ආහාර ‘මුද්‍රණය‘ කර දීමේ සමත් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවීමට ස්පාඤ්ඤ ජාතික නිර්මාපකයන් පිරිසක් සමත්ව තිබේ.
සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සේ පරිගණකය හා සම්බන්ධ කිරීමට ඇති මේ යන්ත්‍රයට අමුද්‍රව්‍ය ලෙස තීන්ත නොව එළවලූ, සෝස්, චීස්, මාංශ වැනි ආහාර ද්‍රව්‍ය දැමිය යුතුය.
පරිගණකය ඔස්සේ තොරාදෙන ආහාර වර්ග නියමිත පමණට අමුද්‍රව්‍ය යොදා පිස දීම මෙම යන්ත්‍රයෙන් සිදුකෙරේ.ආහාරය පුළුස්සා ගැනීමට අවශ්‍ය නම් උදුනක්ද මෙහි ඇත.
මෙම අපූරු මුද්‍රණ යන්ත්‍රය 2014 වසරේදී වෙළදපොළට නිකුත් කිරීමට නිර්මාපකයන් බලාපොරොත්තුවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ රස්සාවත් ඉවරයි.(නදී)
මේ ළඟදි රොටි හදන මැෂිමක් ගැන ආරංචි වුණා. ගුගල් එකේ පොඩ්ඩක් ස්ර්ච් කරලා බලන්න (දිල්)
"නියමිත පමණට අමුද්‍රව්‍ය යොදා" කිව්වම කවුද නියමිත ප්‍රමාණය තීරණය කරන්නේ? ගෘහණියද, පරිගණකයද? පරිගණකයෙන් කරනව නම් එතකොට අල්ල ලෙවකාල ලුණු බලන්න ඕනේ නැද්ද? (නදී)
උපාලි මට නම් හරි දුකයි. අපිට කුස්සියේ කරන්න තිබුනෙත් ඔච්චරයි.(නදී)
පාන් ගෙඩියක් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන අපට ඕවා හීන වගේ.(නදී)
ගෘහනියන්ට හොඳ සතුටුදායක ආරංචියක්. මින් පස්සේ ගෙදර මැෂිම පැත්තකට දාල රොටි පුච්චන්න තමා වෙන්නේ. (නදී)
හොඳ අදහසක්