බ්‍රිතාන්‍යයේ ‘සෙලෙබ්‍රිටි කෘසස්‘ ආයතනය සංවිධානය කරනු ලැබූ ‘ස්මාර්ට් ෆෝනයකින් ගත් හොඳම ඡායාරූපය‘ තරගාවලියෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේ සේයාරුවක් සමත්ව තිබේ.
මෙම සේයාරුව ගෙන ඇත්තේ චීන ජාතික සෝ කින්ග්ය.ඇය ශී්‍රලංකාවේ සංචාරයකට පැමිණි අතරවාරයේදී ගංගාරාම විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවකදී මෙම ඡායාරූපය ගෙන ඇත්තීය.
‘මට මතකයි මම ඡායාරූපය ගත්ත හැටි. එදා පන්සල බෞද්ධ කොඩි වලින් සරසලයි තිබුණේ.බලන්න හරිම ලස්සනයි.ඒත් ඒ සේරම ඇතුළත් වෙන විදියට ඡායාරූපය ගන්න එක තමයි අමාරු වුනේ.පසුව මම ගෙදර ඇවිල්ලා මම ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූප බැලූවා. මේ ඡායාරූපය තමයි ඒවා අතරින් හොඳම එක විදියට මගේ සිත දිනා ගත්තේ‘ ඇය කියන්නීය.
ඇය මෙම ඡායාරූපය තරගාවලියට ඇතුළත් කර ඇති අතර ඡායාරූප විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීන්දුව ලැබ එය ජයග්‍රහණය කර ඇත.
තරගාවලියට ඡායාරූප දහස් ගණනක් ලැබී තිබුණු බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දරයි ඉන්දුනීසියාවේ මේවගේ තැනක් තිබෙනවා (දිල්)
නිවැරදි විනිශ්චයක්. බුදු සසුන බැබලේවා.(නදී)
සද්ධා ගගුල හද බැති මල් පිපෙනවා වාගේ දම් සද ධජය බොදු ලොව ලෙල දෙනවා වාගේ අට ව්සි බුදුවරු මේ හෙළදිව බබලනවා වාගේ මේ පුන් පොහොය දින බුදු සමිදුන් වැඩයා වාගේ (දිල්)
ලස්සන දේවල් දකින්න වෙනස් දෘෂ්ටියක් තිබීම වැදගත්.(නදී)
අපිට ගොඩක් සන්තෝසයි බුදු සසුන බැබලේවා!(නදී)
සාදු..සාදු..සාදු..සාදු.. බුදු සසුන බැබලේවා!(නදී)
ලස්සන ඡායාරූපයක්.(නදී)
අපිටත් ආඩම්බරයි.(නදී)