(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි - 055)
වසර බිලියන තුනකට පමණ පෙරදී, අඟහරු ග්‍රහයාගේ පැරැණි යැයි සැලකෙන කොටසක ඇතිවූ ප්‍රබල සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඇති වූ ආවටවල ලක්ෂණ සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. ග්‍රාහකයක් වැදීම නිසා මීටර 150ක් උසට රළ නැගී ඇති බවටත් ඒ නිසා ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වූ බවට සාක්ෂි තිබෙන බවත් විද්‍යාඥයෝ පවසති.
වසර බිලියන තුනකට පමණ පෙරදී අඟහරු ග්‍රහයෙද් උතුරු කොටසේ තිබූ සාගරයකට මෙම ග්‍රහකය කඩා වැටී ඇති බවට දැනට තොරතුරු ලැබූ ඇතැයි ද විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. හතළිස් අටවැනි චන්ද්‍ර සහ ග්‍රහමණ්ඩල විද්‍යා සමුළුවේදී මෙම කරුණු අනාවරණය විය.
අඟහරු ග්‍රහයා මත සාගරයක් තිබුණි නම් එයින් යැපුණු ජීවීන් ද සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ සැක පළ කරති.

සකසන ලද ඡායාරූපයකි

චන්ද්‍රිකා ඡායාරූපයකි
2025 දෙසැම්බර් මස 18
677
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර බිලියන 3 කට ඉහතදී අඟහරු ලොවේ සුනාමියක්
Upul Sunday, 26 March 2017 12:58 PM
මේ සුනාමිය වැටෙන්න කලින් මගෙන් ඇහුව අගහරුට වැටෙනවද පෘතුවියට වැටෙනවද කියල . මම කිවව වැටෙනවානම් කළුතර පැත්තේ ඉන්න පචයෝ දෙන්නගේ ඔලුවට වැටෙන්න ඕන කියල
lalith Sunday, 26 March 2017 05:47 PM
මේ මිනිස්සු අගහරු ලෝකේ සුනාමි වෙන හැටි හොයන්න යනවා නමුත් මේ මහපොළොවේ සුනාමියක් භුමි කම්පාවක් එන්න කලින් ස්ථිරවම කියන්න ක්‍රමයක් ගැන හොයල බලන්නේ නැහැනේ?
hewa Monday, 27 March 2017 04:43 PM
ලලිත් , මෙවන් වැදගත් සොයා ගැනීම් වෙනුවෙන් තෘප්තිමත් වන්න
kumar (galf) Tuesday, 28 March 2017 09:20 AM
නිකන් මුදල් නාස්තිකරන වැඩ, මේ ලෝකේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න.