ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඔර්ලෙන්ඩො හි ඩිස්නි නිවාඩු නිකේතනය ආසන්නයේ කලපුවකදී වයස අවුරුදු දෙකක දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන යනු ලැබ ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දරුවා කලපුව අසල සිටියදී කිඹුලකු ඩැහැගෙන ජලය තුළට ගොස් ඇති බවත් දරුවා සමග සිටි පියා දරුවා කිඹුලාගෙන් බේරාගැනීමට දැරූ උත්සාහය අසාර්ථකවී ඇති බවත් කියති.
පොලිසිය හා දරුවාගේ ඥාතීහු දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
පසුගිය වසර 60ක පමණ කාලයේදී කිඹුල් ප්‍රහාරවලින් ෆ්ලොරිඩාහි 22 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දරුවා පියා ඉදිරිපිටදීම කිඹුලාට බිලි
පිටිගල Thursday, 16 June 2016 10:21 AM
දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා දරුවට වන්දි ගෙවන්න උනේ. (ර)
ඉසුරන්දි Thursday, 16 June 2016 04:52 AM
අනේ පවු! (නි)
ඒකනායක Thursday, 16 June 2016 02:28 PM
දෙමාපියන් දැන ගන්න ඕනි තමන්ගේ ළමයා අතේ දුරින් තියා ගන්න. අනේ පවු අහිංසක පොඩි එකා...(බ)