ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයේ යානයක් තායිවානයේ තායිපේ අගනුවර පාලමක වැදී ගඟට කඩා වැටී 13 දෙනකු මිය ගිය බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා සීඑන්එන් ගුවන්විදුලිය කියයි.
මගීහු 58 දෙනෙක් ගුවන් යානයේ ගමන් කළහ.
මේ අනතුර වාහනයක ඩෑෂ්බෝඩ් කැමරාවක වීඩියෝ ගත වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගුවන් අනතුරු වැඩියි. මේකට ආරක්ෂක වැඩ පිලිවෙලක් සකස් කළොත් හොඳයි (නදී)
මේක ගුවන් පාලමක් වෙන්න ඇති නැත්නම් පාලම් උඩ ගුවන් යානා යන්නෙ නැහැනේ (නදී)
අනතුරට හේතුව පාලමේ වැදීම නොවේ. (නදී)