තම ස්වාමියා සමග රල පැදීමේ (සර්ෆින්ග්) ක්‍රීඩාවේ යෙදෙනා ඌරු පැටවෙක් නවසීලන්තයේ සිටී.
සෝරෝ නම් වන මේ මාස 2 ක් වයසැති ඌරු පැටවා තම ස්වාමියා වන මැතිව් හා දිනපතාම රළ පැදීමේ කී‍්‍රඩාවේ යෙදේ.
මැතිව් පවසන්නේ සොරෝ සති 3 ක් පමණ වයසැති කුඩා අවදියේ පටන්ම තමා සමග රළ පැදීමේ කී‍්‍රඩාවේ යෙදෙන බවයි.
සෝරෝ ඉතා මිත්‍රශීලි සතෙකුයි ඔහු කියයි.
‘ඌරෙකු‘ තරමට තරබාරු වන තෙක් සෝරෝ තමන් හා රල පැදීමට එක් කර ගැනීමට අදහස් කරගෙන සිටින්නේ යැයි මැතිව් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ආසයි මේ පැටියා බලන්න එන්න.(නදී)
දැන් ඔහොම හුරතල් කරලා පස්සේ මස් කරන්න ඔට්ටු නෑ මහත්තයෝ.....(අ)
විදේශීය රටවල් සුරතල් සතුන් වශයෙන් බල්ලන්ට වඩා ඌරන් ඇතිකරනවා.(නදී)
ශෝක් බේකන් පාර නේද. කටට කෙල උනනවා නේද ? ලපටි උරන්ගේ මස් හරිම රසයි.(නදී)
අපේ රටේ උගුරට හොරා බෙහෙත් බොන මිනිසුන්, කුඩා කල සිට හදාගත්ත සතුන් මසට විකුනුවට, විදේශිකයෝ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා. උන්ට ආදරය කරනවා. ඒ මිනිස්සු දියුණුවෙනවා. අපි....? (නදී)
අනේ ඔවු ඔවු ඌරා හරි ආසාවෙන් ඇත්තේ වතුරේ (දී)
සත්තුන්ට පොඩි කාලේ ඉදලම පුරුදු කලොත් ඕනෑම දෙයක් පුළුවන් (දී)
ඔය අයියම ඔය ඌරව මසට ගනීවිද දන්නේ නේ.. පරිස්සමින් උරෝ (දී)