සිරියාවේ අල් අසාර් පාලනයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුද්ධයට එක් කර ගැනීමට ඇමෙරිකාවේ වොෂින්ටන් අග නුවර සෞදි තානාපතිවරයකුව සිටි බන්දාර් සුල්තාන් කුමරු ලොකු බලපෑමක් කරයි.
ඔහු ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් පස් දෙනකුටම බලපෑම් කළ හැකි වූ බලගතු පුද්ගලයෙක් විය.
සෞදි රජුගේ බෑනා කෙනකු වන ඔහු සෞදි රජයේ බුද්ධි අංශ ප්‍රධානියාය.
සිරියාවේ පෙරලිකරුවනට පුහුණුව හා අවි ලබා දී බෂාර් අල් අසාද් රජය පෙරළීමේ උත්සාහයක යෙදී සිටින බන්ධාර් මේ මාසයේදී රුසියාවේ ක්‍රෙම්ලින් අගනුවරට ගොස් ව්ලැඩ්මීර් පුටිං ජනපතිගේ සහාය අසාද්ට නොදෙන ලෙස ඔහු පොළඹවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
අසාක්ලේ රජය සාරීන් විෂ ගෑස් යොදා මිනී මරතියි මුලින්ම කියා සිටියේ මන්දාර්ය.
ඔහු ඒ බව වොෂින්ටනයේ ඔහුගේ සගයකු බව ඇඩෙල් අල් ජුබෙයිර් නව තානාපති මගින් බරක් ඔබාමාට විශේෂ පණිවුඩයක් මකින් සැල කළේය.
ඔහු මෑදී තම උත්සාහයට සහාය ලබා ගැනීස සදහා ලන්ඩනයට හා පැරිසියට ගියේය.
2003දී ඉරාකය ආක්‍රමණය කරන ලෙස ඇමෙරිකාවට බලපෑම් කළ බන්ධාන් කුමරු 1980 දී ඉරාණ කොන්ට්‍රා ත්‍රස්තවාදී ගනුදෙනුවට ද හවුල් විය.
ඉරාණයට අවි තහනමක් පනවා පතිබියදී ඇමෙරිකාව ලවා ඉරාණයට හොරෙන් විකිණීමත් නිකර ගුවාවේ ත්‍රස්ත වාදියනට ආධාර දීසත් එම ගනුදෙනුවට අයත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මක්කම ඔලු බක්කෝ තියලා නටවලා සෞදි කුමාරවරු ආතල් ගන්නේ . මෝඩ ඉස්ලාම් භක්තිකයෝ මක්කම ගිහින් මැරෙනවා ලෙඩ රෝග හදා ගන්නවා . ෂරියා නිතිය රජ පවුලට නැහැ . සාමාන්‍ය මිනිසුන්ට විතරයි සෞදියේ (ස)
සජිත්, ඔබ තමන්ගේ විනෝදෙ පමණක් හිතන සිංහල ජාතියේ අනාගතය ගැන නොසිතන කුහක අවජාතකවාදියෙක්.සිංහල රට සිංහල ජාතිය වෙනුවෙන් දිවිදුන් සිංහල ජාතික විරුවන් නුඹ වැන්නන්ට ශාප කරනවා ඇත. (ස)
ඒකාධිපතින් කවුරුන් වුනත් එලවා දැමිය යුතුයි. සෞදියේ සල්ලි වලින් අසාද්ව එලවන එක හොඳයි. අපේ සහයෝගයත් මේ අදහසට. (ස)
