සේවිකාවන් යට ඇදුමින් සැරසීගෙන සේවයේ යෙදෙන අවන්හලක් ස්පාඤ්ඤයේ වේ.
එරික් ෂෂ නම් වන මේ අවන්හල පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිර දිග කැටටෝනියා ප්රාන්තයේය.එහි සේවිකාවෝ යට ඇදුමින් සැරසීගෙන පාරිභෝගිකයින්ට ආහාර පිළිගන්වති.
අවන්හලේ හිමිකාරිනී ලෝලි කරිල්ලෝ අවන්හලේ ආදායම දෙගුණ තෙගුණ වී ඇති බව පවසන්නීය.
කෙසේ වුවත් ස්පාඤ්ඤයේ කි‍්‍රයාත්මක කාන්තා විමුක්ති සංවිධාන වල විරෝධය අවන්හල කෙරේ පලවී ඇත.අවන්හලේ හිමිකරුවන් ලාභ ඉපයීමට යැයි කියා සේවිකාවන් අයුතු ආකාරයෙන් සේවයේ යොදවා ඇතැයි එම සංවිධාන චෝදනා කරන්නේය.
පිළිතුරු ලෙස ලෝලි පවසන්නේ සේවිකාවන් මෙසේ සැරසීගෙන සේවයේ යෙදෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි.සතියේ සෑම දිනකම ඔවුන් එසේ යට ඇදුමින් සැරසීගෙන නොසිටින බවද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් පෙරේරා, ඔයා හරියටම හරි..!(දී)
හොඳයි වෙන නැත්තම්. (ස)
නියමයි! (නධී)
ජීවන්ත ඔයා කැමති නැත්නම් අමුඩයකින් පමණක් සැරසී එන්න. දිය ලනුවක් තැපෑලෙන් එවන්නම්.(නදී)
ඉරිසියා කරන්න එපා. (දී)
කෝටියක් දෙනවා කියුවත් නිරුවත විකුණා සල්ලි හම්බු කරනවාට මම කැමති නැහැ (දී)
අපේ රටේ සමහර ආයතන වල වැඩකරන ගැණු පියයුරු එළියේ දාගෙන ලොක්කා සතුටු කරනවා. පිට රට ඇත්තටම නරක නෑ.මෙහෙ ගෑනුන්ට හොඳ පඩි ගෙවනවා. වැඩ ඇරිලා ගෙදර යනකොට ඔක්කොම වහගෙන ගෙදර යනවා. (දී)
අපේ රටේ මහපාරෙත් සමහර අය ඔයිට කිට්ටු ඇදුම් ඇදගෙන යනවා. (අ)
නියම වැඩක්. මමත් අපේ කඩේට මෙහෙම කරන්න බලනවා (දී)
අපේ රටේ යට ඇදුම් විකුණන කඩ ලාගත් කොච්චර සෙනග ඉන්නවාද? (දී)
රෙදි ඇදගෙනත් කරනදේට වඩා මේක හොඳයි,
මිට වඩා ඒවා ලංකාවේ තියනවා අනේ (අ)
විවිධ රටවල්වල මිනිසුන් සිතන විදිය වෙනස් අපි අපේ විදියට ඉමු (අ)
දැන් ලංකාවේ ක්ලාස් එකකට ගියත් වැඩි වෙනසක් නෑ. ගැණු ළමයි කොටට ඇදලා පාරේ යනකල්ම කරන්නේ දෙකකට නැවිලා සාය පාත්කරන එක. ලංකාවේත් ඒ වගේ අවන්හල් ඇති. ප්‍රසිද්ධ නැතිවුනාට. (අ)
මටත් මේ අවන් හලේ වැඩ කරන්න ආසයි. ඇබෑර්තු තිබුණොත් මේ ඊ-මේල් ලිපිනයට එවන්න.(නදී)
එහෙනම් ලංකාවෙත් අද හෙටම මේක පටන් ගනී (දී)
නුගේගොඩට පැත්තේ ඕන තරම්. (අ)
මේක එච්චර දෙයක් නෙමෙයි. හොදට ඇදගෙන මේකට වඩා ජරා වැඩ කරන්නේ (දී).
රවීන් ඔය කොහොමද කියන්නේ අනුරපුර එහෙම අවන්හල් තියනවා කියල ?(දිල්)
අපේ රටේ ඔය යට ඇඳුම් කඩේ ඉස්සරහ වනල තිබ්බත් ඇති සෙනග එවි. (දී)
කාන්තාවගෙ ගරුත්වය කෙලෙසෙනව නේද අපේ රටෙ එහෙම දෙවල් නැති එක ගැන සතුටු වෙමු(දී)
අත්හදා බැලුවොත් මොකද? (දී)
මුල්ම ෆොටෝ එකේ කවුද සේවිකාව කියල හොයාගන්ඩ අමාරුයි. (නධී)
යුරෝපයේ දැන් යට ඇදුම උඩ ඇදුම කියල වෙනසක් නැහැනේ. ලංකාවටත් තව ටික දවසකින් මේ වෙනස නැතිව යයි. මොකද අපි බලන් ඉන්නේ පිටරට දේ සුවසැප දේ කියලනේ! (අ)
අාදායම වැඩිකරගන්න නියම මගක් (දී)
සේවිකාවෝ කැමැත්තෙන් මෙහෙම ඇදුම් ඇදගෙන වැඩ කරන්නේ ටිප් එක වැඩිපුර හම්බවෙනවා ඇති.(නදී)
සූදුත් නීතිගත කරන එකේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් වටිනා අදහසක්. (නදී)