හිටපු අගමැති නවාස් ශරීෆ් පාකිස්තාන මැතිවරණයේ වැඩි ආසන ගණනක් හිමිකරගෙන ඉදිරියට යන බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කරයි.
ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වූ මේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඔහු තෙවැනි වරටත් අගමැති වෙතියි එරට දේශපාලන ආරංචි කියයි.
සියයට හැටක් පමණ ඡන්දය දුන් බවත්, පාකිස්තානයේ ධනවත් ව්‍යාපාරිකයකු වන ෂරීෆ් පැවසූයේ තම පකිස්තාන මුස්ලිම් ලීගය ඉදිරියෙන් සිටින බවයි.
ඉම්රාන් කාන් ද මේ ඡන්දයේදී කැපී පෙනෙන ජයක් වාර්තා කරනු ඇතැයි කියති.
හිටපු මිලිටරි පාලක පර්වේස් මුෂාරෆ්ට ඡන්දයට ඉදිරිපත් වීමේ අයිතිය උසාවියෙන් අහිමි කැරිණි. ඔහු දැන් නිවාස අඩස්සියේ පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යහපත උදෙසා හිටපු අගමැති නවාස් ෂෙරිෆ් මහතාව නැවත වරක් පත් කරගැනීම මහජනතාවගේ හොඳ තීරණයකි. (නදී)