IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ කටයුතුවල නිරත වෙන්න තායි හමුදා ආණ්ඩුවෙන් නිදහසක්

පෙබරවාරි 24 වැනි දා පැවැත්වීමට නියමිත දිගුකාලීන අපේක්ෂිත මැතිවරණයට පෙර දේශපාලනික කටයුතුවල නිරතවීමට දේශපාලන පක්ෂවලට නිදහසක් ලබාදී ඇති බව තායිලන්ත හමුදා  ආණ්ඩුව පවසයි.

වසර 4 කට පෙර හමුදාව විසින් කුමන්ත්‍රණයකින් පත්කර ගත් ආණ්ඩුව බලයෙන් පහකරනු ලැබූ විට දේශපාලනික උද්ඝෝෂණ තහනම් කිරිමට නිවේදනයක් නිකුත් කළේය.

2014 වර්ෂයේ දී තායි පක්ෂයේ ආණ්ඩුව බලයෙන් පහකර හමුදා ආණ්ඩුව බලයට පත්විය.

තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට අදහස් කරන බව හමුදා ආණ්ඩුව සෑම විටම අවධාරණය කෙරිණි.

2017 ජනමත විචාරණයක දී මහජනතාව විසින් අනුමත කරන ලද මැතිවරණ  ක්‍රමයට නව ව්‍යවස්ථාවක් හා වෙනස්කම් ද සිදු කරන ලදී.

 

(බීබීසී ඇසුරෙනි)

(28535)

 



අදහස් (0)

මැතිවරණ කටයුතුවල නිරත වෙන්න තායි හමුදා ආණ්ඩුවෙන් නිදහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site