අපි සෞදියේදී වහල්ලුය. මම නිලධාරිවරයෙක් විදියට සෞදියේදි උන්ට වැඩ කලා. මට ලැබුනේ සෞදි රියෙදුරෙකුගේ පඩියෙනුත් හතරෙන් එකයි. ඒ නිසා අපිට ලැබෙන සොච්චම ගැන පමණක් හිතලා සෞදිය කරන හැම දෙයක්ම අනුමත කරන්න කියලාද කියන්නේ. ඇමරිකාව ඒ අයට අවනත නැති හැම රටම අස්ථාවර කරනවා. සෞදිය ඒවාට උදව් කරනවා. තෙල් ටික ගන්න. සෞදියේ තෙල් ටික නැති වුන දාට උන්ටත් බුදු සරණයි. අපිට මොනවා නැති උනත් ජීවත් වෙන්න කන්න තියෙන එළවලු පලතුරු වැවෙන රටක් තියනවා. ඉතින් කිසි කෙනෙක් අපේ රටට ගරහනවා නම්, පහත් කර කතා කරනවා නම්,ඒ උන්මතක කුහකයෝ පමණි. (ස)
අපි සෞදියේදී වහල්ලුය. මම නිලධාරියෙක් විදියට සෞදියේදී වැඩ කළා. මට ලැබුනේ සෞදි රියෙදුරෙකුගේ පඩියෙනුත් හතරෙන් එකයි. ඒ නිසා අපිට ලැබෙන සොච්චම ගැන පමණක් හිතලා සෞදිය කරන හැම දෙයම අනුමත කරන්න කියලාද කියන්නේ. ඇමරිකාව ඒ අයට අවනත නැති හැම රටම අස්ථාවර කරනවා. සෞදිය ඒවාට උදව් කරනවා. තෙල් ටික ගන්න. සෞදියේ තෙල් ටික නැති උන දාට උන්ටත් අබ සරණයි. අපිට මොනවා නැති උනත් ජීවත් වෙන්න කන්න තියෙන එළවලු පලතුරු වැවෙන රටක් තියනවා. ඉතින් කිසි කෙනෙක් අපේ රටට ගරහනවා නම්, පහත් කර කතා කරනවා නම්, ඒ උන්මත්තක කුහකයෝ පමණි.(නදී)
සෞදිය මට මතක හැටියට 2008 දී තව තෙල් නහරවල් 27 ක් සහ රන්කන්දු මෙදිනා වල තියෙන බව සොයා ගෙන තිබ්බා. (ස)
මේ රට ජාතිවාදයෙන් ගිනි තියන වීරව අල්ලලා කූඩුවේ දාන්න ඕන .එසේම වේවා. (ස)
ලුම්බිණි, ඔබ කියා තිබෙන විදියට පියාගෙන් පුතාට බලය ගියේ අසාද්ට විතරද ? සෞදි වල ඡන්දයක් තියලද බලය ගන්නේ රජ පවුල කියලා අය . තෙල් රටවල ඔක්කොම පියාගෙන් පුතාට සිරිත.ඒකත් ඒකාධිපති ක්‍රමයක් . නමුත් ඇමරිකන් ගති බටහිර රටවල් වලට ගැතී නිසා ඔවුන් ඒකාධිපතියන් වශයෙන් නොසැලෙකේ . කවදා හෝ ඔවුන් බටහිරට සහ ඇමරිකාවට පස්ස හැරැව්වොත් ඔක්කොම ඉවරයි. (ස)
මම හිතන්නේ මැද පෙරදිග තෙල් රටවලින් ජරාම රට සෞදිය, පසුව කුවේටය. මෙම රටවල සිටින කම්කරුවන්ට මානුෂික අයිතිවාසිකම් පවා නැත. නිතිය සෞදි කාරන්යටත් බටහිර රටවලට අයටත් පමණි .3 වන ලෝකයේ කම්කරුවන් සිටින්නේ වහලුන් මෙනි. එක්සත් එමිර් රාජ්‍ය සහ ඕමාන කටාර් බහරේනය මිට වැඩිය පොඩ්ඩක් හොඳයි. නැතිනම් මේ ඔක්කොම එකම ගනයේ ඒවාය. අපේ ලාංකිකයන් වහලුන් මෙනි එම රටවල. කාන්තාවන් ගැබ්ගෙන එන්නේ. යකඩ ඇන හෝ ඉඳිකටු ගසා එවන්නේ.තිරිසන් ලෝකයක්. නවි පිල්ලේ මේවා නොදකින්නේ ඔවුන්ගේ මුදල් බලය නිසාය. සජිත් ඔබට මල පැන ඇත්තේ මොකද කියා නොදනී. මෙය තිත්ත ඇත්තය.(නදී)
