අඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි.
වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි.
සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් මගේ තරම් විශාලවට නම් නොවේ‘‘ සාරා පවසන්නේ සිනාමුසුවය.
විසල් නිතඹක් තිබීමේන් ඇයට අහිමි වී ඇති දේ බොහෝය.
‘‘මට ගොඩක් දොරවල් වලින් ඇතුල් වෙන්න බැහැ.හරහට හැරිලා තමයි මම ඇතුල් වෙන්නේ.වාහන පදවන්න බැහැ.ලොකුම ගැටළුව තමයි ඇදුම්.මොකද මගේ ප්‍රමාණයට හරියන ඇදුම් කොහේවත් ගන්න නැහැ.ඒවා වෙනම මහන්න වෙනවා‘‘ ඇය කියයි.
පාසැල් සමයේදී නිරන්තර උසුළු විසුළු වලට ලක්වීමට ඇයට සිදුව ඇත.
‘‘ඒ අයට බනින්න බැහැ.මං වගේ කෙනෙක් දැක්කම කවුද විහිලූ නොකර සිටින්නේ.මුලදී මමම මානසිකව ගොඩක් වැටුණා.මොකද මගේ වැරැද්දක් නිසා නෙවේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.ඉතින් ඒක මුල් කරගෙන මිනිස්සු විහිළු කරද්දී මට දැනුනේ පුදුම දුකක්‘‘
නමුත් කාලයත් සමග ඇය දුක ජයගෙන ඇත්තීය.
‘‘මම හිතුවා මොකද මම අනිත් අය ගැන සිතන්නේ කියලා.මොකද මට ආදරය කරන පිරිසකුත් හිටියා.අවසානයේ මම විවාහ වුනා.දැන් දරු දෙදෙනෙකුත් සිටිනවා.මගේ ජීවිතය සම්පූර්ණයි.‘‘ ඇය කියයි.
තරබාරු බව අඩුකරගැනීමට ප්‍රතිකාර ගැනීමද ඇය මේ දිනවල සිදුකරයි.
තම පෙනුම ගැන කරදර වන කාන්තාවන්ටද ඇය උපදෙස් දේ.
‘‘මම කියන්නේ තමන්ගේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා.ඔක්කොමලා තමුන් ගැන වර්ණනා කිරීම අනවශ්‍ය සැළකිල්ලක් දිනා ගැනීමක්.මගේ හැටි බලන්න.ගොඩක් අය මට වඩා හොද පෙනුමක් තබාගෙන වදවෙන හැටි මම දැකලා තිබෙනවා.අනිත් අය කියන දේවල් මත යැපෙන්න එපා.තමුන්ට ආදරය කරන්න.එතකොට ජීවිතය ජයගන්න පිළිවන්‘‘ ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නිතඹක් තිබුණු සාරා බාට්මන් නමැති කාන්තාවක් 1790-1815 කාලයේ ජීවත් වුණා. ඇය සර්කස් මඩුවක ප්‍රදර්ශන භාණ්ඩයක් වූ හැටි කියවෙන චිත්‍රපටයක් මම බැලුවා. ඒ කාන්තාව තවත් විශේෂතා රාශියක් තිබූ මනුෂ්‍ය නියැදියක් බව වෛද්‍ය වාර්තා සනාථ කරනවා. එම චිත්‍රපටයේ කම බ්ලැක් විනස් අන්තර්ජාලයෙන් බා ගෙන බලන්න. විශේෂත්වය අපිට මානව හිමිකම් ගන පාඩම් කියාදෙන යුරෝපීයයන්ගේ කලින් පරම්පරාවක් වෛද්‍යවරුන් පවා කොයිතරම් අමානුශිකද කියන එකයි. (නදී)
අපිට මෙවන් දේ ළමයි එක්ක එකට ඉදන් බලන්න ලැජ්ජයි (දී)
බුද්ධික ඔයා හොදට ලිපිය ආයෙත් කියවන්න.පින්තූරෙත් බලන්න.(දිල්)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ නිතඹ කියන්නේ මොකද්ද (දී)
මම දැක්කා කාන්තාවක් ඉන්නවා ජිවිත කාලෙම ඇදේ මයි ඒ තරම් මහතායි (දී)
නිතඹ ලොකු උනත් හිනා වෙනවා, පොඩි උනත් හිනා වෙනවා. අනේ මන් දන්නේ නැහැ කොයික හොඳද කියලා.(නදී)
පව් ... කුමාරිහාමි ගැන හිතනකොට ඊටත් වඩා පව් කියලා හිතෙනවා ... (දී)
බොහෝ අප්‍රිකානු කාන්තාවන් මේ වගේ තමයි (දී)
අසාමන්ය් පිහිටීමක් (දී)
අසාමාන්‍ය වර්දනයක් (දී)
හදිස්සියකට හැංගෙන්න පුළුවන්.(නදී)
ඔයාලට එහෙම උනානම් ඔයාල මොකද කරන්නේ. මනුස්සයෙකුගේ දුර්වල තැනට හිනා වෙන්නේ මෝඩයෝ.(නදී)
ලපටි රුපෙ ඇගේ (දී)
නිතඹේ පළල අඩි 7ක් නම් කාර් එකේ ආසන දෙකම මදිවෙනවා. අඩි 7 වටප්රමාණය විය හැකිය. (නදී)
ඔන්න නියම රාජ පස්සක්.(නදී)
පස්ස විතරක් නෙමෙයි පපුව හා බඩත් ප්‍රමාණයට වඩා ලොකුයි. ලංකාවේ හරි ඉන්දියාවේ හරි හිටියානම් සාරි දෙක තුනක් එකට මුට්ටු කරලයි අදින්න වෙන්නේ.(නදී)
කියන්න වදන් නැහැ.(නදී)
මරේ මරු....... නියම නිතඹ.(නදී)
මොනවා කරන්නද ලබා උපන් හැටි. (ත)
කොන්ත නෝනගේ පස්ස කොන්ත නෝනට ඕන විදයට කියල කතාවක් තියෙනවනේ. ඒ නිසා ඔයාල ඔයාලගේ වැඩක් බලාගන්න.(නදී)
මම මේ සුන්දර ගැහැණියට කැමතියි.(නදී)
පර්චස් 10 ක ගෙයක් හදන්න පුළුවන්.(නදී)
අපෝයි දෙවියනේ.(නදී)
අපෝ මෙහෙමත් පස්සක්.(නදී)
රාජ පස්සක්. පව් සාමාන්‍ය තත්වයට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)
ඕවා ඔහොම තමා.(නදී)
ගැහැනුන්ගේ කටවල් හොද උනා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? (නදී)
මේවා ගැන උපේක්ෂාවෙන් දකින්න. (නදී)