සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට අවි ආයුධ සහ යුදෝපකරණ දීමෙන් වැළැකී සිටින්නැයි අරාබි ලීගය ඊයේ (21) රුසියාවෙන් ඉල්ලීමක් කළේය. සිරියා අර්බුදය දිනෙන් දින උත්සන්න වී රටේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති අවස්ථාවක රුසියාව, සිරියා රජයට ආයුධ සහ යුදෝපකරණ දීමෙන් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින උත්සන්න වන බව අරාබි ලීගයේ නියෝජ්‍ය මහ ලේකම් අහ්මඞ් බින් හිලීලි පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd