IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ

ලන්ඩන් නුවර ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික සංස්කෘතික සංගමයක් වන ශ්‍රී ලංකා ජනහඬ පදනම මගින් මේවසරේ ඉටු කිරීමට සුදානම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධ දැනුවත් කිරීමක් පසුගියදා සිදු කෙරුණි.

ගිය සතියේ පැවැත්වුන ඔවුන්ගේ අටවෙනි සංවත්සර රැස්වීමේදී පසුගිය වසර ඇතුලත ජන හඬ පදනම විසින් ශ්‍රී ලංකාවේත් එංගලන්තයේත් ඉටුකලරන ලද සමාජ සුභ සාදන කටයුතු පිලිබඳ විස්තරයක් සභාපති ශ්‍රී ලාල් ඩයස් විසින් ඉදිරිපත් කෙරුණි.

මෙවර රැස්වීම සඳහා ආරාධිත අමුත්තන් ලෙස හවුන්ස්ලෝ පළාත නියෝජනය කරන නාගරික මන්ත්‍රීන් වන ජග්ධීෂ් ශර්මා,ඩිලෝන් ගෝපාල් සහ ධර්ෂන් ග්රෙවාල් සමඟ නගරාධිපතිනි ප්රිතම් ග්රෙවාල් ද සහභාගී වුහ.

අප්‍රේල් මාසයේදී පැවැත්වෙන සිංහල අවුරුදු උත්සවයේ වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය විධි විධාන මෙහිදී සාකච්චාවට භාජනය විය, ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ හපන්කම් විදහා දක්වන සිංහල අවුරුදු උළෙල ගිය වසරේදී ද ඉතා සාර්ථකව පවත්වන ලද අතර ඊට සහභාගීවූ දරු දැරියෝ  තෑගීබෝගද ලදහ.

 



අදහස් (0)

මේ වසරේත් ජනහඩෙන් හොඳ වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site