ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යවස්ථා සම්පාදන අධිකරණයේ අග විනිසුරු ඇඩ්ලි මහමුද් මන්සූර් අන්තර් පාලන නායකයා වශයෙන් දිවුරුම් දුන්නේය.
මාස කීපියක් තිස්සේ ජනාධිපතිට එරෙහිව ඊජිප්තුවේ සිවිල් යුද තත්ත්වයක් පැවතියේය.
නව නායක මන්සූර් යුද හමුදාවේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කළේය.
පසුගිය ඉරිදා සිට ඇතිවූ ගැටුම්වලින් අඩුගනනේ පනස් දෙනෙක් මරුමුවට පත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මාස 3කින් හොස්නි මුබාරක් ජනපති වෙනවා.(නදී)
අන්න කොන්ද පන තියන මිනිස්සු.... ගොනාට ඇඳෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක්... (දී)
අපි සහය පලකරලා උද්ගොශන කරමුද (දී)
මෙය දකින පක්ෂ විපක්ෂ දෙසපාලකයන්ට වන්දිබට්ටකන් කරන ජාතික වාදීන් ලෙස පෙනිසිටිනා ඉනියා වාදීන් මෙසේ කියනවා ඇත.... "මේවා ඇමරිකාවේ කුමන්ත්‍රණ" (දී)
මෝඩ අන්තවාදීන්.(නදී)
ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් පෙනී යන්නේ ඇමෙරිකාවේ අත කොලුවක් බවට නැවත ඊජිප්තුව පත්වෙන බවයි. පහ කරපු ජනාධිපති ප්‍රජාතාන්ත්‍රිකව පත්වුණු කෙනෙක්. අරාබි නායකයන් මහජනතාව පත් කල ජනාධිපතිට කැමති නැහැ. (නි)
සුදීර, ඔයා හරියටම හරි. මේකතමයි ඊජිප්තුවේ වුනේ (නි)
ඒකාධිපති පාලකයින්ට රතු එළියක්. යුධ හමුදාව ඉන්ඩ ඕනෙ ඔය විදිහට තමා. දේශපාලකයින්ට වඩා රටේ ජනතාවට ලෙන්ගතු වියයුතුයි හමුදාව. (නදී)
දැන් ඉතින් ඊජිප්තුවේ අනාගතය කුමක්ද? දන්නා කෙනෙක් ඉන්නවද? ඉරාකය, ලිබියාව වගේ වේද? (නදී)
ලංකාවේ ඉන්නේ බත් කන හරක්.(නදී)
මේකේ සමහර අදහස් බලනකොට තේරෙන්නේ සමහරුන්ට මෙහෙටත් ඕනෑ "රෝස වසන්තයක් " වගේ. ඒත් බලන්න ඊජිප්තුවත් තව ලිබියාවක් ඉරාකයක් වෙනවා ළඟදීම (නි)