මෑතක සිට යුරෝපයේ ප්‍රධාන අග නගරයන් හී සිදුවන බොහෝ උද්ඝෝෂණ අලුත් මුහුණු වරක් ගෙන ඇත්තේය.
ඒ අනුව කාන්තාවන් උඩුකය නිරාවරණය කොට උඩුකයේ ලියන ලද සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ යෙදීම යුරෝපයේ දි සුලභව දකින්න ලැබේ.
පසුගියදා පැරීසියේ නීනා රිචී මෝස්තර ප්‍රදර්ශනයේදි එම වේදිකාවට කඩා වැදුණු කාන්තාවන් පිරිසක් විසින් මෝස්තර නිරූපනයට විරුද්ධව උද්ඝෝෂණය කළෝය.
ක්ෂණයෙන් ආරක්ෂක නිලධරයෝ එම කාන්තාවන් ඉවත් කර ප්‍රදර්ශනයට ආරක්ෂාව සැළැසුහ.
යුක්රේනයේ සුරූපි කාන්තාවක් විසින් ගොඩ නගන ලද මෙම කන්ඩායමට යුරෝපයේ වෙනත් රටවල කාන්තාවන් පිරිසක්ද එක්වී සිටිති. කාන්තා විමුක්තිය ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූ, ඔයත් කරල බලන්න ටක් ගාල විසදුම් ලැබෙනවා. (ස)
අනුන්ගේ නුල් බෝල ගැන කරදර නොවී තමන්ගේ ලණුවක් අඹරාගෙන ඉන්න ළමයිනේ (නි)
මම මිට කලින් දැක්කා ,මේ වගේ ප්‍රදර්ශනයකදී පිරිමි කෙනෙක් ඇගේ නුල් පොටක්වත් නැතුව ස්ටේජ් එකේ (අතින් වහගෙන)දුවගෙන ඇවිත් ඒ පිම්මේම දුවගෙන ගියා. මොකක්ද කියලා හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි.පැෂන් ලයින් එකක පෙන්නුවේ (ඒකත් පිටරටක තමයි )ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
ෂරි...ෂරි....පද්මිණි නෝනා "තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි" මෙතැනදී විරෝධයක් නැහැ, අනේ....ආරාධනයක් පමණයි.ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
පවු අනේ ඒ අක්කිලා (නි)
'අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ' මොනවා බලන්නද හලෝ? එකසැරයක් දැක්කම එපමණයිනේ. මොකද ඇස්පිල්ලන් නොගහා බලන්න තරම් දෙයක්ද? (නි)
රූපවති අක්කා ගියොත් නම් මිනිස්සු ඇස් වහගනීවි (නි)
නසාර් මහත්මයා පොලිස් නිලධාරියා වුණා නම් මම හිතන්නේ ඉක්මනින්ම රෙදි කෑල්ලක් හොයාගෙන ඒ අයගේ මුහුණු වහලා ඊට පස්සේ බලාගෙන ඉන්න එකද කරන්නේ ? (නි)
අනේ පද්මිණි, ඔයා පවු (නි)
චාමිට නම් ඉක්මණින් විසදුම් ලැබුනලු මෙහෙම ගිහින් (නි)
නසර්ලගේ ෂරියා නිතිය හින්දයි ගල් ගෙඩි පාර මතක් කරේ. අ.. හේරත්, විරෝධය පාන්න සුදුසුම විදිය ඕක තමා. හැබැයි, තමන්ගේ ගෙදර. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි. (ස)
මේ වගේ ගෑනු අරාබියේ ඕනෑ තරම් ඉන්නවා.ඒගොල්ලෝ එහෙම කරන්නේ ගොනිබිලි ඇඳුම ඇඳලා තියෙන අසහනය නිසා. (ස)
