පක්ෂියන්ට ඔය තරම් ආදරේ නම් පක්ෂියන්ගේ අනුරුව අනුව ආහාර නිර්මාණය කර අනුභව කිරීම යුතු කමක්ද ? (ස)
ඇත්තටම මේ වගේ නිර්මානයක් කරන්න හොද මනසක් තියෙන්න ඕනේ. ඔහු හොඳ නිර්මාණ ශිල්පියෙක්.(නදී)