බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයට අදාළව පාර්ලිමේන්තු ඡන්ද විමසීම කල්දැමීමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නියමිත පරිදි පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත් වුවහොත් බහුතර මන්ත්‍රීවරු පිරිසක් එය ප්‍රතික්ෂේප කරන බව ඇය කීවාය.
බ්‍රික්සිට් ගිවිසුමට අදාළ ඡන්ද විමසීම කල් දමා නෙදර්ලන්ත අගමැති මාර්ක් රට් සහ ජර්මනියේ චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කල් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම ගැන නැවත කතා නොකරන බව යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා පැවසීය.
අයර්ලන්ත දේශසීමාවේ මායිම් සැලැස්ම ගැන පොදු ජනයාගේ සහය ලබා ගැනීම තවදුරටත් සහතික කිරිමට අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය අගමැතිනීය පැවසීය.
(බීබීසි ඇසුරෙනි)
(28535)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බ්‍රික්සිට් ගිවිසුමට අදාළ ඡන්ද විමසුම කල්යයි
de silva berlin Tuesday, 11 December 2018 08:30 AM
දැන් පස්ස බිම ඇනිලා වගේ