ෆොටෝ එකක් දැකලා, මෙහෙම නම්, ඉතින් මුන්ට ගෑණු දෙන්නෙ කොහොමද? ලංකාවෙ උන්ගෙ ඔලුව හදනකම් මේ රට ගොඩ දාන්නෙ කොහොමද? (ස)
රුවන්, ඔයා හරියටම හරි. අර කාටද මේවා මැජික් කියනවලු නේද? (නි)
මෙහි අදහස් දාල තියන අසහනකාරයෝටික හික්කඩුව වෙරල තීරයට යන්න ඔයිට වඩා දේවල් බලාගන්න පුළුවන්. (දී)
කාන්තාවන්ට නීති දාන නසාර්ලාගේ අදහස් පැහැදිලිය. (ස)
බලන්නකෝ ආරක්ෂක නිළධාරියා (නි)
පද්මිණි,නෙතුමි, නසාර්, "විරෝධය පාන ක්‍රමයක්" කියන්නකො (නි)
කෝ අපේ රූපවතී අක්කා? (නි)
ලංකාවෙත් ඔය නිරුවතින් දුවන නටන ඒවා තියෙනවා සමහර කොලේජ් වල ආදී ශිෂ්‍ය සංවිධාන කරන ඒවායේ. ඔය රාත්‍රියට දුවන කාර් රේස් ( ලොකු මිනිස්සු කරන ) තියෙන තැන් වල, රුසියානු තායිලන්ත යුක්රේන සහ සමහර අපේම කාන්තාවන් ඕවායේ නිරුවතින් දුවනවා නටනවා. (නි)
"මම මිට කලින් දැක්කා - හිතා ගන්නත් කලින් ගිහිල්ලත් ඉවරයි"... අනේ ඔව් අක්කේ, හීනෙන් වගේ...දැන් හොල්මනක් වගේ හැමදාම හීනෙන් පේනවා. මේ මහා දවල්ටත් නුල් මැතුරුවා.දෙහිත් කැපුවා.අනේ මන්දා? (නි)
අපේ හිටපු ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් කියපු කවියක් මට මතක් වුණා. එකේ අන්තිම පදෙන් කියවෙන්නේ, "වයසට ගියවිට නුඹටම තලයි පනේ..." කියලා.(නදී)
ලංකාවේ අය මේ වගේ පහත් තත්වයට දමන්නෙපා. (ස)
සීගිරියේ තියෙන්නේ එහෙනම්? (නි)
ලංකාවේ සංස්කෘතිය නම් ඒ තත්වෙට වැටෙන්නේ නැ සහතිකයි.(නදී)
ලංකාවේදී බලන්න දඟලන අයට යන්න තැනක් නම් තියෙනවා (නි)
වැටුන නෝනා බෙරිහන් දෙනවා- අනේ තල්ල කියලා. මූණ බිම ඇනිලා (නි) සිරිබිරිස්
සංජය, ඔබ මොකද සේනා ගැනම කතා කරන්නේ? තාම හොඳ හෝටලේකින් පරිප්පුවක් කාලා නැතුවා වගේ පෙනෙන්නේ (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
කාටද නම්බු......? (නි)
හේරත්, කලිසම හදිස්සියේ ඉරිලා නෙමෙයි , ඒ කලිසමේ මෝස්තරය. ඔවැනි කලිසම් බටහිර රටවල් වල ,සාප්පු වල විකුණන්න තියෙනවා. ලිවයිස් ඩෙනිම් එකක් රුපියල් වලින් නම් ,රුපියල් 9000/= ත් 10000/= අතර මුදලක් වෙනවා. (නි)
අනේ අකුරු හින්ද හරියට පේන්නෙත් නැ..............අපරාදේ .(නදී)
අනේ සෙනරත් මට අසාවෙ බැහැ ඔයාගේ නෝනා එහෙම දුවනවා බලන්න.(නදී)
යුරෝපයේ කොහොමත් වැඩි හරියක් ඉන්නේ ඔහොමනෙ. (නි)
කරන උද්ඝෝෂනයක් කොටුවේ....මමත් එන්නන්. සරමෙන් මූනවහං.(නදී)
හරි ෂෝක්.(නදී)
අයියෝ ලංකාවේ අපිට මේවා බලන්න නැහැනේ ....(නදී)
මන් හිතන්නේ නැහැ ,කමල්.., ලංකාවේ ගැහැනුන්ට මෙහෙම මොලේ අමාරුවක් තියේ කියලා. (නදී)
