IMG-LOGO

මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ

මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිත මෙම සිරුරු, අතහැර දමා තිබූ ට්‍රක් රථයක තිබී හමුවී ඇත.

මිකොආකාන් ප්‍රාන්තයේ නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොවුන් කවුරුන්දැයි හඳුනා ගෙන නොමැති බවයි.

ට්‍රක් රථය, පසුගිය වසරේදී මෙක්සිකෝවෙන් සොරකම් කරන ලද එකක් බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි. 

මිකොආකන් ප්‍රාන්තය ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන මත්දුව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙන ප්‍රදේශයකි.


(රොයිටර් ඇසුරිණි - 085)
 



අදහස් (0)

මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site