ඌරකු පිට නැගී රැකියාව කරා යන ගොවියෙක් චීනයේ චොන්ග්කුයින්ග් ප්‍රදේශයේ සිටී.
68 හැවිරිදි වන ඔහු ඌරු ගොවිපළක හිමිකරුවෙකි.
ලෙඩ ගාණේ සිටින තමාට ගමන් පහසුව සළසාගැනීමට වාහනයක්ද නොමැති හෙයින් මෙසේ ඌරෙකුගේ පිහිට ලබා ගැනීමට සිතූ බව ඔහු කියයි.
කිලෝ 250 ක බරින් හා අඩි 3 ක උසින් යුතු වන තම ගමන් සගයා තම විධානයන්ට හොඳින් අවනත වන බව ඔහු කියයි.
ගිනි ගහන අව්වද මොර සූරන වැස්සද ඔහුට ගණනක් නැත.කුමන කාලගුණයක වුවද ඔහුගේ ගමන ඌරාගේ පිට මතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිහ ඌරට හොඳින් ඉන්න දෙයි ද?(අ)
වැඩි කල් නොයා වාහනෙත් විකුණන් කන දවසත් එයි.(නදී).
මේ අහිංසක සතාගෙන් වැඩිකල් වැඩගන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමි .
ඌරා වනාහි පුදුමාකාර වස්තුවක්ය. උගේ ශරීරයේ ඌරු මස්, හැම් බේකන්, බ්ස්ටේක් යනාදී ආහාර වර්ග පල ගන්නවාය. (නදී)
ගුනවර්දන ඒ කියන්නේ ඉක්මනට ඌරා මැරේවා කියලද? (නදී)
අනේ පවු ඒ අසරණ සතා (දී)
උරු වාහනේ අයිති මහසොනාට නේද? (අ)
මහසෝනගේ වාහනෙත් ඌර නේද? (නදී)
නියම වාහනේ, පව් ඒ සතා (දිල්)
ගන්නා විට වැඩ වාහනය කනවිටදී එය මස් රසය තමාට කළ උපකාරය අමතක කරන්න එපා කවදාවක් කල පවි පල දෙයි (අ)
කව්ද ඌරා? (නදී)
ගමනට බිමනට සුකර වාහනේ (දී)
නැහැ නැහැ පිටිගල මම කිව්වනේ අහිංසක සතා කියලා එකා පව්, .නමුත් පිටිගල අර උඩ යන කෙනා දැක්ක නේද . ඔබ හිතා ගන්නකෝ. (දී)