ඊශ්රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය 2013 ජනවාරි 22 වැනි දා පැවැත්වීමට ඊශ්රායෙල පාර්ලිමෙන්තුව තීරණය කරයි. පැය 8 කට වැඩි කාලයක් පුරා පැවැති විවාදයකින් පසු සිදුකළ ඡන්ද විමසීමේදී 100 ට 0 ක් ලෙස මැතිවරණය පැවැත්වීමට බහුතර එකගතාව පළ විය. මෙවරද වත්මන් අගමැති ඛෙන්ජමින් නෙතන්යාහු පහසු ජයක් අත්කර ගනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පල කරති. ඛෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙලට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරයි. සිය ප්රචාරක කටයුතු වහාම ආරම්භ කිරීමට නෙතන්යාහු දැනටමත් පියවර ගෙන ඇත. (කෝ.වි.ගු)
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd