ඉරාන ඔත්තුකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි ආරක්ෂක අංශ ඊයේ (22) සමත් විය.
සෞදි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පැවැසුවේ, ඉරාන ජාතිකයන්ට අමතරව සෞදි, ලෙබනන් සහ තුර්කි ඔත්තුකරුවෝ පිරිසක් ද අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ?දවස් දෙක තුනකට කලින් ඉරානේ ඊශ්‍රායල් ඇමරිකන් දෙන්නෙක් ව අල්ලාගෙන හිසගසා දැම්මා එහෙ ඔත්තු බැලුවා කියලා.මෙයාලගේ වැඩ කොහොමද? (නි)
මුරුගා,ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද කියා අප හොදට දන්නවා. ඒ නිසා දොඩවන්නේ නැතුව ඉන්න. (නි)
මුරුගලා ඇවිල්ලා පරාජිත සටන්කාමීන්.දැන් ඉතින් කරන්නේ කාට හරි කඩේ යන එක තමයි (නි)
දිසානායක මුරුගා ගැන කථාකරන්න ඉස්සැල්ලා ඔයාගේ කන්දෙක සනීප කරගන්න.(නදී)