දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ මාර්ගයක ලොරියක පටවාගෙන යමින් සිටි ජිරාෆයන් දෙදෙකුගේ හිස පාලමක යටි පැත්තේ වැදීමෙන් එක් ජිරාෆයකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ජොහැනස්බර්ග් නගරයේ සිට කිලෝ මීටර 160ක් දුරින් පිහිටි ක්‍රීඩා මධ්‍යස්ථානයකට සතුන් ගෙන යමින් සිටිය දී ය.
සතුන් දෙදෙනා අනතුරට පත්වීමෙන් පසු ඔවුන් පශු වෛද්‍යවරයකු හමුවට ගෙන ගිය ද එක් ජිරාෆයකුගේ ජීවිතයට බේරාගැනීමට හැකිවී නැත.
මේ සතුන් දෙදෙනා අනතුරට පත්වන ආකාරය දුටු අයකු පවසා ඇත්තේ සතුන්ගේ හිස් පාලමේ වැදුණු විගස විශාල වශයෙන් රුධිරය ගලාගිය බවයි. වෛද්‍යවරයා වෙත සතුන් ගෙන යනවිටත් එක් ජිරාෆයකු මියගොස් සිටියේය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිග බෙල්ල ජිරාෆයාට මරු කැඳවයි
මාන්ප්පෙරුම Friday, 01 August 2014 09:16 AM
පටවන් ගිය උන්ට පිස්සු. අහිංසක සත්තු (නදී)
සුදේශ් ගෝම්න්ද Friday, 01 August 2014 04:15 PM
මෝඩයි නේද (නදී)
චමත් Friday, 01 August 2014 05:53 AM
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)