කමල් ඒකනම් ඇත්ත තමා.(නදී)
අර සංවිධාන මේ සේනාත් උස්සගෙන ගියා නම් හරි (නදී)
මට නම් මේක දැක්කත් හොඳටම ඇති අද දවස ගෙවාගන්න ..(නදී)
ලංකාවේ අයටත් ඕවම තමයි තියෙන්නේ.(නදී)
අර ආරක්ෂක නිලදාරියා මම උනා නම් අයියෝ කියලා වැඩක් නැහැ.(නදී)
කෝ අපේ කාන්තා සංවිධාන, ගන්න සම අයිතිවාසිකම්.(නදී)
ඇදුම් නැතුව උද්ඝෝෂණ කළා කියලා ඉක්මන් විසදුම් ලැබෙනවද? (නි)
අනේ ලංකාව පැත්තට එහෙම ඕවා පුරුදු කරන්න එපා. එහෙම වුණොත් අපේ නෝනත් ඔය විදියට පාරවල් දිගේ දුවන්න ගනීවි. (නි)
හික් හික්...අර චන්දි කෙල්ල ඔහොම හිටියා නම්... (නි)
මේවා දැක්කම දුකට ඇඩෙනවා (නි)
බය වෙන්න එපා. ලංකාවේ මේ වගේ උද්ඝෝෂණයක් කළොත් අපේ පොලිස් රාළහාමිලා කවදාවත් නවත්තන්නේ නැහැ. ඕනෑ නම් වී.අයි.පී. ආරක්ෂාවක් දාලා දෙයි වැඩිදුර කරගෙන යන්න (නි)
ලංකාවෙත් කව්රු හරි මෙහෙම උද්ගෝෂණ කරන්න පටන් ගන්නවා නම් කොච්චර හොදද? (නි)
සීතල දේශගුණයක් ඇති බටහිර රටවලම මේ වගේ උඩුකය නිරුවත් කර වේදිකාවට එනවා නම්,අවුරුද්දේ මුලු කාලයේම හොඳ උණුසුම් කාලගුණයක් ඇති ලංකාවේ ගැහැනුන්ට මේ වගේ කරන එක හරිම සිම්පල්නේ යාළුවා. (නි)
කුමන හෝ ක්‍රමයකින් ප්‍රසිද්ධිය ලබාගැනීමේ දැඩි ආශාවට විකෘති කාමයත්, ලජ්ජා නැතිකමත් එකතුවුනාම මොනවද කරන්න බැරි. කමල්, ශේහ්, එහෙම කට්ටිය ලංකාවේ නැහැනේ? (නි)
මාටින් අයියා,අදහස දකින දකින වාරයක් පාසා හිනා වෙනවා ඇර දැන් ඉතින් වෙන කුමක් කරන්නද?? (නි)
අපේ කෙල්ලන්ට බැරුව ඇති (නි)
අනේ බලන්නකෝ දණහිසත් තුවාල වෙලා.කව්රුවත් උදව් කරන්නේ නැත්තේ මොකද? දුක වාවන්න බැහැ. කෝ අර යුනිෆෝම් ගහපු ටයි දාපු අපේ රූපා නෝනා....? (නි)
හේරත් , එතකොට?? (නි)
මට පෙනෙන්නේ නැහැනේ.කොහොමත් එකයි. (නි)
මේක මොලේ අමාරුවක් නොවෙයි. විරෝධය පාන ක්‍රමයක්. (නි)
මෙයාගේ ඇඟේ ලියල තියෙන්නේ නිරුපිකාවන්ට ගණිකා නිවාස වලට එන්න එපා කියලා. මම හිතන්නේ මෙයා ඇවිල්ලා තියෙන්නේ එහෙම තැනක රාජකාරිය කරන අතරෙමයි. නිරුපිකාවන් ලස්සන හන්දා එයාලා ආවොත් මෙයාලගේ ගතමනාවට තට්ටු වෙයි කියලා බයේ වෙන්න ඇති. (නි)
"විරෝධය පාන ක්‍රමයක්"? අපිත් යමුද දිග කලිසම ඔලුවෙන් ඇඳලා සපත්තු අතේ දාගෙන පෙළපාලියක්, පුංචි කාලේ මං වගේ.. (නි)
මටත් පැරිස් යන්න ඕනෑ. (නි)
අනේ! අර කුරුටු ගී ටික මකන්නකෝ (නි)
ඕවා තමයි ලෝකය ඉල්ලන ස්ත්‍රී නිදහස (නි)
මෙතන ඉන්න අයට තියෙන අමාරුව, දානවනේ කිසි ලැජ්ජාවක් නැතුව විකෘති අදහස්... (ස)
නසාර්, ඔයාට ගල් ගෙඩි පාර කන්න ඕනෑද? (නි)