වීර තමුන්නාන්සේ කුහක කුම්බන්ධයෙක්. ඒක තමුන්නාන්සේගේ කතාවලින් පේනවා. ලංකාවේ ඉන්න සියලුම ජාතිවාදය වපුරන උන් ඔක්කොලටම ශාප වේවා. (ස)
සේරම්,ඕවා තිබුණේ අවුරුදු 1500 ට කලින්. දැන් නම් එහෙම නැටුවොත් ඔලුවත් නැතුව තමා එන්න වෙන්නේ.අනික ෂරියා නීතිය හරි කියන එක කාටත් පොදු නිසා මටත් ඔයාට වගේ ඕනෑ. (නි)
අපි ආගම් විවේචනය කරන්න ඕනේ නැ. සෞදිය ජරා රටක් කියන එකනම් කව්රුත් දන්නවා. ඇමරිකාවත් සෞදියට කඩේ යනවා. ඇමරිකාව අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන සොයනවා මුලින්ම සෞදියේ ඒක සොයන්න ඕනා කිසිම කරුණාවන්ත කමක් නැති රටක්.(නදී)
මක්කම මක්කට යනවද? රන් පොලු ගුද මාර්ගයේ ගසා ගෙන යන්නෙත්, කුඩු වෙළදාම කරන්නෙත් ලාංකික හෝ පකිස්තානු හෝ ඉන්දියානු කුමන භක්තිකයන්දැයි කවුරුත් දනිති. (නි)
වැඩිකල් නොගොස් ඇමරිකාව සෞදි අරාබියටත් පාඩමක් උගන්වනවා වගෙයි. ඇමෙරිකාවේ ක්‍රමය ඒකයි. (නි)
වීර මෝඩ කතා කියලා මගෙන් කන පලාගන්න එපා... (ස)
නොදන්නා දේ විවේචනය නොකරන්න, ප්‍රථමයෙන් සත්‍ය අවබෝධ කරගන්න.(කුහකකම, ජාතිවාදය අතහැර හොඳ පුරවැසියෙක් වෙන්න) (ස)
කෙසෙල් අන්කල් වීර ඉන්න තැන වත් නොදැන කන පලන්න යන්නේ කොහොමද? (දී)
සෞදි අරාබියාවට වඩා ඒකාධිපති ක්‍රමයක් සිරියාවේ තියෙන්නේ. තාත්තාගෙන් පුතාට පාලනය ගිය රටක්. මෙපමණ මිනිසුන්ගේ ජීවිත් නැති වෙන්නේ නැහැ අසාද් මුලදීම ඉල්ලා අස්වුණා නම්. රුසියාවේ උදව්වුවෙන්, කොපමණ මිනිසුන් මැරුණත්, කොපමණ රට විනාශ උනත් අසාද් හදන්නේ කොහොම හරි බලයේ ඉන්න. (දී)
මේ අයට යන්න අපායක් වෙනම හදන්න ඕනේ. පව් පින් දන්නේ නැති මිනිස්සු.(නදී)
එක්තරා කාලයක් ඊජිප්තුවේ මුබාරක් ඇමෙරිකාවේ සහ බටහිර ගැත්තෙක්ව රට පාලනය කෙළේය. ඔහුව පන්නා දැමුවේද ඇහුන විසිනි. එමෙන්ම සෞදි රජ පවුලට ඉතා ඉක්මනින් සිදුවන්නේ මෙයමය. රටේ තෙල් වලින් ලබා ගන්න දනස්කන්දය ඇමෙරිකාවේ සහ බටහිර රටවල තැන්පත් කර ඔවුන් කරනා දෙය සෞදි සාමාන්‍ය මිනිසුන් නොදන්නවා වියහැක . ඒකාධිපති පාලන කියන්නේ මේවාය. ඡන්දයක් නොමැතිව සැමදා රටේ සම්පත් සුරා කමින් වෙනත් රටවල සුර සැප විඳින තමන්ගේ මුස්ලිම් සහෝදර රටවල් අස්ථාවර කරන මෙවන් අයට විරුද්ධව කැරැල්ලක් නැගිය යුතුය.(නදී)
