IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


2020 ඔලිම්පික් උලෙළේ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.6ක්

ජපානයේ තෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උලෙළ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6ක(යෙන් ට්‍රිලියන 1.35) පිරිවැයක් දැරීමට සිදුවන බවට ගණන් බලා ඇතැයි  සංවිධායකවරු පැවසූහ.
 
ඔලිම්පික් උලෙළෙහි අයවැය වාර්තාව නිකුත් කරමින්, ඔවුහු මේ බව සඳහන් කළහ.
 
මැරතන් සහ ඇවිදීමේ තරගය සඳහා වන යෙන් බිලියන තුනක වියදම තවම මීට එක් කර නොමැත.
 
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ මෙම අමතර වියදම දැරීමෙහි වගකීම සම්බන්ධයෙන් එකඟතාවකට ද පැමිණ නොමැත.
 
කේවල ප්‍රතිපාදන සහ ටිකට්පත් මගින් යෙන් බිලියන 30ක ආදායමක් ලැබී ඇති බවද ඔලිම්පික් අයවැය වාර්තාවෙහි දැක්වේ.
 
(ඒ.එෆ්.පී ඇසුරිනි)
16844



අදහස් (0)

2020 ඔලිම්පික් උලෙළේ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.6ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site