සිරියාවේ බටහිර මැසේ දිස්ත්‍රික්කයේදී සිරියා අගමැති වයෙල් අල් හලාකි මරාගෙන මැරෙන කාර් බෝම්බයකින් ඝාතනය කිරීමට ගත් තැත අසාර්ථක විය.
හලාකිගේ ආරක්ෂකයන් මිය ගිය නමුත් හලාකි පණ බේරා ගත්තේය.
රජයේ පාලන ප්‍රදේශයකදී මේ බෝම්බ ප්‍රහාරය සිදු විය.
මිය ගිය ගණන කෙතෙක් දැයි රාජ්‍ය රූපවාහිනිය නොකියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ? (ස)
අපරාදේ නැත්නම් මදූට ඔය අගමැතිගේ මස්ටිකක් කන්ඩ තිබුනනේ.(නදී)
තව ටික දවසකින් සිරියාවක් හොයන්නත් බැරි වෙයි.(නදී)
නිසාර්, මදු කරපු දෙයක් නොවෙයි . ඔයාලාගේ ම අය තමා කන්නත් ඕනි .(නදී)
මදු හරි ! (නදී)
ඇත්තටම ලොකු අපරාදයක් බේරුණු එක. මදු මම එකගයි.(නදී)
ඒකාධිපති පාලනයක් නේද තියෙන්නේ..!(නු)
දිවි බේරාගැනීමට ලැබීම ගැන සතුටුයි..!(නු)
අපරාදේ කාර් එක.(නු)