රජකම් කලත් කළකම් පලදෙන දිනය අත ලගයි.(නදී)
එක තමයි ඒ රටවල බුද්ධිමතුන් ඇතිවීමට ඇති ඉඩ කඩ අහුරා මිල මුදල් සම්පත් වලින් අසාධාරණය වසා දමා තියෙන්නේ. තමන්ගේ රටේ ධන සම්පත් පිට රට වල අය මංකොල්ල කන එක මේ අයට තේරුම් ගන්න බැහැ. (නදී)
සෞදි කුමරු ජරා පප්පෙක්. අපිට ළඟදීම ඇමෙරිකාව සෞදියට ගහපු දවසක ජයපැන් බොන්න පුළුවන් වේවි.(නදී)
සෞදිය මතක හිටින පාඩමක් ඉගෙනගන්නේ මෙම සිද්ධියෙන් තමයි. කොහොමත් තෙල් තිබුණත් මොළය හිග රටක්නේ. (නි)
අබ්දුල්ලා රජතුමාට ජය වේවා! (නි)
මම ඒත් බැලුවා අසාද් සාලිද කියලා! (නි)
මෙහෙ ඉන්න සමහර අයත් කවදාහරි අපිට කරන්නෙත් ඕකමයි. ඔවුන් දැනටමත් මත් කුඩෙන්, වඳ ද්‍රව්‍ය මගින් සිංහලයා හින් නූලෙන් විනාශ කරන්නේ ඔවුන්ගේ ජානවලවත් නැති ජාතික සමගියක් මවා පාමිනි. සිංහලයිනි නැගිටියව්. සිංහල රට බේරාගන්නට පෙළගැසෙව්.(නදී)
සෞදියේත් ගැටුම් ඇතිකරන්න වගේ සුල්තාන් හදන්නේ?රුසියාවෙන් සෞදියටත් අනතුරු අගවලා තියෙන්නේ සිරියා ප්‍රශ්නෙට අත දැම්මොත් දරුණු විපාක වලට මුහුණ දෙන්න වේවි කියලා (නි)
අපේ රටේ ඉන්න අරාබියේදී රහස් සාකච්චා තියන ජාතිවාදී දේශපාලකයෝ අරාබියට පන්නන්නේ කවදාද?
මම හිතුව ලංකාවේ කාව හරි කියල (දී)
වීර හිටගෙන හීන බලන්න එපා මේ ඔක්කොම නිකන් හීන පමණි අපේ වීර ඉතින් හීන බලන්න කැප්ටන් නේ අපේ දැනුමේ හැටියට සෞදිය මහා ලොකු රටක් නොවේ මක්කා මදීනා හැරෙන්න (දී)
බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන්නේ ඕවට තමයි බෑනෝ. (නදී)
මේකේ ඉන්න ගොඩක් ය දන්නේ නැහැ ලංකාවට විදේශ ඉනිමය වැඩියෙන්ම එන්නේ මේ රටෙන් කියල ඔය රටට බනින්නේ නැතුව ඒ රට මුන්ට මොන එකක් කලාටද මෙච්චර තරහක්, ලෝකෙම තියෙන සාමකාමී හිතකාමී රටක් තමයි මේ සෞදි අරාබියාව ඒක එහෙ වැඩ කරන කට්ටිය දන්නවා (අ)
වීරට අදත් හොඳ පොයින්ට එකක් ලැබිලා ගෙදරට වෙලා නිකන් ඉන්න එකට. (ස)