ගසක් සහේට ගෙන ඇති පුද්ගලයෙකු ගැන ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ.
රිචඩ් ටොරෙස් නම් වන මොහු පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක කි්රයාකාරී සාමාජිකයෙකි’.පරිසරය සුරැකීම වෙනුවෙන් සමාජයේ අවධානය යොමු කිරීමට තමන් මෙසේ ගසක් හා විවාහ වීමට තීරණය කළ බව ඔහු කියයි.
රිචඩ් ගේ අලූත් බිරිද ‘පිහිටා‘ තිඛෙන්නේ ආර්ජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් අගනුවර පිහිටි උද්යානයකය.
මංගල උත්සවයට සැළකිය යුතු පිරිසක්ද සහභාගී වී සිටි අතර මියෙන තුරා තම බිරිද හොදින් රැකබලාගන්නෙමියි යැයි රිචඩ් ඔවුන් හමුවේ පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ ඒකේ අනිත් පැත්ත.(නදී)
අපෙත් ඉන්නවා කට්ටියක්,අන්තිමට ගහක් තමයි බෙදා ගන්න වෙන්නේ.(නදී)
ආර්ජන්ටිනාවත් ඉන්දියාව වගේද මන්දා. (ස)
අපෝ අපේ රටෙත් ඉන්නේ ඕන තරං ඉන්නෙ මෙලෝ රහකට නැති මෝල් ගස්. අපේ කොල්ලන්ව අමාරුවේ දාන.(දී)
මේ ගහේ මොකක්හරි විශේෂත්වයක් තිබෙනවද? (නි)
අපෙත් ඉන්නවා ගස් බදින්න අය(දිල්)
මෙහෙමත් වැඩ? (නි)
අපෙත් කට්ටිය ඉන්නවා ගස් බදින්න , කෝ ඉතින් ඒකට ඉඩක් (නදී)
ගසක් බදී කියපුවම මං හිතුවේ අපේ අර ඇමතිතුමා වගේ කෙනෙක්ද කියලා (නි)
මට මතක හැටියට මීට කලින් ලංකාවේත් කට්ටියක් ඉස්සරහා ගස් බැදපු කතාවක් තිබුනා..මිනිහෙක්ගේ තනි කැමැත්තට ගහක් බලෙන් බැදගෙනද කොහෙද? නමුත් ලංකාවේ මිනිසුන් පරිසරයට ආදරෙයි කියලා, කසාද බදින්න ඕනෑ වෑටමාර , සූරිය, බකිනි, ගිනිසූරිය වගෙ ගස්. හැබැයි වැරදිලාවත් බුරුත, තේක්ක ,කුබුක්,කලුවර වගේ ලොකු අතු බැදගත්තොත් වෙන්නේ කණවැන්දුම් වෙන්න තමා. දැක්කනේ කැලෑපාලුවන් කරන අපරාධ. (නි)
ආර්ජන්ටිනාව තියෙන්නේ අර මහා ඇමති තුමාගේ ගෙවල් පැත්තෙද? (ස)
එහෙම උනොත් පොලු වලින් ගහල කඩා ගන්න පුළුවන් වෙයි ..? ඕනෑම කෙනෙකුට ...?ගහේ පීදිලා ඉන්න විට ..? (ස)