වැඩකට ගත නොහැකි ප්ලාස්ටික් කැබලි බොහෝ විට කරදරයකි. කසළ ගොඩට දමා ඉවත්කරන මේවා කලා කරුවන්ට නම් මහඟු සම්පතක් වී ඇත. ප්ලාස්ටික් බොත්ත්ම, සෙල්ලම් බඩු කැබලි, කුඩා ප්ලාස්ටික් සත්ත්ව අනුරූවලින් නිර්මාණය කැර ඇති මේ සිතුවම් අද ලෝකයේ අධික මිලට විකිණෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාව සමග උපන් පුත්ගලයෙකුගේ වැඩක්. මේ වගේ වැඩ අගය කරන්න ඕන. පිට රටක උපන් කෙනෙක් නිසා මෙය අගය කරාවි. ලංකාදීප පත්තරයට බොහොම ස්තුති. (ස)
ලස්සනයි! (ස)
කවුරු කලත් කලාත්මක නිර්මාණයක්.අතිවිශිෂ්ඨයි. (ස)
අගේ කලයුතු වැඩක්. නොදිරන අපදව්‍ය මිහිතලයට දැන් බරක් වෙලා තියෙන්නේ. මේ අපද්‍රව්‍ය වලින් ගල් ගඩොල් වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය වලට ආදේශක නිපදවිය හැකි නම් කොච්චර හොඳද. (ස)
කළුගලත් සියුමැලි කල ,කුණු ගොඩත් සොදුරු දසුනක් කල ,කලාකරුවන්ගේ සිත් කොතරම් අපුරුදැයි විටෙක පුදුමත් හිතෙනවා! (ස)
කලාතුරකින් හමුවන සැබෑ දක්ෂයෙක් . (නි)
අගය කළයුතු අනගි නිර්මාණ එකතුවක්.ලස්සනයි.හැබෑම ලස්සනයි.කුසලතා සපිරි ඒ නිර්මාණකරු අති දක්ෂයෙක්. (නි)
නියමයි. මේ වගේ නිර්මාණශීලි අදහස් තිබෙන අය කොච්චර වටිනවද රටකට? (නි)
ලස්සනයි (දී)
මෙම නිර්මාණවල අයිතිකරුගේ මනස කෙතරම් පිවිතුරු දැයි සිතා ගත නොහැක. අති විශිෂ්ටයි. (ස)
ඇත්තටම ලස්සන කලාත්මක නිර්මාණයක් (ස)
සැබෑ දක්ෂයෙක්. (ස)
ඇත්තටම හරිම ලස්සනයි (නි)