මොරොක්කෝවේ ටෑන් ටෑන් වරායට ඔබ්බෙන් මුහුදෙහි බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයින් දෙදෙනකු මියගොස් නවදෙනකු පමණ අතුරුදන්වී තිබේ.
බෝට්ටුව පසුගිය ඊයේ (22) ටෑන් ටෑන් වරායෙන් පිටත්ව ගොස් ඇති අතර අනතුරුදායක තත්ත්වයක් සම්බන්ධව කිසිදු ඇමතුමක් ලබා නොදුන් බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
අගනුවර වන රබාත් නගරයට කිලෝමීටර් 856ක් දකුණින් ටෑන් ටෑන් වරාය පිහිටා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd